tag:blogger.com,1999:blog-2153379384954338340.post4975464236831361190..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : ස්තූපයේ විකාශනය - 3 කොටස vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2153379384954338340.post-9639667625277351642020-06-03T22:50:10.182+05:302020-06-03T22:50:10.182+05:30අකුරේ වෙනස ඇත්ත තමයි මමට දන් ඒක තේරුණේ තාත්තා හිටි...අකුරේ වෙනස ඇත්ත තමයි මමට දන් ඒක තේරුණේ තාත්තා හිටියනම් කනවා තමා දැන් නිවැරදි කරන්නම්
විචරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-61119137025995614542020-06-02T11:23:13.003+05:302020-06-02T11:23:13.003+05:30විකාශය = Telecast / Broadcast
විකාශනය = Gradual de...විකාශය = Telecast / Broadcast
විකාශනය = Gradual developmentසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-6230433552049284392020-06-02T10:42:01.442+05:302020-06-02T10:42:01.442+05:30ඒන පිටට පෙනෙන්නෙ නැති කොටසක් නිසා සමහරු ඇත්තටම ඒක ...ඒන පිටට පෙනෙන්නෙ නැති කොටසක් නිසා සමහරු ඇත්තටම ඒක ගන දන්නේ නෑ චෛතයක ධාතු තැන්පත් කිරීමක් වැනි අවස්ථාවකදි තමයි ගර්භ අභ්‍යන්තරය දකින්න පුළුවන් වෙන්නේ එම නිසා ඒ පිළිබඳව පුදුම වෙන්න දෙයක් නෑ
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-46558307103034282522020-06-02T10:37:14.496+05:302020-06-02T10:37:14.496+05:30බොහාම ස්තූතියි ඉදිරියේ මෙහි අනිකුත් අංගත් විස්තර ක...බොහාම ස්තූතියි ඉදිරියේ මෙහි අනිකුත් අංගත් විස්තර කරනවා
විචාරක දියණයvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-83042325098307167952020-06-02T10:35:57.965+05:302020-06-02T10:35:57.965+05:30මට ඔබ කියන දෙය පැහැදිලි නෑ
විචාරක දියණියමට ඔබ කියන දෙය පැහැදිලි නෑ
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-49679711470209290222020-06-02T10:35:12.039+05:302020-06-02T10:35:12.039+05:30බොහාම ස්තූතියි මල්ලී ඔබේ ප්‍රතිචාරයට
විචාරක දි්යණ...බොහාම ස්තූතියි මල්ලී ඔබේ ප්‍රතිචාරයට
විචාරක දි්‍යණිය

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-24753566917633522872020-06-02T10:34:15.297+05:302020-06-02T10:34:15.297+05:30මම මේක ගත්තෙ අන්තර්ජාලයෙන් මට අවශ්‍ය වුණේ යන්ත්රග...මම මේක ගත්තෙ අන්තර්ජාලයෙන් මට අවශ්‍ය වුණේ යන්ත්‍රගල යන්න මොකක්ච කියන එක පෙන්වන්න.. ඔබනිවැරදි ඇති බොහොම ස්තූතියි එය පෙන්නුවට
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-46987722843878552032020-06-02T10:32:10.939+05:302020-06-02T10:32:10.939+05:30++++++++++++++++++++++++++++++++
විචාරක දියණිය++++++++++++++++++++++++++++++++
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-42385732316284704072020-06-02T10:31:38.848+05:302020-06-02T10:31:38.848+05:30අපට ආවේණික විදියට මෙම නිර්මාණයන් සිදුකළාට අපට ඉන්ද...අපට ආවේණික විදියට මෙම නිර්මාණයන් සිදුකළාට අපට ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණවලින් මුවමුනින්ම මිදෙන්න හැකියාව තිබුණේ නෑ
විචාරක දියණයvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-87361904827299616112020-05-31T12:19:32.525+05:302020-05-31T12:19:32.525+05:30චෛත්‍යය ගැන මේ විස්තරය නම් අද තමා දැනගත්තේ. ගර්භයේ...චෛත්‍යය ගැන මේ විස්තරය නම් අද තමා දැනගත්තේ. ගර්භයේ හිස් අවකාශයක් තියන බව සමහර ගුරුවරු වත් අද පිළිගන්නේ නැහැ. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-39586337314564438012020-05-29T10:39:07.717+05:302020-05-29T10:39:07.717+05:30අපි ස්කොලේ යද්දිත් මෙහම පාඩමක් ඉගෙන ගත්තා. තව වැඩි...අපි ස්කොලේ යද්දිත් මෙහම පාඩමක් ඉගෙන ගත්තා. තව වැඩි පුර තොරතුරු ටිකක් ඉදිරිපත් කලොත් ගොඩක් හොදයි.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-42189498954942365372020-05-28T20:28:27.815+05:302020-05-28T20:28:27.815+05:30විචාරක තුමා හිටියනම් ලොකු ටොක්කක් හම්බෙනවා මාතෘකාව...විචාරක තුමා හිටියනම් ලොකු ටොක්කක් හම්බෙනවා මාතෘකාවට.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-91824411999248042422020-05-27T21:41:05.418+05:302020-05-27T21:41:05.418+05:30ස්තූතියි සටහනට...ස්තූතියි සටහනට...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-90871594717985679432020-05-27T16:23:44.701+05:302020-05-27T16:23:44.701+05:30අර යන්ත්‍ර ගලේ පොටෝ එක ස්ථූපයක එකක් නෙවෙයි, මට මතක...අර යන්ත්‍ර ගලේ පොටෝ එක ස්ථූපයක එකක් නෙවෙයි, මට මතක හැටියට ජේතවනාරාමයෙ පිළිම ගෙයි යන්ත්‍ර ගල. පොඩ්ඩක් බලන්න...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-43431635695226039732020-05-26T11:14:47.053+05:302020-05-26T11:14:47.053+05:30++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-61470504274968161482020-05-26T05:15:31.362+05:302020-05-26T05:15:31.362+05:30හින්දු වේද සාහිත්‍යයේ එන මහාමේරුව කොහේමද අපේ දාගැ...හින්දු වේද සාහිත්‍යයේ එන මහාමේරුව කොහේමද අපේ දාගැබ් වගට ආවේ?කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com