tag:blogger.com,1999:blog-2153379384954338340.post3831178695681198436..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : අවුරුදු කාලේ මතකයි බාලේ vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2153379384954338340.post-8499335652643150902018-07-04T22:15:37.010+05:302018-07-04T22:15:37.010+05:30ඉස්සර ඉදන් විචාරකතුමාගේ අඩවියට ආවත් කවදාවත් අදහසක්...ඉස්සර ඉදන් විචාරකතුමාගේ අඩවියට ආවත් කවදාවත් අදහසක් දැක්වුයේ නෑ.... විචාරකතුමා නැතිඋනා කියලා දැනගත්තම දැන්නේ මගේම නෑයෙක් නැතිඋනාවගේ හැගීමක්! ඒත් අද හිතුනා විචාරක තුමා තාමත් අපි අතර ඉන්නවා වගේ එතුමා අප අතර නැතිඋනත් මේ අඩවිය එතුමාගේ දියණිය මෙලෙස පවත්වාගෙන යනකොට...E-jay communicationhttps://www.blogger.com/profile/01250402384579314440noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-37928850812692865592018-04-20T22:14:39.082+05:302018-04-20T22:14:39.082+05:30ඒ කාලේ හරි සුන්දරයි.
විචාරක දියණිය ඒ කාලේ හරි සුන්දරයි.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-10289564647821541982018-04-20T22:13:42.083+05:302018-04-20T22:13:42.083+05:30බොහොම ස්තූතියි. හදවතට දැනෙන ඇත්ත.
විචාරක දියණිය
...බොහොම ස්තූතියි. හදවතට දැනෙන ඇත්ත.
විචාරක දියණිය
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-54870290974820761832018-04-20T22:12:53.054+05:302018-04-20T22:12:53.054+05:30එහෙම ආතල් ගන්ඩ අද උන් ඒවා දැකලා තියෙන්න එපැයි. පරි...එහෙම ආතල් ගන්ඩ අද උන් ඒවා දැකලා තියෙන්න එපැයි. පරිගනකයෙන් ෆෝන් එකෙන් නිවනක් හම්බුනොත් එපැය එළියට බහින්ඩ. නැත්තන් ආල්ලපු ගෙදර එකා මැරුණත් දන්නෑ.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-60109113078517582472018-04-20T22:10:08.782+05:302018-04-20T22:10:08.782+05:30අද තියන කාර්යබහුල සමාජයේ එකිනෙකා වෙනුවෙන් වෙන්කරන්...අද තියන කාර්යබහුල සමාජයේ එකිනෙකා වෙනුවෙන් වෙන්කරන්න කාලය නැතිවෙලා තව දශකයක් වීතර යනකොට මේ කිසිවක් දක්නට නොලැබේවි
ව්චාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-40176610889803389382018-04-20T22:08:20.706+05:302018-04-20T22:08:20.706+05:30++++++++++++++++++++++++++++++++
විචාරක දියණිය ++++++++++++++++++++++++++++++++
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-40763693909892915322018-04-17T16:27:37.531+05:302018-04-17T16:27:37.531+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා. පොඩි කමටයැ වැඩ කරලා තිය...සුභ අලුත් අවුරුද්දක් වේවා. පොඩි කමටයැ වැඩ කරලා තියෙන්නෙ ඒ කාලෙ....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-48164786380857354912018-04-17T04:37:15.956+05:302018-04-17T04:37:15.956+05:30මතකය තමයි මිනිස්සු ජීවත් කරන්නේ ////////////// tru...මතකය තමයි මිනිස්සු ජීවත් කරන්නේ ////////////// true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-8227744165856746122018-04-16T13:49:04.942+05:302018-04-16T13:49:04.942+05:30ඉස්සරනං මේ පැත්තෙත් බයිසිකල් රේස් මැරතන් වල තරග කා...ඉස්සරනං මේ පැත්තෙත් බයිසිකල් රේස් මැරතන් වල තරග කාරයින්ට වැඩිය වතුර පාරවත් වැදුනෙ උදව්වට යන වාහන වලට. දැන්නං එහෙම ආතල් ගන්න කොල්ලො නැද්ද කොහෙද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-77841801373002516712018-04-16T12:21:32.781+05:302018-04-16T12:21:32.781+05:30වෙනස් වෙලා තියන තරමක්! මේ පාර තවම දකින්න ලැබුණෙම ප...වෙනස් වෙලා තියන තරමක්! මේ පාර තවම දකින්න ලැබුණෙම පවුලේ අවුරදු උත්සව පමණයි!! වෙනදා එකට එක්ව පැවුත් වූ අවුරුදු උත්සව අද ගමට අමතක වෙලා දෝ සිතමින් සිටින්නට වෙලා!!!MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-3467587727074375982018-04-16T09:48:48.846+05:302018-04-16T09:48:48.846+05:30++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-16415592896206708662018-04-15T16:46:03.893+05:302018-04-15T16:46:03.893+05:30බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. සාමනය බයිසිකලේට වත...බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. සාමනය බයිසිකලේට වතුර ගැහුවනම් මිනිහා අපට බැහැල නෙලන්නේ
ගල් ප්‍රහාරයත් මාරු අථ්දකීමක් වුණා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-16086591451516314182018-04-15T16:44:13.308+05:302018-04-15T16:44:13.308+05:30බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට අවුරුදු සරුයි කියන්...බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට අවුරුදු සරුයි කියන්නේ සියලු දෙනා එකතුවන විට දැන් කාලයත් එක්ක මිනිස්සු ලොකු සටනක් කරංඅවාඅ ඇති ඔය දවස් දෙකවත් මිනිස්සු නිවාඩු ගන්නවා. මුදල් සහ භාණ්ඩ කියන දේ දිනෙන්දින වැඩිවීමත් අවුරුදු පලා යන්න හේතුවක්
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-67022083979196198732018-04-15T10:37:36.240+05:302018-04-15T10:37:36.240+05:30මොකක් හරි හේතුවකට මම අවුරුදු උත්සව වලට සහභාගී වෙලා...මොකක් හරි හේතුවකට මම අවුරුදු උත්සව වලට සහභාගී වෙලා තියෙන්නේ ප්‍රේක්ෂකයෙක් විදිහට පමණයි. ඒ නිසා මේ වගේ අපූරු අත්දැකීම් ලැබිලා නැහැ. මේ කථා ටික නම් මරු. බයිසිකල් රේස් එකකට පස්සේ ඊලඟට එන සාමාන්‍ය බයිසිකල් වලටත් වතුර ගැහුවනම් නියමයි. ලොරි වලට ගහන්න ගිය නිසා තමයි ගල් පාර කන්න වුණේ. බොහොම ස්තූතියි. රස වින්ඳාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-31652569975287375972018-04-15T07:10:04.895+05:302018-04-15T07:10:04.895+05:30අවුරුදු කොහොමත් දැන් එච්චර සරුවක් නැහැ. එන්න එන්නම...අවුරුදු කොහොමත් දැන් එච්චර සරුවක් නැහැ. එන්න එන්නම මිනිස්සුන්ට අමාරු වෙනවා. අපිත් දැන් වැඩිය සමරන්නේ නැහැ. පියාගේ අභාවය ගැන කනගාටුයි.. එක පාරක් සයිබර් සැණකෙළියේ හම්බුනා.
කතාව හරි. මතකයන් තමා මිනිස්සු ජීවත් කරන්නේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.com