tag:blogger.com,1999:blog-2153379384954338340.post5734032627454707549..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : වටු කිරිල්ලී හමුවීම සහ කැකිරිහේනේ රජ්ජුරුවෝ vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-2153379384954338340.post-32835429865378486312016-12-13T10:58:02.059+05:302016-12-13T10:58:02.059+05:30ඉස්සර ඔය කතන්දර ආතා ආච්චම්මලා තමුන්ගෙ මුනුබුරු මින...ඉස්සර ඔය කතන්දර ආතා ආච්චම්මලා තමුන්ගෙ මුනුබුරු මිනිබිරියන්ට කියලා දුන්නා. ඉං පස්සෙ එව්වා පොත් වලට ආවා. දැං එව්වා ඊබුක් හෝ ෆේස්බුක් වෙත එන්න කාලෙ හරි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-31128997954537130742016-12-13T03:15:35.636+05:302016-12-13T03:15:35.636+05:30බුදු මාමේ.. 50 ට තව 14ක් මදි හොඳෙයි 😂😂.
හපොයි....බුදු මාමේ.. 50 ට තව 14ක් මදි හොඳෙයි 😂😂.

හපොයි..!! සොල්දාදුවෙක් අතින් මැරුම් කන්ට? මැරුම් කන්ට නං බයයි මාමේ.

ඒත් කිසිම අනතුරක් නොකර අතුරුදහන් කිරීම වගෙ ඔල්ටනෙටිව් ඔප්ෂන් එකක් දෙන්ට පුළුවන්ද? නිකං ස්වාසිලන්තේ වගේ සෙක්සි ඇෆ්රිකන් රටකට?

හිතල බලල මට කියනවයි..??ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-4096228768985957952016-12-12T23:13:50.729+05:302016-12-12T23:13:50.729+05:30මේ පොතේ ඉතා රසවත් කථා ගොඩක් තියනවා.
මම කැකිරි හේ...මේ පොතේ ඉතා රසවත් කථා ගොඩක් තියනවා.

මම කැකිරි හේනේ රජ්ජුරුවෝ වුනොත්, කැකිරි කඩන්න, කැකිරි පලන්න, සේවිකාවන් ගොඩක් බඳවා ගන්නවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-4995332804673757692016-12-12T23:12:24.760+05:302016-12-12T23:12:24.760+05:30හරියට තීරණ ගන්න මිනිහට කැකිරි වත්තක් ඕනේ නැහැ. එක ...හරියට තීරණ ගන්න මිනිහට කැකිරි වත්තක් ඕනේ නැහැ. එක කැකිරි ගෙඩියක් ඇති.

මම 'වානරයා' පොත කියෙව්වේ 9 වැනි ශ්‍රේණියේ විතර ඉඳිද්දී කියලයි මතක. ඒ කාලෙත් ඒ පොත හරි ගණන්. පිටු 1000 කට ආසන්නව තියන බවයි මතක. හැබැයි, හාස්‍යය, උපහාසය, ත්‍රාසය, ඉතා හරවත් ජීවිතොපදේශ, සියල්ල ඇතුළත් අගනා පොතක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-61299628801148459162016-12-12T23:09:04.997+05:302016-12-12T23:09:04.997+05:30ඊට ලේසියි සීනි කන්ටේනර් අස්සේ කොකේන් ගේන එක. ඊට ලේසියි සීනි කන්ටේනර් අස්සේ කොකේන් ගේන එක. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-6840673435837081412016-12-12T23:08:13.605+05:302016-12-12T23:08:13.605+05:30අම්මෝ කැකිරි හේනක් තිබ්බනම් මමත් රජවෙනවා :D අම්මෝ කැකිරි හේනක් තිබ්බනම් මමත් රජවෙනවා :D vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-41116752704798148032016-12-12T23:07:37.063+05:302016-12-12T23:07:37.063+05:30පිට ගෙවල් වලින් කන්න යන්නේ නැති එකත් මදෑ හිටන්.
...පිට ගෙවල් වලින් කන්න යන්නේ නැති එකත් මදෑ හිටන්.

මහා අධිකාරම්ලා ළඟදීම එකිනෙකාගේ පිටට පිහියෙන් අනියි කියලා හිතෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-13282435408743042282016-12-12T23:05:47.191+05:302016-12-12T23:05:47.191+05:30මතකද එක ඉස්කෝලේ හාමිනේ කෙනෙක් කිව්වලු පිපිඤ්ඤා කිය...මතකද එක ඉස්කෝලේ හාමිනේ කෙනෙක් කිව්වලු පිපිඤ්ඤා කියලා ලියන්න අමාරුනම් කැකිරි කියලා ලියන්න කියලා.

ගමන වෙනස් වුණා. හයිවේ එකෙන් ගිහින් එනකොට ඔය පැත්තෙන් ආවේ. නමුත් ප්‍රමාද වෙලා නිසා කතාකලේ නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-44020176120929160412016-12-12T22:08:18.800+05:302016-12-12T22:08:18.800+05:30@ Tilan Athur
ඈ යකෝ, අවුරුදු 50 එකා මට මාමේ කියනව...@ Tilan Athur

ඈ යකෝ, අවුරුදු 50 එකා මට මාමේ කියනවා. හුහ්..... අහුවෙයන්කෝ මට. අර කොමාන්දර්ට අහුවුණු මාජ්ජ වේජියා වගේ කොරනවා හරිය?

ස්කෑන් මලදාන මොනවද? මගේ ළඟ ස්කෑනර් දෙකක් තියනවා. පට පට ගාලා වැඩ.

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-29517392632624088832016-12-12T22:05:02.633+05:302016-12-12T22:05:02.633+05:30ප්රශ්නය, අද කියවන්න පොත් නැතිකම නෙවෙයි. පොත් කියව...ප්රශ්නය, අද කියවන්න පොත් නැතිකම නෙවෙයි. පොත් කියවීම සඳහා දරුවන්ගේ පෙළඹීම අඩුවීමයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-53557844634427282352016-12-12T22:01:59.668+05:302016-12-12T22:01:59.668+05:30හලේ බල්ලල්ලෑ. ඒ කාලේ ඉඳලම රිංගනවා. හලේ බල්ලල්ලෑ. ඒ කාලේ ඉඳලම රිංගනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-12162600871341379402016-12-12T22:01:16.380+05:302016-12-12T22:01:16.380+05:30පොත ගැන මමත් හෙව්වා මෙන්ඩෝ. කොහෙවත් නෑ. 1998 පළමුව...පොත ගැන මමත් හෙව්වා මෙන්ඩෝ. කොහෙවත් නෑ. 1998 පළමුවැනි මුද්‍රණය විතරයි වෙළඳපොළට නිකුත්කර තියෙන්නේ.

අපි කැකිරි වැව්වොත් හැදෙන්නේ රටකජු.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-16852417468409411262016-12-12T21:59:37.750+05:302016-12-12T21:59:37.750+05:30හෙහ් හෙහ් හෙහ්, පේනවා නේද, හරියට වැඩේ කරනවා නම්, ක...හෙහ් හෙහ් හෙහ්, පේනවා නේද, හරියට වැඩේ කරනවා නම්, කැකිරි ගොවියෙකුට වුනත් රජවෙන්න පුළුවන්. හැබැයි දැන් දැන් රජවරු කැකිරි පලනවා විතරයි කියලයි හිතෙන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-66238427449488478032016-12-12T21:57:59.163+05:302016-12-12T21:57:59.163+05:30මොනවා කියනවද ගුණසිංහ මහත්තයෝ. මේ වගේ මිනිස්සු අභාව...මොනවා කියනවද ගුණසිංහ මහත්තයෝ. මේ වගේ මිනිස්සු අභාවයට පත්වීම වචනයෙන් කියන්න බැරි පාඩුවක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-15798475238569867742016-12-12T21:56:48.344+05:302016-12-12T21:56:48.344+05:30ස්තුතියි.ස්තුතියි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-14931454329897932982016-12-12T21:55:18.611+05:302016-12-12T21:55:18.611+05:30@ සෙන්නා.
යන කැකිරි වත්තකින් යන්න කියලා අපේ සියලුම...@ සෙන්නා.
යන කැකිරි වත්තකින් යන්න කියලා අපේ සියලුම ගොවියෝ කොන්ද කෙලින් තියාගත්තානම් හොඳයි. පොත් ගැන මමත් හෙව්වා. වෙළඳපොලේ නැහැ.

@ ලොකු පුතා
අම්මප ඇත්ත.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-930016816471844022016-12-12T21:53:17.463+05:302016-12-12T21:53:17.463+05:30කරුමේ කියන්නේ සමහර 'සාමාන්‍ය මිනිස්සු' රජව...කරුමේ කියන්නේ සමහර 'සාමාන්‍ය මිනිස්සු' රජවුනාම 'විශේෂ මිනිස්සු' වෙන්න හදන එක නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-13235033537247812592016-12-11T09:41:05.480+05:302016-12-11T09:41:05.480+05:30මම මේක කැකිරි රජ්ජුරුවන්ගේ උපසෙන කෙනෙක්ට යැව්වා පො...මම මේක කැකිරි රජ්ජුරුවන්ගේ උපසෙන කෙනෙක්ට යැව්වා පොඩ්ඩක් බලා ගන්නෙයි කියලා හිටන්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-13685187734225161852016-12-11T08:29:50.878+05:302016-12-11T08:29:50.878+05:30යකෝ මට 18 උනේ මිට අවුරුදු 18 කට කලින් හිටං. දැන් 5...යකෝ මට 18 උනේ මිට අවුරුදු 18 කට කලින් හිටං. දැන් 50 කටත් කිට්ටුයි බොල 😂ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-80820802925791942252016-12-11T07:10:43.244+05:302016-12-11T07:10:43.244+05:30ලේලිට යැව්ව??????
යකෝ මම හිතුවේ උබ තවම 18 කොල්ලා ක...ලේලිට යැව්ව??????
යකෝ මම හිතුවේ උබ තවම 18 කොල්ලා කියලා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-39905923106904442272016-12-11T01:14:10.322+05:302016-12-11T01:14:10.322+05:30අයි පෑඩ් එකක් තිබ්බ අජිත් අයියෙ. අවුරුද්දක් විතර ව...අයි පෑඩ් එකක් තිබ්බ අජිත් අයියෙ. අවුරුද්දක් විතර වැඩක් ගන්නෙම නැතිව තිබිල ලේලිට යැව්ව. ඇත්තම කියනවනම් දැනට ගෙදර කොම් එකේවත් සිංහල ඉන්ස්ටෝල් කරලත් නෑ. මාස ගානකින් අල්ලලත් නෑ. කම්මැලි කම. 🤔 අනික ඉතින් වැඩ කරන ගමන් මම අයිස් ගහන්ට හිටි ගමන් පොඩ්ඩක් නෙමෙයි පැය දෙක තුන මිසිං වෙනව. ඒ වෙලාවට තමයි මේ බ්ලොග් නන්දන වින්දන ඔක්කොම අයියෙ. මේ දැනුත් එහෙම බුලක් කෙලින ගමන් ඉන්නෙ 😜ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-74073902722355665492016-12-10T23:50:53.614+05:302016-12-10T23:50:53.614+05:30ටැබ් එකක් ගන්නකො අප්පා ළමයෝ. වැඩි ගානක් නැහැනේ. ටැබ් එකක් ගන්නකො අප්පා ළමයෝ. වැඩි ගානක් නැහැනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-84438549071298870012016-12-10T23:49:53.937+05:302016-12-10T23:49:53.937+05:30සිරා කතාවක් නේ විචා. සිරා ත් කැකිරි හෙනේ රජ වගේ උ...සිරා කතාවක් නේ විචා. සිරා ත් කැකිරි හෙනේ රජ වගේ උනානම් කොහොමද ඈ ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-33919098075838570962016-12-10T15:19:27.406+05:302016-12-10T15:19:27.406+05:30ඕන කැකිරි වත්තක් කියල තීරණ ගන්නවා නම් ඒකත් එකක් අප...ඕන කැකිරි වත්තක් කියල තීරණ ගන්නවා නම් ඒකත් එකක් අප්පා..
ඒ.පී ගුණරත්න මහත්තයා පරිවර්තනය කරපු 'වානරයා' පොත කියවලා තියනවාද? අන්න පොත්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-76493933131308489602016-12-10T13:53:00.267+05:302016-12-10T13:53:00.267+05:30කැකිරි හේන් වවලා නම් කවදාවත් අපේ රටේ රජෙක් වෙන්න ල...කැකිරි හේන් වවලා නම් කවදාවත් අපේ රටේ රජෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. ගංජා හේනක්වත් වවලා තිබුනා නම් සලකලා බලන්න තිබුනා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com