tag:blogger.com,1999:blog-2153379384954338340.post2960177865281529157..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : අකුරු ආවේ කොහෙන්ද ? 1vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2153379384954338340.post-8431105410760268552018-01-21T17:33:34.386+05:302018-01-21T17:33:34.386+05:30බොහොම ස්තූතියි ඔබගේ යහපත් ප්‍රතිචාරයට . ඒ ලෙස ඉද...බොහොම ස්තූතියි ඔබගේ යහපත් ප්‍රතිචාරයට . ඒ ලෙස ඉදිරි ලිපි සකස් වේවි.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-69368017705375839672018-01-20T19:50:33.028+05:302018-01-20T19:50:33.028+05:30හොඳයි ළමෙය... තාත්ත ගොඩක් පරිණත ලියන්නෙක් වෙලා හිට...හොඳයි ළමෙය... තාත්ත ගොඩක් පරිණත ලියන්නෙක් වෙලා හිටිය. ඔයාට දිග ගමනක් තියෙනව. මේ වගේ ලිපි වලින් සයිබරය පෝෂණය වෙනව. ඒ වගෙම විනෝදකාමී ලිපි වලින් කියවන්නන්ගෙයි ලියන්නන්ගෙයි භාව විෂෝධනයක් වෙනව. ඒ නිසා ලිපි කළවමක් කරන්න - පුළුවන්නං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-14250192066859014032018-01-20T19:48:23.069+05:302018-01-20T19:48:23.069+05:30ඇත්තට දේශකය... සහන් ලියන්නැති එක හෙණ අපරාදයක්. උන්...ඇත්තට දේශකය... සහන් ලියන්නැති එක හෙණ අපරාදයක්. උන්දැගෙ බ්ලොග් එකත් වහල දාල කියල ළඟදි දැක්ක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-9982893660108759292018-01-20T15:45:59.831+05:302018-01-20T15:45:59.831+05:30බොහොම ස්තූතියිඔබේ දිරිගැන්වීමට
විචාරක දියණිය බොහොම ස්තූතියිඔබේ දිරිගැන්වීමට
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-46574007327691879442018-01-20T15:45:14.401+05:302018-01-20T15:45:14.401+05:30This comment has been removed by the author.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-62257854285606634692018-01-18T13:13:13.184+05:302018-01-18T13:13:13.184+05:30ගහේ කටු වගේ.. නියමයි.. ඉස්සරම මේ බ්ලොග් එක කියුව ක...ගහේ කටු වගේ.. නියමයි.. ඉස්සරම මේ බ්ලොග් එක කියුව කාලේ මතක් උනා.. තව ටිකක් භාෂාව පොලිෂ් උනානම් කියල වැඩක් නෑ.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-34786780457376935732018-01-17T22:01:06.023+05:302018-01-17T22:01:06.023+05:30thank you
vicharaka diyaniya
thank you
vicharaka diyaniya
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-24104153863407700552018-01-17T22:00:01.607+05:302018-01-17T22:00:01.607+05:30බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට ඉතිරිය ඉක්මනින් ලි...බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට ඉතිරිය ඉක්මනින් ලියන්නම්
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-75537872561197746752018-01-17T11:13:40.339+05:302018-01-17T11:13:40.339+05:30Valuable Post .TFSValuable Post .TFSKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-56491517231751428642018-01-16T15:36:55.836+05:302018-01-16T15:36:55.836+05:30කුතුහලය දනවන මාතෘකාවක්, ඉතිරිය එනකම් බල ඉන්නවා.කුතුහලය දනවන මාතෘකාවක්, ඉතිරිය එනකම් බල ඉන්නවා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-79769932874447956432018-01-16T15:35:22.586+05:302018-01-16T15:35:22.586+05:30This comment has been removed by the author.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-18565299141770104912018-01-16T15:35:05.166+05:302018-01-16T15:35:05.166+05:30විකරණවිකරණඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-63096843587823452872018-01-14T16:20:29.007+05:302018-01-14T16:20:29.007+05:30/ආදී මානවයාගේ නිජබිම වූ අප්‍රිකා මහාද්වීපයේ කෙන්යා.../ආදී මානවයාගේ නිජබිම වූ අප්‍රිකා මහාද්වීපයේ කෙන්යාවෙන් සොයාගන්නා ලද හිස්කබලක් විශ්ලේෂණය කළවිට එහි ( Voice Box ) විකිරණශීලි තත්වයක් දක්නට ලැබී ඇත. /

මම හිතන්නෙ මෙතන ඔබට ලියන්නට අවශ්‍ය වූයේ එම හිස්කබලේ ස්වරාලයෙහි විකරණයවන (Improving, Modifying) ස්වභාවයක් දක්නට ලැබී ඇති බව වෙන්න ඕන.

නිවැරදි වචනය "මෛථූනය"

අපූරුයි දිගටම ලියන්න....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-83758005315205668782018-01-14T10:51:05.916+05:302018-01-14T10:51:05.916+05:30බොහොම ස්තූතියි ඔඅබගේ ප්‍රතිචාරයට හැකි විගස දේවාන ල...බොහොම ස්තූතියි ඔඅබගේ ප්‍රතිචාරයට හැකි විගස දේවාන ලිපිය ලියන්නම්
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-45953392701045087612018-01-14T10:48:53.614+05:302018-01-14T10:48:53.614+05:30බොහොම ස්තූතියි එහම එක දිගට එක වගේ ඒවා ලිවාම බොරින්...බොහොම ස්තූතියි එහම එක දිගට එක වගේ ඒවා ලිවාම බොරින් තමයි. මට ඉතින් තාත්තා කියන මාතෘකාව හැමදාම තියනවනේ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-25550024559787467252018-01-14T10:46:06.658+05:302018-01-14T10:46:06.658+05:30බොහොම ස්තූතියි ප්‍රතිචාරයට . ම සතු දැනුම අන් ය හා ...බොහොම ස්තූතියි ප්‍රතිචාරයට . ම සතු දැනුම අන් ය හා බෙදා ගැනීමයි මගේ අරමුණ
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-69953031387056114392018-01-14T10:44:46.326+05:302018-01-14T10:44:46.326+05:30බොහොම ස්තූතියි සර් ඔබේ දිරිගැන්වීමට. ඔබලා වැනි අය ...බොහොම ස්තූතියි සර් ඔබේ දිරිගැන්වීමට. ඔබලා වැනි අය නිසයි තාමත් මේ බ්ලොග් එකේ මම ලියන්නේ
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-40950395396962115082018-01-14T10:42:47.680+05:302018-01-14T10:42:47.680+05:30අගේ ඇති ලිපි පෙළක ආරම්භයක් වගෙයි. දිගටම ලියමු.අගේ ඇති ලිපි පෙළක ආරම්භයක් වගෙයි. දිගටම ලියමු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-70799853754897149042018-01-14T09:00:58.804+05:302018-01-14T09:00:58.804+05:30දිගටම ශ්රස්ත්රිය ලිපි ලියන්න එපා. අතරින් පතර වෙන...දිගටම ශ්රස්ත්රිය ලිපි ලියන්න එපා. අතරින් පතර වෙනත් ඒවත් ලියන්න. සාමාන්යොයන් ලියන අය කියන දෙයක් තමා අදහස් තිබ්බා දැන් ඒක අන්ත්‍රස්දාන වෙලා කියලා. අන්න ඒකට හොද වැඩක් තියේ. ලියන්න හොද සිතුවිල්ලක් ආපු ගමන් ඒක පොඩි සටහනක් එක්ක කොල කෑල්ලක ලියල තියන්න. පස්සේ බැලුවම අර නැතිවෙන්න ගිය අදහස ආයි ගන්න පුලුවන්. බාත්රුම් අදහසුත් එහෙමයි. බාත්රුම් එකෙන් එලියට එනකොට ඒවා නැතිවෙනවා. (ඕක කිව්වේ සහන් කියල බ්ලොග් ලියන කෙනෙක්මයි)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-27455606497448249322018-01-14T07:34:32.819+05:302018-01-14T07:34:32.819+05:30යමක් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි.යමක් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-63720601360513156592018-01-14T03:39:11.046+05:302018-01-14T03:39:11.046+05:30ඉතාම වැදගත්! ඉතාම වටිනා කාර්යයකට මුලපුරා තිබෙන බව ...ඉතාම වැදගත්! ඉතාම වටිනා කාර්යයකට මුලපුරා තිබෙන බව පෙනී යනවා!!!.ලියන්න දිගටම ලියන්න!!!MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com