tag:blogger.com,1999:blog-2153379384954338340.post3832181422853155056..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : මේ පින්තූර දැකලා තියනවද? (පළමුවැනි කොටස) vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-2153379384954338340.post-14009483648245271362015-07-13T15:14:36.486+05:302015-07-13T15:14:36.486+05:30ඔන්න කරනවානම් වැඩක්. ඔව්වා හොයලා බලලා ඉගෙනගත්තම වට...ඔන්න කරනවානම් වැඩක්. ඔව්වා හොයලා බලලා ඉගෙනගත්තම වටිනාකම වැඩියි. නිකම්ම කියලා දුන්නම කිසිම වටිනාගමක් නැහැ. හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-56518083308667180142015-07-13T13:30:22.913+05:302015-07-13T13:30:22.913+05:30ශුශ්රුතා
විජිගීෂා
සංහිතා
මොනවද අප්පේ මේ
ශුශ්රුතා

විජිගීෂා

සංහිතා
මොනවද අප්පේ මේ
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-67518589710699956572015-07-12T23:05:47.233+05:302015-07-12T23:05:47.233+05:30මෙවැනි පින්තූර වෙත
මෙන්න මෙතනින් යන්න පුළුවන්
:...මෙවැනි පින්තූර වෙත

මෙන්න මෙතනින් යන්න පුළුවන්

:e උඩරැටියන්ට, ඔය ගලවිදපු කතන්දරේ, අද ඊයේ කියන දෙයක් නෙවේ. අපි පාසල් යන කාලෙත් කිව්වා.
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-69328517043621269602015-07-12T19:53:28.369+05:302015-07-12T19:53:28.369+05:30නියමයි සර්...
මේ පිංතූර වලිං සමහරක් මමත් කලිං දැකල...නියමයි සර්...
මේ පිංතූර වලිං සමහරක් මමත් කලිං දැකලා තියනවා එෆ්බී එකෙන්. ඇත්තටම ඒවා දකිනකොට අතීතෙට ගිහිං එන්න පුළුවං නම් කියලා හිතෙනවා. මට එතනිං ගොඩක්ම ආස දළදා මාලිගාව එකටයි අර කඩුගන්නාව ප්ලේස් එකටයි... ඇයිද කියන්න දන්නේනෑ ඒ තැන් දෙකේම අමුතු ගතියක් තිියනවා...

මගේ යෙහෙලියක් ඉන්නවා සදලි කියලා.නුවර මැණිකේ කෙනෙක්.. ඒකිව තරහා ගස්සන්න ඕනි උනාම මම කියන්නේ සුද්දා ගල විද්දේ නැතිනං තවමත් උබලා කැලෑ කොල ඇදගෙන ඕයේ ඔජායේ කියනවා කියලා. අද ඒකි විශේෂඥ වෛද්‍යවරියක් ඕස්ට්‍රේලියාවේ පදිංචි.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-12109117490512344082015-07-12T18:33:34.167+05:302015-07-12T18:33:34.167+05:30ඒ ගැන වැඩි විස්තර හොයාගන්න ලින්ක් එකක් දෙන්න බැරිද...ඒ ගැන වැඩි විස්තර හොයාගන්න ලින්ක් එකක් දෙන්න බැරිද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-35020017909419008312015-07-12T10:50:13.586+05:302015-07-12T10:50:13.586+05:30මේ එකතුවෙන් බොහෝ ඒවා හෙන්රි ඩි කේව් මහතාගේ පිංතුර ...මේ එකතුවෙන් බොහෝ ඒවා හෙන්රි ඩි කේව් මහතාගේ පිංතුර පොත් වලින් උපුටා ගත් ඒවා විය යුතුයි කියලා මට සිතෙනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-3040491768104109202015-07-10T16:00:51.391+05:302015-07-10T16:00:51.391+05:30https://www.youtube.com/watch?v=F9tMRMpFYYchttps://www.youtube.com/watch?v=F9tMRMpFYYcvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-49336073141580561912015-07-10T16:00:20.886+05:302015-07-10T16:00:20.886+05:30ඔව් සෙන්නා දෙකම ටිකක් අමාරු ක්‍රීඩා. ඔව් සෙන්නා දෙකම ටිකක් අමාරු ක්‍රීඩා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-50890480015598476412015-07-10T15:41:12.151+05:302015-07-10T15:41:12.151+05:30හරී නිකමට හොයලා බලන්න දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ...හරී නිකමට හොයලා බලන්න දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පිළිවෙත මොකක්ද කියලා. ගණිතය භෞතික විද්‍යාව සමත් වෙලා ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. මම කිව්වට හොයලා බලන්න. කොළඹ - යාපනය, කොළඹ - බදුල්ල, කොළඹ - මාතර, මගී දුම්රියක රියදුරාගේ වැටුප කීයද කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-83219918482330921442015-07-10T15:37:32.070+05:302015-07-10T15:37:32.070+05:30බොහොම ස්තුතියි මේ අදහස් වලට. මේ චිත්‍රපටිය බලලා නැ...බොහොම ස්තුතියි මේ අදහස් වලට. මේ චිත්‍රපටිය බලලා නැහැ. ස්තුතියි හැඳින්වීමක් සහ ලින්ක් එකක් දුන්නට. බාගෙන බලන්නම්.

ලංකාවේ මම දන්නා තරමින් එහෙම පහසුවෙන් ගොල්ෆ් ගහන තැනක් නැහැ. දැනට තියෙන්නේ , කොළඹ, නුවරඑලිය, තුල්හිරිය (රෙදි කම්හලට අයත් පෞද්ගලික) සහ පල්ලෙකැලේ (පෞද්ගලික) පමණයිvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-9341855995658042902015-07-10T15:34:22.777+05:302015-07-10T15:34:22.777+05:30@ Bangali DASJuly 10, 2015 at 8:02 AM
මම අහලා තිය...@ Bangali DASJuly 10, 2015 at 8:02 AM

මම අහලා තියන විදිහට නම් නඩත්තුව අපහසු වේම නිසා පාඩු ලැබුවා නිසයි අයින් කරලා තියෙනේ.

@ AnonymousJuly 10, 2015 at 1:46 PM

බොහොම ස්තුතියි ඔබේ තොරතුරු වලට vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-10319817369918166372015-07-10T13:46:39.767+05:302015-07-10T13:46:39.767+05:30බවුස්ට්ඩ් සමාගමෙන් අරඹපු ට්රෑම් පසු කාලීනව කොළඹ ...බවුස්ට්ඩ් සමාගමෙන් අරඹපු ට්රෑම් පසු කාලීනව කොළඹ නගරසභාවේ අයිතියට යටත් වෙලා තියෙනවා.ට්රෑම් සේවක වර්ජනයකදී සේවකයන්ට පාඩමක් ඉගැන්වීමට ට්රෑම් වලින් ට්‍රොලි බස් වලට මාරූ වුනා කියලා තමා අහලා තියෙන්නේ.දිව්ව ට්රෑම් ටික යාඩ් එකක දිරන්න දැම්මලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-70091686682332295842015-07-10T13:05:07.953+05:302015-07-10T13:05:07.953+05:30මට කවදාවත් තේරුම් ගන්න බැරිවුන ගේම් දෙකක් තියනවා....මට කවදාවත් තේරුම් ගන්න බැරිවුන ගේම් දෙකක් තියනවා.. එකක් ගොල්ෆ්, අනික රගර්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-58538014822906614802015-07-10T08:21:58.298+05:302015-07-10T08:21:58.298+05:30නියම පින්තූර ටික. විචාරකතුමාට බොහොම ස්තුතියි.ගොල්ෆ...නියම පින්තූර ටික. විචාරකතුමාට බොහොම ස්තුතියි.ගොල්ෆ් ගැන ගොඩක් කතාකලානෙ කට්ටියට එකේ තියෙන ගැටලුවිසදන නියම ෆිල්ම් එකක් තමයි The Greatest Game Ever Played (2005). විචාරක තුමා බලලත් ඇති.ඇත්ත කතාවක්ලුනෙ. ලන්කාවෙ ගොල්ෆ් නොමිලේ හෝ අඩුවට ගහන්න තැනක් නැතුව ඇතිනේද?

http://www.imdb.com/title/tt0388980/?ref_=nv_sr_4Bangali DAShttps://www.blogger.com/profile/15252299861495546696noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-66095475790122046022015-07-10T08:02:06.500+05:302015-07-10T08:02:06.500+05:30ලන්කවේ ට්රෑම් අයින් කරන්න වුන හේතුව මොකක්ද දන්නැ....ලන්කවේ ට්රෑම් අයින් කරන්න වුන හේතුව මොකක්ද දන්නැ....ලෝකයේ ගොඩක් රටවල් වල ට්රෑම් කාර් තාම භාවිතාකරනව . ඉන්දියාවෙ පවා තාම තියෙනව..Bangali DAShttps://www.blogger.com/profile/15252299861495546696noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-46913824498423748772015-07-10T07:55:26.262+05:302015-07-10T07:55:26.262+05:30බොහොම ස්තුතියි.
මේ වගේ පින්තූර වෙනත් අඩවි වල දැක...බොහොම ස්තුතියි.

මේ වගේ පින්තූර වෙනත් අඩවි වල දැකලා තමා මේ උනන්දුව ඇතිවුනේ. අද මේ ප්‍රදේශ වලට ගියාම ඇස් අදහාගන්න බැහැ නේද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-1644233816176817212015-07-10T07:53:47.664+05:302015-07-10T07:53:47.664+05:30ස්තුතියි මනා, අදහස් දැක්වීම ගැන සහ අර ලින්ක් එකට. ...ස්තුතියි මනා, අදහස් දැක්වීම ගැන සහ අර ලින්ක් එකට. තවත් පින්තූර ලැබුණ ගමන් පලකරන්නම්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-62734372295053190182015-07-10T07:52:16.570+05:302015-07-10T07:52:16.570+05:30බොහොම ස්තුතියි ප්‍රා, මේ කරුණු පැහැදිලි කිරීම ගැන....බොහොම ස්තුතියි ප්‍රා, මේ කරුණු පැහැදිලි කිරීම ගැන.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-33425889159462479072015-07-10T07:10:00.290+05:302015-07-10T07:10:00.290+05:30ඉස්තරම් විචාරකතුමනි, ඉස්තරම්. මේ පිංතූරටික පුදුම ව...ඉස්තරම් විචාරකතුමනි, ඉස්තරම්. මේ පිංතූරටික පුදුම වටිනවා. ඔය පිංතූර වලට අදාල තැන් කීපයක් පසුකරගෙන මං මේ දැන් ආව විතරයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-27510301757676575622015-07-09T23:15:43.983+05:302015-07-09T23:15:43.983+05:30මාත් මේ ළඟදී දැක්කා ෆේස් බුක් එකේ ෂෙයා වෙනව 1932 ශ...මාත් මේ ළඟදී දැක්කා ෆේස් බුක් එකේ ෂෙයා වෙනව 1932 ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ගැන සුද්දෙක් කරපු වාර්තාමය වැඩසටහනක වීඩියෝ එකක්. link එක මෙතන දාන්නම්
https://www.facebook.com/1574448292806467/videos/1596683130582983/?pnref=story

මේ පෝසට් එකේ ඇත්තටම ගොඩක් වටිනා දුර්ලභ ඡායාරූප ටිකක් දැක්කෙ. මෙතන තිබ්බ ඒවා නම් මම මිට කලින් දැකල නැහැ. ඉදිරියේදීත් හම්බෙන ඔක්කොම ඒවා පුළුවන් විදිහට පළ කරන්න කියල ඉල්ලා සිටිනවා.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-75185911726390280442015-07-09T20:38:56.248+05:302015-07-09T20:38:56.248+05:30අනේ විචෝ...
එක තමයි මගෙත් හිතට අමාරු..
බ්ලොගට ගො...අනේ විචෝ...

එක තමයි මගෙත් හිතට අමාරු..

බ්ලොගට ගොඩවෙලා වැඩි වෙලා ඉන්න විදියක් කාලෙකින් ලැබුනේ නෑ..

ජොබ් එකයි ඒ අස්සේ සෙට් වුනු එක අවුරුදු කෝස් එහෙකුයි එකේ කෙහෙම්මල් පාඩම් වැඩි හින්ද බොහොම අමාරුවෙන් බ්ලොග් විනොදාන්ශේ ගැටගහ ගන්නේ..

තව මාස දෙකක් විතර මෙහෙම්මම තමයි..

වෙලාවක් ලැබිච්ච ගමන් මොකක්හරි ගිනි ගෙඩියක් පාත් කරනවා කරනවාමයිමමගේ බ්ලෝග ට...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-46177642824122943742015-07-09T19:35:16.258+05:302015-07-09T19:35:16.258+05:30අපොස උසස් පෙළ ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන්ගෙ...අපොස උසස් පෙළ ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන්ගෙන් A සාමාර්ථය ගත්තු මිනිස්සු කෝච්චි එලවන්න යයිද? මම නම් හිතන්නෙ නෑ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-60707163591303318172015-07-09T19:31:01.657+05:302015-07-09T19:31:01.657+05:30අපේ සීයා ගෙදරින් උදේට පිටවෙද්දි ආච්චිට රුපියල් දෙක...අපේ සීයා ගෙදරින් උදේට පිටවෙද්දි ආච්චිට රුපියල් දෙකක් දීලා යනවලු දවසේ වියදමට. ඒකෙන් වේල් තුන හොඳට උයලා පොඩි එවුන්ට කඩචෝරුහ් අරන් දීලා ගානක් සීට්ටුත් දානවලු.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-83365059862560059112015-07-09T18:49:14.543+05:302015-07-09T18:49:14.543+05:301959 - 60 කාලේ තමයි ගියේ. මගේ පියා තමයි පුංචි මට ම...1959 - 60 කාලේ තමයි ගියේ. මගේ පියා තමයි පුංචි මට මේ බස් එක ගැන විස්තර කියාදුන්නේ. ට්‍රොලි බස් කොලපාටයි. මම තට්ටු දෙකේ ට්‍රොලිබස් දැකලා නැහැ. නමුත් තිබිලා තියනවා. මේ බස් එකේ වහලයේ සිට ඉහලට තියන පොලු දෙක ලයිට් ගියාම හෙමීට පාත් වෙනවා. බස් එක නවතිනවා. ආයේ ලයිට් ආවම බස් එකේ තියන දිග පොල්ලකින් අර පොලු දෙක කම්බියට කිට්ටු කලාම විදුලි කාන්දම් බලයෙන් ඇලෙනවා.

ට්රෑම් කාර් දැකලා නැහැ. අහලා තිනවා. අපේ අයියා තමයි එයා ගියහැටි කියලා දුන්නේ. ට්රෑම් කාර් අයින් කරලා ඒ මාර්ගවල තමයි ට්‍රොලි බස් දැම්මේ. මෙන්න කොළඹ ට්රෑම් කාර් ගියහැටි ගැන වීඩියෝ එකක්.

https://www.youtube.com/watch?v=tLBjGUF9eQY

වැඩි විතර මෙතනින් බලන්න
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-31991207940840379232015-07-09T14:07:07.815+05:302015-07-09T14:07:07.815+05:30//කොළඹදී ට්‍රොලි බස් එකේ ගිහින්
මේ ගියේ කොයි කාලේද...//කොළඹදී ට්‍රොලි බස් එකේ ගිහින්
මේ ගියේ කොයි කාලේද?
අහල තියන විදියට ට්‍රොලි බස් දාල තියන්නේ ට්රෑම් කාර් ටික පාරෙන් අයින් කරලා .ට්රෑම් ගිය රූට් එකේමද (කොටුව -තොටළඟ / කොටුව-බොරැල්ල මං දන්නා තරමට)ට්‍රොලි බසුත් ගියේ?
ට්රෑම් කාර් ගැන යමක් විචාරකතුමා දන්නවද?
පුරස්න ගොඩට තරහ අවසර :-)
Anonymousnoreply@blogger.com