tag:blogger.com,1999:blog-2153379384954338340.post684193215333899432..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : එහෙනං නොදැවී 60 ක් ගැහුවා ඈ..............Oh Dear!....I am not out 60 vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-2153379384954338340.post-45404896626883902032016-01-07T22:13:04.886+05:302016-01-07T22:13:04.886+05:30thank you so much.thank you so much.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-13725544133926021962016-01-07T15:27:47.301+05:302016-01-07T15:27:47.301+05:30Many happy returns of the day.!!!
(27th of Febr...Many happy returns of the day.!!!
(27th of February)Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-66200220172054629762014-08-26T08:31:41.121+05:302014-08-26T08:31:41.121+05:30බොහොම ස්තුතියි මේ සුබ පැතුමට.බොහොම ස්තුතියි මේ සුබ පැතුමට.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-79579361521449915662014-06-21T17:50:56.661+05:302014-06-21T17:50:56.661+05:30විචාරක මහතාට ප්‍රමාදවී හෝ මගේ උනුසුම් සුභ පැතුම් එ...විචාරක මහතාට ප්‍රමාදවී හෝ මගේ උනුසුම් සුභ පැතුම් එක් කරමි.නිරෝගී සුව සහ සැබෑ මිතුරන්ගේ සමාගම සහ නො අඩුව ලැබේවා. කෞශල්‍යnoreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-50008797098029328662014-03-06T08:04:40.769+05:302014-03-06T08:04:40.769+05:30නැහැ ඔබ කිසිසේත් සිත් වේදනාවකට පත්විය යුතු නැහැ. ඔ...නැහැ ඔබ කිසිසේත් සිත් වේදනාවකට පත්විය යුතු නැහැ. ඔබ මේ තොරතුර දැනගත් වහාම පැමිණ සුබ පැතුවා. එපමණයි. මට වටින්නේ කොයි මොහොතේ හෝ ඔබේ පැමිණීම සහ මේ සුබපැතුමයි. ඔබට බොහොම ස්තුතියි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-11796702465577496262014-03-05T21:13:14.618+05:302014-03-05T21:13:14.618+05:30අනේ මට මිස් වෙලා ඔබතුමාට සුබ පතන එක.මම නිතර ඇවිත් ...අනේ මට මිස් වෙලා ඔබතුමාට සුබ පතන එක.මම නිතර ඇවිත් දැනුම ලබාගන්න අඩවියක් නිසා මට නිකම් ගිල්ටි ෆීලින් වගේ.නුදුක් නිරෝගි සුව ලබමින් නොදැවී සෙන්චරියක් ගහන්න වාසනාව ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-51894778299351320342014-03-01T18:05:39.510+05:302014-03-01T18:05:39.510+05:30බොහොම ස්තුතියි අරු මේ සුබපැතුම් ගෙන ආවාට. ඔබේ විවා...බොහොම ස්තුතියි අරු මේ සුබපැතුම් ගෙන ආවාට. ඔබේ විවාහ සංවත්සරයටත් මගෙන් සුබ පැතුම් පිළිගන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-90183994686392510732014-03-01T16:25:56.789+05:302014-03-01T16:25:56.789+05:30නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි. ඉතාම රසවත් ආත්...නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි. ඉතාම රසවත් ආත්ම කථනයක්.

අපේ පවුලෙත් හත්දෙනෙක්...අපි විවාහවෙලා අවුරුදු 26ක් සම්පූර්ණ වුනා දැන් දවස් දෙක තුනකට කලින්. අද දුව එනවා ඒක සමරන්න.

විචාරක පවුලටම ප්‍රීතිමත් ජීවිතයකට ආසිරි!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-1149003947452154062014-02-28T18:08:25.297+05:302014-02-28T18:08:25.297+05:30බොහොම ස්තුතියි පැමිණීම සහ සුබ පැතීම ගැන. ලිපි කියව...බොහොම ස්තුතියි පැමිණීම සහ සුබ පැතීම ගැන. ලිපි කියවලා අදහස් දක්වන ලෙස කාරුණිකව ඉල්ලනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-90834596422456644362014-02-28T18:07:27.161+05:302014-02-28T18:07:27.161+05:30සුබ පැතුමකට කාලයක් අවශ්‍යම නැහැ. නේද? කොහොමත් සුබ ...සුබ පැතුමකට කාලයක් අවශ්‍යම නැහැ. නේද? කොහොමත් සුබ පැතුම වටින්නේ මටනේ.

සමහර වැඩ වලදී බුද්ධි අංශය යොදාගන්නවා.

අනේ මම පිට රටකට කියා ගිහින් තියෙන්නේ ඉන්දියාවට විතරයි.

බොහොම ස්තුතියි සුබපැතුමට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-25512501217987521712014-02-28T18:04:51.244+05:302014-02-28T18:04:51.244+05:30බොහොම ස්තුතියි. ඔබ වැනි අයගේ අදහස් වලින් තමයි මම ඉ...බොහොම ස්තුතියි. ඔබ වැනි අයගේ අදහස් වලින් තමයි මම ඉදිරියට යන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-22445551305762067892014-02-28T18:03:29.711+05:302014-02-28T18:03:29.711+05:30මට පෙනෙන්නේ ගැසට් එකේ දාන්ඩ වෙයි වගේ. :D මට පෙනෙන්නේ ගැසට් එකේ දාන්ඩ වෙයි වගේ. :D vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-6772313238973399522014-02-28T17:08:41.069+05:302014-02-28T17:08:41.069+05:30පළමු වතාවට මෙතැන්ට ආවේ අද.
විශිෂ්ටයි !
Happy Sixty...පළමු වතාවට මෙතැන්ට ආවේ අද.
විශිෂ්ටයි !
Happy Sixty Sir :DNadeesha Chandrasenahttps://www.blogger.com/profile/07365318547682998477noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-90546944529097065552014-02-28T16:31:44.884+05:302014-02-28T16:31:44.884+05:30ලේට් විශෂ් බාරගන්නවා නේද ??? නිරෝගී ප්‍රීතිමත් අනා...ලේට් විශෂ් බාරගන්නවා නේද ??? නිරෝගී ප්‍රීතිමත් අනාගතයක් ප්‍රර්ථනා කරමි ....
අර බුද්දි අංශයේ කට්ටියගෙන් තාමත් ඔයා වැඩ ගන්නවද ??
මට නිකන් මතකයක් තියෙනවා ඔබව මැලේසියාවේදී දැකලා තියෙනවා වගේ මම හරිද ???
මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-5067208698952680532014-02-28T16:14:51.369+05:302014-02-28T16:14:51.369+05:30 ඉවාන්ට දෙනවනං මටත් ඕනා ...... එවන්නද ඇප්ලිකේෂන්... ඉවාන්ට දෙනවනං මටත් ඕනා ...... එවන්නද ඇප්ලිකේෂන් එකක් මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-56212833602935679582014-02-28T11:41:51.627+05:302014-02-28T11:41:51.627+05:30මොකද දෙසරේ දෙසරේ කියන්නේ විචාරක මහත්තයාගේ කන් ඇහෙන...මොකද දෙසරේ දෙසරේ කියන්නේ විචාරක මහත්තයාගේ කන් ඇහෙනවා ...පොඩ්ඩි මැට්ටි ..:D
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-67531222494945180842014-02-28T11:04:55.045+05:302014-02-28T11:04:55.045+05:30ම්ම්ම්ම් තාම 20 පැන්නා විතරනේ දැන් නේ ජිවිතේ හොදම...ම්ම්ම්ම් තාම 20 පැන්නා විතරනේ දැන් නේ ජිවිතේ හොදම කාලේ ....හික්
සුභ උපන් දිනයක් විචාරක් තුමා ...ලියන්න අත්දැකිම් ඇති ඔසෙට ,ප්න්තුර් කැලි ටික දැක්කාම හිතුණා ..සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-64579690703371857682014-02-28T08:41:47.987+05:302014-02-28T08:41:47.987+05:30ඊයේ නාවත් අදහරි ආවනේ. ඒක මට ලොකු දෙයක්. බොහොම ස්තු...ඊයේ නාවත් අදහරි ආවනේ. ඒක මට ලොකු දෙයක්. බොහොම ස්තුතියි ඔබේ ආශිර්වාදාත්මක සුබ පැතුමට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-54320696991799740322014-02-28T08:40:40.340+05:302014-02-28T08:40:40.340+05:30මම හැමදාමත් කාටත් කියනවා වගේ ඉක්මනින් හෝ ප්‍රමාදවී...මම හැමදාමත් කාටත් කියනවා වගේ ඉක්මනින් හෝ ප්‍රමාදවී හෝ පැමිණීම තමයි වැදගත්. බොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-54097521820689510072014-02-28T08:39:34.562+05:302014-02-28T08:39:34.562+05:30කකා, ඔය මූ අරූ අතුරුදන්වීම පසුපස අබිරහසක් තියනවද? ...කකා, ඔය මූ අරූ අතුරුදන්වීම පසුපස අබිරහසක් තියනවද? මමනම් අහලා තියනවා එහෙම කතාවක්.

ජේ.වී.පී. එකෙන් ගහපු කොක්කට නියමෙට අහුවුනා. නමුත් ශිෂ්‍යභට පුහුණුව නිසා ආමි උණ හැදුනා. අම්මපා 88 89 කාලේ ඉපදුනානම් හොඳයි තමා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-81412437583213626152014-02-28T08:36:39.328+05:302014-02-28T08:36:39.328+05:30බොහොම ස්තුතියි. ඉස්සර වැඩේ හොඳට 'සමරන්න' ද...බොහොම ස්තුතියි. ඉස්සර වැඩේ හොඳට 'සමරන්න' දැන් බෑ අනේ. :Dvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-35441783308371440492014-02-28T08:35:24.547+05:302014-02-28T08:35:24.547+05:30පොඩ්ඩි ඉවාන්ට නැතිවෙන්නම ගහලා නේ. :Dපොඩ්ඩි ඉවාන්ට නැතිවෙන්නම ගහලා නේ. :Dvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-44248249132442999892014-02-28T05:14:51.726+05:302014-02-28T05:14:51.726+05:30ඊයේ එන්න බැරි වුනා සුභ පතලා යන්න..එකට සමාවෙන්න ඕනේ...ඊයේ එන්න බැරි වුනා සුභ පතලා යන්න..එකට සමාවෙන්න ඕනේ....තාම ජීවිත කාලයෙන් භාගයයිනේ ගෙවලා තියෙන්නේ...ඉතිරි කාලයත් නිදුක් නිරෝගීව ගත කරන්න ලැබේවා...සයිබර් අවකාශය තුලින් හරි ඔබ වැනි කෙනෙක් දැන හඳුනා ගන්න ලැබීම මගේ වාසනාවක්...Anonymoushttps://www.blogger.com/profile/06560809409250391620noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-80551505944193221962014-02-28T04:05:11.879+05:302014-02-28T04:05:11.879+05:30ටිකක් එන්න පරක්කු වුනා.. සමාවෙන්න..
ඔබේ ජීවිත අත්...ටිකක් එන්න පරක්කු වුනා.. සමාවෙන්න..

ඔබේ ජීවිත අත්දැකිම් එක්ක බලද්දී දුක සතුට හැම දෙයක්ම එක විදිහට විදපූ අතීතයක් තියෙනවා කියන එක පේනවා.. සුභ උපන්දිනයක් විචාරක තුමනි.. කියන්නත් වගේ 60ත් වයසක්ද? Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-66240994958923628742014-02-28T03:31:53.291+05:302014-02-28T03:31:53.291+05:30බිමින් යන්න පටන් ගත්තාද?
(ඔවැනි කතාවක් ජේආර් ගැන ...බිමින් යන්න පටන් ගත්තාද?

(ඔවැනි කතාවක් ජේආර් ගැන ලියා මූ අරූ ට හතරවෙනි තට්ටුවට යන්නත් සිදුවුණා)

ඔය කියලා තිබුනු ආමි උණ නිසාද 70 දී ජේවීපීයට ගියේ? තව අවුරුදු දාහතක් විතර පරක්කු වෙලානේ ඉපදෙන්න තිබුණේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com