tag:blogger.com,1999:blog-2153379384954338340.post282689633427244834..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : අනේ දෙවියනේ මට වුන වියෝයා vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-2153379384954338340.post-86462004981429971232015-09-16T22:58:44.579+05:302015-09-16T22:58:44.579+05:30යකඩෝ....40ක් කෑවේ කොහොමෙයි.....යකඩෝ....40ක් කෑවේ කොහොමෙයි.....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-2733855689967470382015-09-03T14:29:48.652+05:302015-09-03T14:29:48.652+05:30ටෙලිකොම් එක දැන් ජනතා සේවයෙන් ඉවත්වෙලා ලාභ ලබන ආයත...ටෙලිකොම් එක දැන් ජනතා සේවයෙන් ඉවත්වෙලා ලාභ ලබන ආයතනයක් බවට පත්වෙලා. පාරිභෝගිකයාට දෙන සේවය නෙවෙයි ලාභය තමා ඔවුන්ට වැදගත්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-69071406569227982162015-09-03T14:27:40.685+05:302015-09-03T14:27:40.685+05:30බණ්ඩාට මතකද කාලෙකට උඩදී මේ හෝම් අන්ලිමිටඩ් පැකේජ් ...බණ්ඩාට මතකද කාලෙකට උඩදී මේ හෝම් අන්ලිමිටඩ් පැකේජ් එක පාවිච්චි කරන අය සූදානම් වුනා ටෙලිකොම් එකට විරෝධය පෑමේ අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරන්න. නමුත් ඒකට මොකක් වුනාද දන්නේ නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-57146334384684414632015-09-02T15:41:05.385+05:302015-09-02T15:41:05.385+05:30ඩයලොග් කියන්නෙ අසිමිත ලාභ ලබන ආයතනයක්..මේ වගේ හොර ...ඩයලොග් කියන්නෙ අසිමිත ලාභ ලබන ආයතනයක්..මේ වගේ හොර වැඩ වුන්ට පොඩි දේවල්..
අත්දැකිමෙන් වගකිම් කියන්නෙඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-22988475620009678612015-09-02T06:26:59.015+05:302015-09-02T06:26:59.015+05:30මේක මෙහෙම කතා කරකර ඉඳලා හරියන්නේ නැතිය. 1600 නම් අ...මේක මෙහෙම කතා කරකර ඉඳලා හරියන්නේ නැතිය. 1600 නම් අන්ලිමිටඩ් නම් දමමු නඩුවක්........... ඕනෙනම් ගොඩ පෙරකොදෝරුවෙක් සැට් කොරලා දෙන්න අහැකිය...........බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-46218966990682384532015-09-01T16:13:01.061+05:302015-09-01T16:13:01.061+05:30වැඩක් නෑ මෙන්ඩෝ. කූඹි මරන්න මොකටද කුළුගෙඩි වලින් ග...වැඩක් නෑ මෙන්ඩෝ. කූඹි මරන්න මොකටද කුළුගෙඩි වලින් ගහන්නේ. :e vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-76485246485509707542015-09-01T13:24:21.180+05:302015-09-01T13:24:21.180+05:30ටෙලිකොම් එකටයි ඩයලොග් එකටයි ක්ලොමෝ දෙකක් සැට් කරමු...ටෙලිකොම් එකටයි ඩයලොග් එකටයි ක්ලොමෝ දෙකක් සැට් කරමුඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-66528051276442030852015-09-01T06:33:27.195+05:302015-09-01T06:33:27.195+05:30අනේ ඔය ඉන්දියන්කාරයින්ගෙ මහලොකු සුංගාරෙ අපි නොදන්න...අනේ ඔය ඉන්දියන්කාරයින්ගෙ මහලොකු සුංගාරෙ අපි නොදන්නවෑ විචාරකතුමා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-40905791102902882662015-08-30T14:47:46.315+05:302015-08-30T14:47:46.315+05:30මොනවා කොරන්නද ටික්කො මුන්ට සමන්වා ඊ මේලයක් යැව්වා....මොනවා කොරන්නද ටික්කො මුන්ට සමන්වා ඊ මේලයක් යැව්වා. උත්තර එවන එකක් නැහැ. :evicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-63181904148865526162015-08-30T14:45:38.500+05:302015-08-30T14:45:38.500+05:30බොහොම ස්තුතියි මේ වටිනා උපදේශයට. නමුත් මට තියන ගැට...බොහොම ස්තුතියි මේ වටිනා උපදේශයට. නමුත් මට තියන ගැටළු මේවායි. මේ පැකේජයට අදාලව Peak and Off-peak කියලා දෙයක් නැහැ. පැය 24 පුරා 512 Kbps වේගයෙන් ඕනෑතරම් බාන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා තමා මේ 40 GB සීමාව දාලා තියෙන්නේ. ඔබ කියන විදිහට ලියාපදිංචි වෙලා Usage meter එක බලන්නම්.ඉස්සරනම් ඔහොම ලියාපදිංචියක් තිබුනේ නැහැ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-14389212427683853592015-08-30T02:25:17.190+05:302015-08-30T02:25:17.190+05:30Appatabola. Deta iwara unayin passe spead adukaran...Appatabola. Deta iwara unayin passe spead adukaranawa? Okunta hena gahanta epey.. Mama pay as you go sim ekakata gbp 15/- gewanaqa. Net unlimited. Yako lankawe hema ballama kapanawa erenta wedipura deyak dennema ne wage.. Hayyo salli .. :(ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-75017478207871056812015-08-30T01:10:01.052+05:302015-08-30T01:10:01.052+05:30ලින්ක් එක publish වෙලා නෑනේ. ආයෙත් දාමු බලන්න...
...ලින්ක් එක publish වෙලා නෑනේ. ආයෙත් දාමු බලන්න...

www.internetvas.slt.lk/SLTVasPortal-war/login/login.jsp

www(dot)internetvas(dot)slt(dot)lk(dot)SLTVasPortal-war/login/login(dot)jspදමිත්http://rathei.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-64865891707689099772015-08-30T01:07:13.266+05:302015-08-30T01:07:13.266+05:30තමන්ගේ GB ටික manage කරගත්තා නම් දවස් 30ට හරියන්න,...තමන්ගේ GB ටික manage කරගත්තා නම් දවස් 30ට හරියන්න, ඒක තමා හොඳම දේ.
පියවර:
1. මේ ලින්ක් එකෙන් Usage meter එක check කරගන්න තැනට යන්න...

2. Register Now ක්ලික් කරන්න.

3. දීලා තියෙන විස්තර ටික පුරවන්න. Email address එක තමන්ගේ authenticate mail එක විදිහට වැඩියෙන්ම භාවිතා කරන එක දෙන්න...passwd එක ටිකක් complex එකක් දෙන්න. (letters, symbols, numeric ඔක්කොම එක්ක)

4. Register මත ක්ලික් කරන්න. එතකොට තමන් දීපු ඊමේල් එකට authentication mail එකක් ගිහින් තියේවි. ඒ ලින්ක් එක ක්ලික් කරලා login එක activate කරගන්න.

5. ඊට පස්සේ අපේ Total capacity එකයි, Remaining capacity එකයි, Peak and Off-peak වල දැනට ඉතුරු වෙලා තියෙන capacity එකයි අපිට ඕන වෙලාවක බලාගන්න පුලුවනි.දමිත්http://rathei.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-83321672193540375882015-08-29T10:38:21.462+05:302015-08-29T10:38:21.462+05:30එදා එතුමා එදා හිතෙන් කියන්න ඇත්තේ, චරිතෙට ගහපල්ලා,...එදා එතුමා එදා හිතෙන් කියන්න ඇත්තේ, චරිතෙට ගහපල්ලා, මම ඒක අලුත්වැඩියා කරගන්නම්. නමුත් මාව මරන්න එපා කියලා වෙන්න ඇති. :e vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-25319191157461981502015-08-29T10:35:56.534+05:302015-08-29T10:35:56.534+05:30පිස්සුද.......... චූටි දුවගේ ඩොන්ගලේ ඉල්ලගත්තා. ඒක...පිස්සුද.......... චූටි දුවගේ ඩොන්ගලේ ඉල්ලගත්තා. ඒකෙන් තමා මේ දවස්ටික දුවන්නේ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-63879406550311530002015-08-29T10:33:14.117+05:302015-08-29T10:33:14.117+05:30මුන් ඔක්කොම කයිය ගහන්නේ පාරිභෝගිකයා රවට්ටගන්න විටර...මුන් ඔක්කොම කයිය ගහන්නේ පාරිභෝගිකයා රවට්ටගන්න විටරයි. උන්ගේ ගාන හම්බවෙනවානම් එච්චරයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-90528913807397518702015-08-29T08:36:42.586+05:302015-08-29T08:36:42.586+05:30උඹලට ඕනනම් මාව මරලා දාපල්ලා ඒත් කුඩාකල පටන් ඉතා අම...උඹලට ඕනනම් මාව මරලා දාපල්ලා ඒත් කුඩාකල පටන් ඉතා අමිරුවෙන් ගොඩනඟාගත් මගේ චරිතය ඝාතනය කරන්න එපා!!anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-35747061850103605842015-08-29T08:10:02.065+05:302015-08-29T08:10:02.065+05:30සියල්ල කෙරෙන්නේ අතිනි වගේ කතාවක් නෙව මේක.. හැක්සියල්ල කෙරෙන්නේ අතිනි වගේ කතාවක් නෙව මේක.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-49464128012220715982015-08-29T02:09:45.618+05:302015-08-29T02:09:45.618+05:30දැන් ඉතින් කොටුව ස්ටේශන් එකට ගිහින් ෆ්රී වයිෆයි අ...දැන් ඉතින් කොටුව ස්ටේශන් එකට ගිහින් ෆ්රී වයිෆයි අරන් තමයි ඉතුරු දවස් දෙක දුවන්න වෙන්නේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-60714663613694258592015-08-29T01:30:27.358+05:302015-08-29T01:30:27.358+05:30හරියටම හරි නේද විචා මාමේ? ඔය ඩයලොගායි ටෙලිකොමායි ද...හරියටම හරි නේද විචා මාමේ? ඔය ඩයලොගායි ටෙලිකොමායි දෙන්නම එකයි. බැලුවෙ නැද්ද අර සුලා කියන කෙනා දාලා තිබුන ටෙලිකොමාගේ අවනඩුවක්. මටත් ඒවගේම එකක් වෙලා ඒකෙම කොමෙන්ට් එකක් දැම්මා. මේවා අරන් අපි නිකං ගොනා වෙනව ද මන්දා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-24729766810822880282015-08-29T00:57:47.149+05:302015-08-29T00:57:47.149+05:30විදානේ......................මෙහෙ වරෝ.................විදානේ......................මෙහෙ වරෝ....................මෙන්න බලපන් දොඩන් ගෙඩි තුනක් තරම් උස නැති මේකා බාන බෑවිල්ල.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-85795659423577458322015-08-29T00:56:11.956+05:302015-08-29T00:56:11.956+05:30කිසිම සපෝට් එකක් නෑ අනේ. තනියම තමයි ඔක්කොම කිසිම සපෝට් එකක් නෑ අනේ. තනියම තමයි ඔක්කොම vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-67901911625068370662015-08-29T00:54:23.736+05:302015-08-29T00:54:23.736+05:30මදි මදි පළපුරුද්ද හොඳටම මදි. මදි මදි පළපුරුද්ද හොඳටම මදි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-35516967903035492802015-08-29T00:52:53.339+05:302015-08-29T00:52:53.339+05:30බුළු කියලා හිතුවට සමහර ඒවා අරළු බං.
වෙනියා දන්න බ...බුළු කියලා හිතුවට සමහර ඒවා අරළු බං.

වෙනියා දන්න බුළු අනේ අනේ නන්නානේ vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-86032810131584952852015-08-29T00:51:26.154+05:302015-08-29T00:51:26.154+05:30මෙතනට අදාළ කමෙන්ට් එක තමයි ඔය ඉහලින් තියෙන්නේ.මෙතනට අදාළ කමෙන්ට් එක තමයි ඔය ඉහලින් තියෙන්නේ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com