tag:blogger.com,1999:blog-2153379384954338340.post4511520091011179413..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : අන්ත්‍රාවයි වෙඩිතියන පොලිස්කාරයෝ ඉදිරියෙන් vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-2153379384954338340.post-34067976972685616652021-05-23T16:35:47.424+05:302021-05-23T16:35:47.424+05:30පොලිසිය ගැන හොඳ ලිපියක්. මේවා පොලිස් ලොක්කන්ට, දේශ...පොලිසිය ගැන හොඳ ලිපියක්. මේවා පොලිස් ලොක්කන්ට, දේශපාලුවන්ට සහ අදාළ බලධාරීන්ට දකින්න ලැබෙනවා නම් හොඳයි. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-53546439815969149892016-03-11T23:23:52.971+05:302016-03-11T23:23:52.971+05:30වෙනසක් කරන්න පුළුවන්. ඉහල සිට පහලට තමයි වෙනස කරන්න...වෙනසක් කරන්න පුළුවන්. ඉහල සිට පහලට තමයි වෙනස කරන්න පටන්ගන්න ඕනේ. පොලීසිය නරක නැහැ. පොලීසිය දේසපාලුවන්ගේ ග්රහණයෙන් මිදුනොත් සියල්ල සාධාරණව සිදුවෙයි.

පොලිස් කොමිසම පඹයෙක් වුනොත් වැඩක් නැහැ.

මදෑ ඔයා මේ පරණ ලිපියක් කියවන්න අවා. බොහොම ස්තුතියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-20360668256615716532016-03-10T07:01:35.477+05:302016-03-10T07:01:35.477+05:30අනගි අදහස් ගොන්නක් . :) ඔයා ටික වෙනස් කරන්න පුළ...අනගි අදහස් ගොන්නක් . :) ඔයා ටික වෙනස් කරන්න පුළුවන් නම් ලංකාව මිහිබට සුරපුරයක් වේවි . සැබෑ වෙනසක් කරන්නට කාටද පුළුවන් ? ඔබට ජය පතමි ( වෙනසක් මිනිසුන්ට ඕනි . කවුද එ ගැන මුකුත් කරන්නේ ? ඉතින් මෙවන් පොස්ටුවක් ලිවිම අප පසසන්න ඕනි Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-64265088128646483412015-11-03T15:48:49.151+05:302015-11-03T15:48:49.151+05:30It is not true..ano...if it was so,,it should be d...It is not true..ano...if it was so,,it should be done in the Court room....better you find the story.....that civil clad..man is a senior retired cop.Anonymoushttps://www.blogger.com/profile/07806044149308525909noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-67854848386609533952014-06-29T00:20:09.513+05:302014-06-29T00:20:09.513+05:30එක අතකට මේ මිනිස්සුන්ට බනින එකේ තේරුමක් නෑ කියලත් ...එක අතකට මේ මිනිස්සුන්ට බනින එකේ තේරුමක් නෑ කියලත් හිතෙනවා. මේ මිනිස්සු මේ තත්වයට පත්කළ මහ එවුන්ව තමා අල්ලගන්න ඕනේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-62947282765308768512014-06-29T00:04:11.388+05:302014-06-29T00:04:11.388+05:30ඔය රිලාහාමිලාට නිසි පුහුනුවක් දුන්නොත් වෙඩි වැදිල...ඔය රිලාහාමිලාට නිසි පුහුනුවක් දුන්නොත් වෙඩි වැදිලා මැරෙන මිනිස්සු ගණන වැඩිවෙන එක විතරයි වෙන්නේ. ඔකුන්ගේ චන්ඩි කම් නැතිබැරි දුප්පත් පොඩි මිනිස්සුන්ට විතරයි. බී.එම් ඩබ්ලිව් ,බෙන්ස් ,වලින් බැහැල ඇවිත් ඔකුන්ගේ බෙල්ලෙන් අල්ලලා කනටත් ගහල යනකොට කලිසමේ හුජ්ජකරගෙන සීරුවෙන් ඉන්නවා තුවක්කුත් තියාගෙන. තුවක්කු දෙන්න කලින් ඕකුන්ගේ මැටි ඔලුවලට මොලේ පොඩ්ඩක් ඇතුල්කරන්න ඕනි.සිසිරhttps://www.blogger.com/profile/17188499889327972259noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-1449264121288148162014-06-28T12:19:13.755+05:302014-06-28T12:19:13.755+05:30ඉස්සෙල්ලා රට හදලා ඊට පස්සේ තමයි පොලීසිය හදන්න වෙන්...ඉස්සෙල්ලා රට හදලා ඊට පස්සේ තමයි පොලීසිය හදන්න වෙන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-34687754649671428662014-06-28T08:45:28.089+05:302014-06-28T08:45:28.089+05:30ඇත්තටම අරු මමත් දන්නේ උසාවිය නියෝග කරන්නේ විවෘත අධ...ඇත්තටම අරු මමත් දන්නේ උසාවිය නියෝග කරන්නේ විවෘත අධිකරණය තුළ (at the open court) සිංහල ක්‍රමයට ආචාර කර සමාව ගන්න කියලයි. එවැනි නඩු තීන්දු මා පුවත්පත් වාර්තා වල දැක තිබෙනවා. නමුත් මෙහෙම දෙයක් දැක්කමයි. මමනම් දකින්නේ නැහැ මෙතන මානුෂිකත්වයක් තියනවා කියලා. සාධාරණත්වයක් තියනවා කියලා. වැරැද්දට දඬුවමක් වෙන්නේ නැහැ වැඳීම.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-23005857591593708902014-06-28T08:39:21.482+05:302014-06-28T08:39:21.482+05:30කියලා වැඩක් නැහැ අරු. දැන් අපි 'ස්වාසිලන්තය...කියලා වැඩක් නැහැ අරු. දැන් අපි 'ස්වාසිලන්තය' තරමට දියුණුයි කියලයි මට හිතෙන්නේ. :e

පොලීසිය දැන් හදන්න පරක්කු වැඩියි. ඉස්සෙල්ලා rvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-20761873152090512442014-06-27T21:44:28.004+05:302014-06-27T21:44:28.004+05:30පොලීසිය මේ තරම් විහිළුකාර තත්වයකට පත්වෙලා නැතුව ඇත...පොලීසිය මේ තරම් විහිළුකාර තත්වයකට පත්වෙලා නැතුව ඇති දන්න කාලෙක. කවදාවත් මේ අවමානයන්ගෙන් ගැලවෙන්න බැහැ. පොලිසියට නියමිත රාජකාරිය කරගන්න නිසි උපදෙස් නැහැ. අනවශ්‍ය රාජකාරි කරන්න නම් ඕන තරම් උපදෙස්. අද පොලො මාධ්‍ය කොට්ටෝරුවාගේ රාජකාරියෙන්ම ඒක පේනවානේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-47323655253951859442014-06-27T21:34:50.902+05:302014-06-27T21:34:50.902+05:30ඔය සිවිල් ඇඳුමෙන් ඉන්නේ උසස් නිලධාරියෙක් පොලිසියේම...ඔය සිවිල් ඇඳුමෙන් ඉන්නේ උසස් නිලධාරියෙක් පොලිසියේම. උසාවී නියෝග දෙනවාද යුනිෆෝම් එකෙන් ඉන්න කෙනෙකුට සිවිල් ඇඳුමෙන් ඉන්න කෙනෙකුට වඳින්න. කොච්චර සදාචාර සම්පන්නද.... අනිත් එක නීතියයි, වැඳිල්ලයි..ඒ දෙක කොහෙන්ද ගලපන්නේ..Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-44541849953112990702014-06-26T22:21:56.251+05:302014-06-26T22:21:56.251+05:30මේ වීඩියෝ එක මම මෙතනට දැම්මේ ඔයාගේ උදව්වෙන්. ඔයාටත...මේ වීඩියෝ එක මම මෙතනට දැම්මේ ඔයාගේ උදව්වෙන්. ඔයාටත් දාන්න තිබුනා. කරන්නේ මෙහෙමයි. වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරන්න. get video url කියන එක ක්ලික් කරන්න. එවිට නිල්පාට තීරුවක පෙනවනවා ඒ වීඩියෝ යූ ආර් එල් එක. එයමත නැවත රයිට් ක්ලික් කරලා copy කරගෙන ඔබේ කමෙන්ට් එකට ඇවිත්, නැවත රයිට් ක්ලික් කරලා paste කරන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-7147022513440371392014-06-26T22:16:32.604+05:302014-06-26T22:16:32.604+05:30https://www.youtube.com/watch?v=gqWAzDbfxbQ
ඔව් න...https://www.youtube.com/watch?v=gqWAzDbfxbQ

ඔව් නිර්මලා ඔබ කියන මේ වීඩියෝව ගැන තමා මේ ලිපියේ මුලදී මමත් සඳහන් කර තිබෙන්නේ . බොහොම ස්තුතියි එයට සබැඳියාවක් ලබාදුන්නාට. මෙන්න මේ අවාසනාවන්ත කාලකන්ණි තත්වය තමයි අපි පොලිස් නිලධාරීන් තුලින් නැති කරගතයුත්තේ.

හරියටම හරි ඔයා. ඊළඟට කියන්නේ පිස්තෝලය උදුරාගෙන තමන්ම වෙඩි තියාගත්තා කියලා. අනේ මෙව්වා අහන්ඩ දකින්ඩ අපි කොච්චර පව් කරලා ඇද්ද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-17283482154380172052014-06-26T17:53:59.291+05:302014-06-26T17:53:59.291+05:30පොලිස් මාධ්‍ය ප්රකාශකනම් කියන්නේ මෙම විඩියෝ සටහනට...පොලිස් මාධ්‍ය ප්රකාශකනම් කියන්නේ මෙම විඩියෝ සටහනට පසුවයි වෙඩි තිබ්බේ කියලා.

තමාම ගස් බැඳගන්න සමෘද්ධි නියාවකලා ඉන්න,
තමාම තමාට පහර දී ගන්න මේජර්ල්ලා ඉන්න,
තමාම තමන්ට ගහ ගන්න භීක්ෂූන් සිටින,
මට මතක නැති රෝගීන් සිටියදී,
මෙම මිය ගිය අයත් ජීවත් වූවානම්, ඔහු බලහත්කාරයෙන් පිස්තෝලය උදුරා තමාටම වෙඩි තබා ගත් බව පැපසූවත් පුදුම නොවෙමි!Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-54954531097201043492014-06-26T15:09:39.040+05:302014-06-26T15:09:39.040+05:30දිවුලපිටියේදී අමන පොලීස් නිලධාරියෙක් වෙඩි තියන ලද ...දිවුලපිටියේදී අමන පොලීස් නිලධාරියෙක් වෙඩි තියන ලද සිද්ධිය එක්තරා වාහනයක Accident cam එකක සටහන්ව තිබේ. ඔබ එය දුටුවාද.
මෙන්න යොමුව.

http://newsfirst.lk/english/2014/06/moments-fatal-shooting-police-killed-man-divulapitya-exclusive-ureporter-video/41466

අවම බලය භාවිත කිරීම යනු, සැකකරු යොදන බලයට සමාන බලයක් යෙදවීමයි.
වල් වැදුන, පොලීසියකින් එවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-61217167821963840602014-06-26T13:00:46.962+05:302014-06-26T13:00:46.962+05:30මා හිතනවා අපි මේ සංවාදය මෙතන කිරීම සුදුසු මදි කියා...මා හිතනවා අපි මේ සංවාදය මෙතන කිරීම සුදුසු මදි කියා. බ්‍රවුනින් පිස්තෝලයේ safety catch එක පහසුවෙන් වැටෙන ආකාරයට හදන්න පුළුවන්. රටින් එනකොට එය factory fitted තත්වයේ එන්නේ. එය අපට අවශ්‍ය පහසුවෙන් වැටෙන විදිහට සහ ආරක්ෂිතව ක්‍රියාකරන ලෙස හදන්න පුළුවන්.

ඔබ කියන ආකාරයේ ලිපියක් සහ පිස්තෝල පරිහරණය කන ලිපියක් ලියන්නම්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-90728850320063757952014-06-26T12:55:27.066+05:302014-06-26T12:55:27.066+05:30පොලීසිය කොයිතරම් මහජනතාවට සමීප වියයුතුද? නමුත් මින...පොලීසිය කොයිතරම් මහජනතාවට සමීප වියයුතුද? නමුත් මිනිස්සු පොලිස් ස්ථානයකින් පොලිස් සහතිකයක් ලබාගැනීම වැනි කටයුත්තකට පවා ගියාම කියන්නේ සහතිකය ලියාදෙන්න කඩදාසියත් ගෙනත් දෙන්න කියලා. (හැම පොලීසියකම නෙවෙයි) අදටත් බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරික ජනතාව, සුබසාධක සංගම්, ක්‍රියාත්මකවී පොලීසියට විවිධ ද්‍රව්‍ය, කාර්යාලයීය උපකරණ පරිත්‍යාග කරනවා. නමුත් මිනිස්සු කියන්නේ කවදාවත් පොලිස් කාරයෙක් විශ්වාස කරන්න එපා කියලා. මේවා පොලීසිය නොදන්නවා නෙවෙයි. ලැජ්ජා නැතිකම සාමාන්‍යකරණය වුනාම එය ප්‍රතිපත්තිය බවට පත්වෙනවා.

අවි ආයුධ පරිහරණයේදී තිබියයුතු විනය, අන් කවරකටත් වඩා ඉහල මට්ටමක තිබිය යුතු බව, නොදන්නා ලෙස ක්‍රියාකිරීම, අනිවාර්යයෙන්ම අපරාධයක්.

ස්තුතියි ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-57609282560522112602014-06-26T12:47:21.099+05:302014-06-26T12:47:21.099+05:30ඇගයීම ගැන ස්තුතියි.
වෙඩිතියන්න දෙන්නේ පරණ එවුන්ට...ඇගයීම ගැන ස්තුතියි.

වෙඩිතියන්න දෙන්නේ පරණ එවුන්ටද නැත්නම් පාලම් උඩ ඉන්න එවුන්ටද?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-7080105593098308692014-06-26T12:45:26.880+05:302014-06-26T12:45:26.880+05:30මහජනතාව නීතිය අතට ගන්නේ මෙවැනි දේවල් සිදුවන නිසා. ...මහජනතාව නීතිය අතට ගන්නේ මෙවැනි දේවල් සිදුවන නිසා. අවසාන ප්‍රතිඵලය නීතිය වල් වැදීම. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-28264916513522376042014-06-26T12:42:47.750+05:302014-06-26T12:42:47.750+05:30විශේෂයෙන් අවි පුහුණුව නිතර අලුත් කරගතයුතු දැනුමක්....විශේෂයෙන් අවි පුහුණුව නිතර අලුත් කරගතයුතු දැනුමක්. ඔබ දන්නවද හමුදාවේ නම් විවේකයක් ලැබුන කාලෙක/අවි සම්බන්ධ වැරැද්දක් කල අවස්ථාවක/කාලීන ක්‍රියාවක් ලෙස/ අවි පුහුණුව කරනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-23310413647696558002014-06-26T12:40:28.300+05:302014-06-26T12:40:28.300+05:30අම්මපා යාන්ත්‍රිකයි කියන එක යන්ත්‍ර වලට කරන නිගාවක...අම්මපා යාන්ත්‍රිකයි කියන එක යන්ත්‍ර වලට කරන නිගාවක්ද මන්දා.

දැන් තමයි කාලය මිනිසුන් විසින් මිනිස්කම සහිතව රට නැවත ගොඩනැගීම පටන්ගතයුතු.

ස්තුතියි ඇගයීම ගැන.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-90730208348185215082014-06-26T12:38:09.383+05:302014-06-26T12:38:09.383+05:30ඔව් මනෝෂ්, මේ ක්‍රමය තමයි සහමුලින්ම වෙනස් කලයුතු ව...ඔව් මනෝෂ්, මේ ක්‍රමය තමයි සහමුලින්ම වෙනස් කලයුතු වන්නේ. ඒ තුල මිනිසුන්ගේ මොළ සේදීමකුත් කරන්න වෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-17486638971052267402014-06-26T10:28:54.381+05:302014-06-26T10:28:54.381+05:30ලිපිය නම් හරිම වැදගත් විචාරක.
ඇත්තට ම පොලීසියේ පහ...ලිපිය නම් හරිම වැදගත් විචාරක.

ඇත්තට ම පොලීසියේ පහළ නිලධාරීන් විසින් මෑත කාලයේ සිදු කළ අමානුෂික ක්‍රියා නිසා පොලීසියට රට පුරා ඇති පදම් බනින බව නිතර ඇහෙනවා. මේක ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ද පරිවර්ථනය වන විට පොඩි දුකක් දැනෙනවා. ඔබට එය හොදින් ම දැනෙනවා ඇති. ඒත් විචාරක මේ සිදුවීම් නම් අනුමත කරන්න බෑ. ඔබ කියනවා වගේ පූචස් (පෞච්) දාන්නැතුව ටී.56 නිතර ගෙන යන කොයි තරම් නම් පොලිස්නිලධාරීන් ඉන්නවාද? ඔවුන් නිවැරදි පුහුණුවක් තිබුණා නම් කවදාවත් මේ දේ කරන්නේ නෑ. ඉතින් මහජනතාවට මෙතරම් සමීප පොලීසියට ඔලමොට්ටල විදිහට අවි භාවිතා කරන්න දීම කොයි තරම් වරදක්ද?

රටක හමුදාව කියන්නේ රටේ ආරක්ෂාවට ඉන්න පිරිසක්. ඔවුන් යමකට යන්නේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වුණාම. නමුත් පොලීසිය එහෙම නෙමෙයි. ඔවුන් නීතිය ක්‍රියාත්මක කිරීමට සහ සාමය රැකීමට. ඒ කියන්නේ නිතරම රටේ පුරවැසියන් එක්ක. ඉතින් මේ ගැන මීට වඩා හිතන්න ඕනේ නේද? ඇත්තට ම හමුදාවේ සෙබලුන් අවිය පරිහරණය කිරීමේ දී කොයිතරම් පරීක්ෂාකාරී වෙනවාද? නමුත් මොවුන්??????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-48835015588454528442014-06-26T09:13:02.435+05:302014-06-26T09:13:02.435+05:30කාලෝචිතයි පරිපූර්ණයි... ස්තූතියි විචාරක මහත්තයා,
...කාලෝචිතයි පරිපූර්ණයි... ස්තූතියි විචාරක මහත්තයා,

පොලිස් කාරයන්ට ටාගට් ප්‍රැක්ටිස් එකට, මාසෙකට සැරයක් කොක්කු තුන්දෙනෙක් වෙඩිතියන්න සැළැස්වීමත් හොඳ අදහසක් නේද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-90228565595537256442014-06-26T00:46:48.486+05:302014-06-26T00:46:48.486+05:30රටක නීතිය ආරක්ශා කරන්න ඕන ආයතන මේ විදියට හැසිරෙද්ද...රටක නීතිය ආරක්ශා කරන්න ඕන ආයතන මේ විදියට හැසිරෙද්දි එහි මහජනයා ගැන කිනම් කතාද? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com