tag:blogger.com,1999:blog-2153379384954338340.post265347147588432848..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : මේගොල්ලන්ව හඳුනනවාද?vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-2153379384954338340.post-65806463710966247292016-09-03T23:31:08.236+05:302016-09-03T23:31:08.236+05:30ඔබත් අපේ කාලයේ කෙනෙක් කියා දැනගන්න ලැබීමත්, ඔබවැනි...ඔබත් අපේ කාලයේ කෙනෙක් කියා දැනගන්න ලැබීමත්, ඔබවැනි අපේ කාලයේ අය, මගේ අඩවිය කියවනවා කියා දැනගන්නට ලැබීමත්, මහත් සතුටකි.

ඔබට අනේක වාරයක් ස්තුතියි. හැකි සෑමවිටම පැමිණ අදහස් දක්වන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-1954202154521908872016-09-02T07:05:56.366+05:302016-09-02T07:05:56.366+05:30නිතර ඔබව කියවන්නියක්මි .මේ ගී අසන්ට සැලැස්වු වාට ...නිතර ඔබව කියවන්නියක්මි .මේ ගී අසන්ට සැලැස්වු වාට නම් කමෙන්ට් නොකර බැහැ .අපේ කාලයේ සුන්දර ගීත ! තුති !ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-88920592216344201102016-08-28T11:11:49.172+05:302016-08-28T11:11:49.172+05:30ලස්සන රිද්මයක් තියනවා නේද රවී ඒ ගීතයේ? ලස්සන රිද්මයක් තියනවා නේද රවී ඒ ගීතයේ? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-86737000456863514392016-08-28T11:10:57.577+05:302016-08-28T11:10:57.577+05:30පිළිතුර ලැබුනා නේද? පිළිතුර ලැබුනා නේද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-15473724309904118332016-08-27T22:04:34.932+05:302016-08-27T22:04:34.932+05:30මල් හීයක් වැදී ගොහින් උක්දඬු දුන්නේ,
තරුණ ළඳක ගෝමර...මල් හීයක් වැදී ගොහින් උක්දඬු දුන්නේ,
තරුණ ළඳක ගෝමර ඇති ළැමක හැපෙන්නේ,
යොවුන් වියේ නැවුම් හැඟුම් ඇයි හංගන්නේ,
ළඟදිම මංගල යෝගය උදා කරන්නේ,
මල්සරා..මල්සරා...මල්සරා..මල්සරා..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-64968208636054670212016-08-25T20:09:18.236+05:302016-08-25T20:09:18.236+05:30මහත්මයා
මෙපමණ දවසක්ම ඔබේ ලිපි කියෙව්වට මම කොමෙන්ටු...මහත්මයා
මෙපමණ දවසක්ම ඔබේ ලිපි කියෙව්වට මම කොමෙන්ටු දමා නැහැ.සමව ඉල්ලනවා ඒ ගැන.ම ඔබේ ලිපි කියවන්නේ පරිගණකයේ save කරගෙනයි.බොහොම අගය කරනවා ඔබ තුමා හමුදාව ගැන ලියන ලිපි පෙළ.මම අසාවෙන් කියවන්නේ ඒවා.කොහොම හරි අද මම අහන ප්රශ්නය.මේ පොස්ටුවට අදාළ නැහැ.හමුදා ලිපි වලටයි අදාළ.art of war කියන පොත මොකක්ද කියලා ඔබ තුමා දන්නවාද?ඕක ගැන අහලා තිබුනට අහලා විතරයි තියෙන්නේ.2.ගිනි අවි වර්ග කරනකොට කාබන් කියල අවි වර්ගයක් තියනවද.3.ඔබ තුමා විකිපීඩියාවට ලිපි ලියනවද?
ස්තුතිDilanga Sampathhttps://www.blogger.com/profile/14940531398587391831noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-63204018172089427942016-08-25T11:51:37.835+05:302016-08-25T11:51:37.835+05:30හෙහ් හෙහ් හෙහ්, අපි පරණ සින්දුකාරයෝ නේ. හෙහ් හෙහ් හෙහ්, අපි පරණ සින්දුකාරයෝ නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-19220731877842836572016-08-25T05:06:10.197+05:302016-08-25T05:06:10.197+05:30මගේ අම්මේ මෙඡාර පරණ සින්දු ටිකක් හොයල බොහොම ස්තූත...මගේ අම්මේ මෙඡාර පරණ සින්දු ටිකක් හොයල බොහොම ස්තූතියි / මගේ මවගේ කැමතිම සින්දු කිහිපයකුත් තියනවා. පිය කැමතිම අපි නිතර අහපු සිංදුවකුත් තිබෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-11843374932608384292016-08-24T13:32:37.160+05:302016-08-24T13:32:37.160+05:30කාලය ගෙවී යනකොට, පැරණි දේ අමතකවීම පුදුමයට කරුණක් න...කාලය ගෙවී යනකොට, පැරණි දේ අමතකවීම පුදුමයට කරුණක් නෙවෙයි. ඉතා වේගයෙන්, අලුත් ගායක ගායිකාවන්, පොකුරු පිටින් බිහිවෙනවා. නමුත් පැවැත්මක් නැහැ. මේ ගීතවල සදානුස්මරණීය වටිනාකමක්, අපේකමට ලංවූ බවක් තියනවා. ඒ නිසයි මේ ගී අදටත් වටින්නේ.

ඇගයීම ගැන ස්තුතියි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-31274077833645272852016-08-24T13:29:59.088+05:302016-08-24T13:29:59.088+05:30SLBC එකෙන් CD එකක් ගහලා තිබුණා. දැන් තියනවද දන්නේ ...SLBC එකෙන් CD එකක් ගහලා තිබුණා. දැන් තියනවද දන්නේ නැහැ. mp3 බාගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-86349679232279654762016-08-24T13:27:52.513+05:302016-08-24T13:27:52.513+05:30කියලා වැඩක් නෑ සින්දුවෝ. මේකා මෙච්චරකල් හිරේ ගිහින...කියලා වැඩක් නෑ සින්දුවෝ. මේකා මෙච්චරකල් හිරේ ගිහින් හිටියද දන්නෑ බැංකුවක් (බංකුවක්?) වත් කඩලා හිටං. මම හොඳට බැලුවා පාද යාත්රාවේවත් හිටියද කියලා. සමන් දේවාල පෙරහැරේ මහා බඹාට ඇඳලා ඉන්නවද කියලත් බැලුවා. ම්හු. අම්මපා මේකා නිකම් සීකා වෛරසය වගේ මතුවෙච්චි හැටිනේ වැඩේ.

හරි හරි එව්වයින් කමක් නෑ. ආපහු බොග දමන්ට පටන් ගන්නවා හොඳයි.

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-50323255741908040512016-08-24T10:21:33.569+05:302016-08-24T10:21:33.569+05:30සී.ඩී.ෆොන්සේකා ගායන ශිල්පියා ගැන අසා ඔහුගේ ගීත රසව...සී.ඩී.ෆොන්සේකා ගායන ශිල්පියා ගැන අසා ඔහුගේ ගීත රසවිඳ ඇති මුත් අනෙකුත් ශිල්පින් කිසිවෙකු ගැන මෙයට පෙර අසා නැහැ.ඔබට ස්තුතියි මේ සටහන ගැන. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-35727031461434910742016-08-24T08:27:09.934+05:302016-08-24T08:27:09.934+05:30 අඩෝ මදාවියෝ ....යකෝ උඹට මොකද වුනේ ? කෝල් කලත් උඹ ... අඩෝ මදාවියෝ ....යකෝ උඹට මොකද වුනේ ? කෝල් කලත් උඹ ආන්සර් කලේ නැ ....විචාගේ සින්දු ටික නිසා උඹට බ්ලොග් මතක් උනාද ?සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-24443369243966045352016-08-23T23:16:25.370+05:302016-08-23T23:16:25.370+05:30සී.ඩී.ෆොන්සේකාගේ සී.ඩී නැද්ද ? සී.ඩී.ෆොන්සේකාගේ සී.ඩී නැද්ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-85921481351820792232016-08-23T21:54:20.401+05:302016-08-23T21:54:20.401+05:30//එපා බලන්නට සැකයෙන් මා දෙස, මා සිත එක්ටැම් ගෙයක් ...//එපා බලන්නට සැකයෙන් මා දෙස, මා සිත එක්ටැම් ගෙයක් නොවේ
ගී රස වෑහෙන කැටපත් පවුරකි”
මිහිරි හඬින් කිව මැනවි ඔබේ//
එපා බලන්නට සැකයෙන් මා දෙස, මා සිත එක්ටැම් ගෙයක් නොවේ
ගී රස වෑහෙන කැටපත් පවුරකි”
මිහිරි හඬින් කිව මැනවි ඔබේ//
අන්න සිංදු............!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-39787443020965395252016-08-23T21:45:16.457+05:302016-08-23T21:45:16.457+05:30හෙහ් හෙහ්, ගිය ආත්මේ මතකය හරි අලුත්වීම කොච්චර හොඳද...හෙහ් හෙහ්, ගිය ආත්මේ මතකය හරි අලුත්වීම කොච්චර හොඳද? බොහොම ස්තුතියි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-64928625119369161662016-08-23T00:21:36.819+05:302016-08-23T00:21:36.819+05:30මේ පෝස්ට් එක නිසාමයි මේ ගීත හඳුනා ගත්තෙ.මෙව්ව අපි ...මේ පෝස්ට් එක නිසාමයි මේ ගීත හඳුනා ගත්තෙ.මෙව්ව අපි අහල තියනවා හැබැයි.ඒත් ගිය ආත්මෙ නිසා දැන් මතක නෑ.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-4106743409776126752016-08-22T23:04:40.670+05:302016-08-22T23:04:40.670+05:30මේ ගායක ගායිකාවන්ගේ ඓතිහාසික මෙන්ම ජාතික වටිනාකමක්...මේ ගායක ගායිකාවන්ගේ ඓතිහාසික මෙන්ම ජාතික වටිනාකමක් තිබෙනවා. ඒ නිසයි මේ හඳුන්වාදීම කලේ. තවත් අය ඉන්නවා. ඉදිරියේදී ලියන්නම්. මේ අයගේ ගීත හොයාගන්න අමාරු නැහැ. නිස්කලංකව අහලා බලපන් වෙලාවක. උඹට පුදුම හිතෙයි, යකෝ මේ නිර්මාණ කොයි තරම් හොඳද කියලා.

පෝස්ට් එක ඇගයීම ගැන ස්තුතියි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-21796416268104080342016-08-22T23:01:44.095+05:302016-08-22T23:01:44.095+05:30ලැජ්ජා වෙන්නේ මොකටද සෙන්නා? මේ අය ගැන නොදන්නා තව ක...ලැජ්ජා වෙන්නේ මොකටද සෙන්නා? මේ අය ගැන නොදන්නා තව කොච්චර අය ඇද්ද? ඒ වගේමයි අද ඉන්න ගායක ගායිකාවන් නළු නිලියන් අතරින්, බොහොම ටික දෙනෙකුගේ නම් විතරයි මම දන්නේ. දැන් මේ හතු පිපෙනවා වගේ රඟපාන, සින්දු කියන, රූපවාහිනී නිවේදන කටයුතු කරන, බහුකාර්ය පුද්ගලයන්ගෙන් බොහොමයක් කවුද කියා, මා හඳුනන්නේ නැහැ. ඒ මට ඔවුන් ගැන උනන්දුවක් නැති නිසා.

නමුත් මේ මම හඳුන්වාදී ඇති අයගේ යම් ජාතික වටිනාකමක් තියනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-58289550877403914882016-08-22T22:20:35.281+05:302016-08-22T22:20:35.281+05:30විචා, මේ පොස්ට් එක නම් මාර වටිනවා.
විචාට කියන්න මම...විචා, මේ පොස්ට් එක නම් මාර වටිනවා.
විචාට කියන්න මම ඔය කියලා තියෙන එකම කෙනෙක් ගැනවත් අද වෙනකන් දැනගෙන හිටියේ නැහැ.
සී.ඩී ෆොන්සේකා ගැන දැනගත්තෙත් උඹේ සින්දු 16 පොස්ට් එකෙන්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-40607682720213025412016-08-22T21:22:00.495+05:302016-08-22T21:22:00.495+05:30කියන්න ලැජ්ජ්ජයි මෙයා එක්කෙනෙක් ගැනවත් දන්නෙ නෑ..
...කියන්න ලැජ්ජ්ජයි මෙයා එක්කෙනෙක් ගැනවත් දන්නෙ නෑ..

කාන්ති වක්වැල්ල ගැන අහලා තිබුනා.. ඒත් හිතන් හිටියේ ගායිකාවක් කියලයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-54939499162238418262016-08-22T21:18:07.405+05:302016-08-22T21:18:07.405+05:30කියලා වැඩක් නැහැ කල්යාණ, මේ දවස්වල කට්ටිය එකසිය ග...කියලා වැඩක් නැහැ කල්යාණ, මේ දවස්වල කට්ටිය එකසිය ගානට බ්ලොග් ලියනවා. මමත් සමහර දවස් වලට රෑ 12 විතර වෙනකල්, ඔක්කොම කියවනවා.

මේ ගීත සංරක්ෂණය වී තිබීම ලොකු සතුටක්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-62338366249608743192016-08-22T21:15:48.539+05:302016-08-22T21:15:48.539+05:30ඇත්තෙන්ම මගේ පරමාර්ථය වුනේ, අද පරපුරේ අය අසා නැතුව...ඇත්තෙන්ම මගේ පරමාර්ථය වුනේ, අද පරපුරේ අය අසා නැතුව ඇතැයි කියා හිතෙන, රසවත්, පැරණි ගීත කීපයක් හඳුන්වා දීමයි. එය සාර්ථක බව, මෙවැනි කමෙන්ට් වලින් පෙනෙනවා. ඉදිරියේදීත්, මෙවැනි ලිපි ලියන්න හිතාගෙන ඉන්නවා.

බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-54013930753986643252016-08-22T21:13:11.553+05:302016-08-22T21:13:11.553+05:30සින්දුවෝ. උඹේ මේ කොමෙන්ට් එක මේ ලිපියේ වටිනාකම බොහ...සින්දුවෝ. උඹේ මේ කොමෙන්ට් එක මේ ලිපියේ වටිනාකම බොහොම වැඩි කළා. ඒ ගැන හද පත්ලෙන්ම උඹට පින් දෙනවා. මේ විස්තර බොහෝ දෙනෙකුට වැදගත් වෙන බව පැහැදිලියි. උඹේ අඩවියෙත් හොඳ ලිපියක් තියන බව දැක්කා.

යලිත් වරක් ස්තුතියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-87076253900514578712016-08-22T21:11:11.050+05:302016-08-22T21:11:11.050+05:30බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com