tag:blogger.com,1999:blog-2153379384954338340.post6116211686859935314..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කතාවක් 1vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2153379384954338340.post-5698934168612231612017-09-26T11:04:31.164+05:302017-09-26T11:04:31.164+05:30+++ :(+++ :(කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-50219114590377790602017-09-13T22:19:11.079+05:302017-09-13T22:19:11.079+05:30බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට . එවැනි සවේදී අවස්...බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට . එවැනි සවේදී අවස්ථා සියලු දෙනාගේම හිතින් මකන්න අපහසුයි
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-69939698564727767122017-09-13T22:17:28.355+05:302017-09-13T22:17:28.355+05:30ඒවා අතිශය සංවේදී අවස්ථා ඒ දුක විඳපු කෙනෙක්ට විතරයි...ඒවා අතිශය සංවේදී අවස්ථා ඒ දුක විඳපු කෙනෙක්ට විතරයි එය නිවරදිව වැටහෙන්නේ.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-76633949427757280282017-09-13T22:15:54.699+05:302017-09-13T22:15:54.699+05:30ඔවු තාත්තා බනිනවා නෙවේ ඊට වැඩිය දෙයක් උනත් කරනවා ම...ඔවු තාත්තා බනිනවා නෙවේ ඊට වැඩිය දෙයක් උනත් කරනවා මට දැන් මැවිලා පෙනෙනවා .
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-72040823270316105282017-09-13T22:14:40.760+05:302017-09-13T22:14:40.760+05:30බොහොම ස්තූතියි උත්සාහ කරන්නම්
විචාරක දියණිය බොහොම ස්තූතියි උත්සාහ කරන්නම්
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-73438376897534533572017-09-13T11:09:43.837+05:302017-09-13T11:09:43.837+05:30මේ සිදුවීම වුනේ රැවන්නැල්ලෙ නෙවෙයි පොල්ගහවෙල කිට්ට...මේ සිදුවීම වුනේ රැවන්නැල්ලෙ නෙවෙයි පොල්ගහවෙල කිට්ටුව මගේ මව කමයි රැවන්වැල්ලේ රාජකාරි කළේ ඹබ රැවන්වැල්පෙ නම් අපි නොදැන ඉන්න් විදියත් නෑ රැවන්වැල්ල් සමඟ තියෙන සබඳතා බොහොමයි මගේ ජිවිතේ අවුරැදු 17 ක් ගෙවුනෙ එහේ vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-11799963385545998562017-09-13T11:06:13.386+05:302017-09-13T11:06:13.386+05:30ඒක ඇත්ත තාත්තට පිංසිද්ධ වෙන්න මට ඒ හයිය තියනවා
වි...ඒක ඇත්ත තාත්තට පිංසිද්ධ වෙන්න මට ඒ හයිය තියනවා
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-80097118234133618662017-09-13T09:59:32.726+05:302017-09-13T09:59:32.726+05:30thank youthank youPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-52190324040549822172017-09-12T10:07:15.061+05:302017-09-12T10:07:15.061+05:30හැමෝගෙම ජීවිතවල මේ වගේ අසීරු අවස්ථා වලට මුහුණ දීපු...හැමෝගෙම ජීවිතවල මේ වගේ අසීරු අවස්ථා වලට මුහුණ දීපු අත්දැකීම් ඇති. 88/89 කාලේ මගේ තාත්ත සේවය කලේ මාතර. හැමදාම රෑට තාත්ත ගෙදර එනකල් අපි හැමෝම උන්නේ හිතේ ගින්දරෙන්. ඒත් කව්රුවත් ඒ භය වචන වලට පෙරලුවේ නැහැ. සමහර දවස්වලට ලයිට් නැහැ. සමහර දවස්වලට ලයිට් තිබ්බත් දාන්න තහනම්.. රෑ හතහමාරත් අටත් අතර තාත්ත ඇවිත් දොරට තට්ටු කරලා "දුවා" කියල නංගිට කතා කරනවා ඇහෙනකොට තමයි හැමෝගෙම පපුවේ ගින්දර නිවෙන්නේ. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-83812320459601925772017-09-12T05:22:38.936+05:302017-09-12T05:22:38.936+05:30මට මතක් උනේ world tread center එකේ බෝම්බේ පුපුරපු ...මට මතක් උනේ world tread center එකේ බෝම්බේ පුපුරපු දවස තාත්තා රාජකාරි කලේ ලංකා බැංකුවේ ඉස්සර කිසිම දුරකථන පහසුකමක් තිබ්බේ නෑ.. ඇමතුමක් ගන්නවා නම් ටවුන් එකේ කොමියුනිකේෂන් එකට යන්න ඕනේ...ඉතින් තාත්තට මොකද උනේ කියලා දැන ගන්න විදිහක් තිබ්බේ නෑ ගමේ ගොඩක් මිනිස්සු අපේ ගෙදර එදා ආවා.. අන්තිමෙට අම්මා ටවුන් ගිහින් බැංකුවට කතා කලත් කිසිම දුරකථනයක් ඒ වෙනකොට වැඩ කලේ නෑ ඊට පස්සේ අපි කලේ අඩ අඩ රෑපවාහිනිය ඉස්සරා ඉදපු එක.. අන්තිමෙට තාත්තා අනික් අයට උදව් කරන දර්ශණ ඇතුලත් විඩියෝවක් දැක්කට පස්සේ තමා අපේ හිත් වලට සැනසීමක් දැනුනේ... එතකොට මට අවු. 10 ඇති.. ඒත් තාමත් ඒ මතක හරි භීතිය උපද්දනවාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-30081788787071793202017-09-11T16:53:58.503+05:302017-09-11T16:53:58.503+05:30අපොයි ඔය මාරක කඩුල්ලෙන් ඉස්සර යන්නේ එන්නේ කොච්චරවත...අපොයි ඔය මාරක කඩුල්ලෙන් ඉස්සර යන්නේ එන්නේ කොච්චරවත් බයෙන්.. අපේ නේවි කොන්වෝයි එකත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ දානව ඒ කාලේ ඔය මහ අනතුර වෙන්න කලිං පොඩි පොඩි සීන් ගානක්ම උනා..

අම්මප තාත්තා මේක කියෙව්වනං බැණුම් ශුවර්.. :))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-22720030820718020022017-09-11T10:47:26.589+05:302017-09-11T10:47:26.589+05:30http://subasa.ambitiouslemon.com/spellerweb.py මේක...http://subasa.ambitiouslemon.com/spellerweb.py මේකට දාල පුළුවන් අක්ෂර වින්‍යාසය නිවරදි කරගන්නරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-26568403578401354512017-09-11T10:15:22.902+05:302017-09-11T10:15:22.902+05:30රුවන්වැල්ල මගේ ගමය..
සිදුවීම නම් මතක නැත ඒත් සං...රුවන්වැල්ල මගේ ගමය..
සිදුවීම නම් මතක නැත ඒත් සංවේදියි ගොඩක්මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-83834844676338459032017-09-11T06:18:31.714+05:302017-09-11T06:18:31.714+05:30ඔය වගේ වෙලාවට ඇවිදගන්නවත් පණ තියෙන එක ලොකු දෙයක්. ...ඔය වගේ වෙලාවට ඇවිදගන්නවත් පණ තියෙන එක ලොකු දෙයක්. බොහෝ වෙලාවට ගෑනු ළමයි කරන්නෙ කලන්තෙ දාලා වැටෙන එකනෙ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-37540457378395201622017-09-10T19:40:17.831+05:302017-09-10T19:40:17.831+05:30This comment has been removed by the author.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-37207220976337715982017-09-10T19:37:54.583+05:302017-09-10T19:37:54.583+05:30එම ස්ථානයේ සෑම වසරකම එම දිනට ඥාතීන පැමිණ උපහාර දක්...එම ස්ථානයේ සෑම වසරකම එම දිනට ඥාතීන පැමිණ උපහාර දක්වනවා
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-15502518577187591452017-09-10T19:36:25.452+05:302017-09-10T19:36:25.452+05:30ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
විචාරක දියණිය ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-2189404942832057292017-09-10T19:34:37.233+05:302017-09-10T19:34:37.233+05:30ඔබේ දිරිගැන්වීම ඉතා ඉහලින් අගය කරනවා. ගොඩක් ස්තූති...ඔබේ දිරිගැන්වීම ඉතා ඉහලින් අගය කරනවා. ගොඩක් ස්තූතියි ඔබේ උපදෙස ක්‍රියාත්මක කර බලන්නම්.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-8160550697221715602017-09-10T19:20:35.655+05:302017-09-10T19:20:35.655+05:30දුම්රිය හරස් පාර පසුකරමින් යන විට පාර අද්දර තියෙන ...දුම්රිය හරස් පාර පසුකරමින් යන විට පාර අද්දර තියෙන ස්මාරකය යාල්ගංමෝදර ඛේදවාචකය හැමදාමත් මට සිහිපත්කරවනවා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-70123098736920080842017-09-10T14:27:16.343+05:302017-09-10T14:27:16.343+05:30අතීතයේ සංවෙිදි මතක සටහන්...
ස්තුතියි අප හා බෙදා ගත...අතීතයේ සංවෙිදි මතක සටහන්...
ස්තුතියි අප හා බෙදා ගත්තාට...Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-49197136593556217352017-09-10T11:05:30.049+05:302017-09-10T11:05:30.049+05:30සංවේදී මතකයක්. බෙදාගත්තාට තුති.සංවේදී මතකයක්. බෙදාගත්තාට තුති.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-91246524791271599132017-09-10T10:06:49.675+05:302017-09-10T10:06:49.675+05:30අපේ විචාරකතුමාගේ බ්ලොග් එක පවත්වා ගන යාම අප ලද වා...අපේ විචාරකතුමාගේ බ්ලොග් එක පවත්වා ගන යාම අප ලද වාසනාවක් දිරි ගනිමින් තව තවත් ලියන්නMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-71149010269457150352017-09-10T10:03:15.775+05:302017-09-10T10:03:15.775+05:30ලිපිය නැවත සංස්කරණය කරන්න පුළුන් දියණි පාලක පිටුවට...ලිපිය නැවත සංස්කරණය කරන්න පුළුන් දියණි පාලක පිටුවට ආපසු ගොස් බලන්න. ඔබේ ලිපිය අනුවේදනීය කදිම මතක සටහනක් ස්තුතියි දියණීMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-29566482670561921602017-09-09T20:12:38.212+05:302017-09-09T20:12:38.212+05:30ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.
විචාරක දියණිය ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-45150497524008095702017-09-09T20:11:47.155+05:302017-09-09T20:11:47.155+05:30මේකේ හුගක් වැරදි තියනවා. මන් ඒක නිහතමානීව පිළිගන්න...මේකේ හුගක් වැරදි තියනවා. මන් ඒක නිහතමානීව පිළිගන්නවා. මට තියන තාක්ෂණ ගැටළු විසද ගන්න කෙනෙක් මට නෑ. පුළුවන් ආකාරයට ඉදිරියේදී වැරදි නිවැරදි කරන්නම් .
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com