tag:blogger.com,1999:blog-2153379384954338340.post9119092581415084262..comments2024-02-19T15:35:33.814+05:30Comments on අසමි දකිමි සොයමි : පස්මහ බැළුම්vicharakahttp://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comBlogger100125tag:blogger.com,1999:blog-2153379384954338340.post-54440817030140113022016-12-22T08:53:37.598+05:302016-12-22T08:53:37.598+05:30මට මතක තිබුනේ දෙසැම්බර් 6 හෝ 16 කියලයි. මගේ බ්ලොග්...මට මතක තිබුනේ දෙසැම්බර් 6 හෝ 16 කියලයි. මගේ බ්ලොග් එකට 6ක් වෙනවා ගිය සැප්තැම්බරයට. මට මතකයි විචාරක මහත්තයා බ්ලොග පටන් ගත්තෙ ඊට අවුරුද්දකට පස්සෙ දෙසැම්බරයේ කියලා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-7556177758770697042016-12-20T22:08:45.716+05:302016-12-20T22:08:45.716+05:30බොහොම ස්තුතියි හැට්ටරේ මේ පැත්තේ ඇවිත් මාව දිරිමත්...බොහොම ස්තුතියි හැට්ටරේ මේ පැත්තේ ඇවිත් මාව දිරිමත් කලාට. ඉදිරියටත් හැකි පමණින් ලියන්න හිතෙන්නේ මේ වගේ කමෙන්ට්ස් දැක්කමයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-14617305107118008512016-12-20T19:44:26.478+05:302016-12-20T19:44:26.478+05:30අවුරුදු පහක් ලිව්වයි කියන්නේ සෙල්ලන්ද කොල්ලෝ.
තැන...අවුරුදු පහක් ලිව්වයි කියන්නේ සෙල්ලන්ද කොල්ලෝ.
තැන්කිව් වෙනවා අපි නොදන්නා දේ රිසර්ච් ඔක්කොම කොරල කොම්ප්ලිට් එකට දෙනවට.
(මට මේ දෙවැනි පොස්ට් එක ලියා ගන්ඩ බැරුව ලතවෙනවා.)

විචා සෑර් ඔබටත් බ්ලොගයටත් හැට්ටර්ගේ සහ විට්ටර්ගේ උණුසුම් සුබ පැතුම්!
සැලුට් කරා, මෙන්න අපි ගියා.
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-3001119906488259832016-12-19T22:38:34.219+05:302016-12-19T22:38:34.219+05:30ඔබේ සුබපැතුම මට හුඟක් වටිනවා. බොහොම ස්තුතියි.ඔබේ සුබපැතුම මට හුඟක් වටිනවා. බොහොම ස්තුතියි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-2376716421894507382016-12-19T22:37:58.211+05:302016-12-19T22:37:58.211+05:30ඒ වගේමයි ඔබේ කමෙන්ට්වල තියනවා, වෙනත් බොහෝ අය නොදකි...ඒ වගේමයි ඔබේ කමෙන්ට්වල තියනවා, වෙනත් බොහෝ අය නොදකින පැත්තක්.

ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-78650273694592680492016-12-19T22:36:54.553+05:302016-12-19T22:36:54.553+05:30බොහොම ස්තුතියි මනෝජ්. ඉදිරියටත් ලියන්නම්.බොහොම ස්තුතියි මනෝජ්. ඉදිරියටත් ලියන්නම්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-35732755377951498532016-12-19T14:44:43.604+05:302016-12-19T14:44:43.604+05:30පහට ඔන්න මගෙනුත් පහක්! ජයෙන් ජයම වේවා!! චිරාත් කාල...පහට ඔන්න මගෙනුත් පහක්! ජයෙන් ජයම වේවා!! චිරාත් කාලයක් ලියන්ට ලැබේවා!!!Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-15438054440357650172016-12-19T14:17:27.343+05:302016-12-19T14:17:27.343+05:30ඔබේ ලිපි හුඟක මං කියවන්න හා කමෙන්ට් කරන්න කැමතිම ද...ඔබේ ලිපි හුඟක මං කියවන්න හා කමෙන්ට් කරන්න කැමතිම දේවල් තිබුනා.
ස්තුතියි.
සුබ පැතුම්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-68259039443445670932016-12-19T10:30:58.098+05:302016-12-19T10:30:58.098+05:30අවුරුදු පහට සුබ පැතුම්...!
මේ අවුරුදු පහට සිංහල බ්...අවුරුදු පහට සුබ පැතුම්...!
මේ අවුරුදු පහට සිංහල බ්ලොග් වල ඔබ හොඳ අනන්‍යතාවක් ගොඩ නගාගෙන තිබෙනවා.ඉදිරියටත් ලියන්නයි තියෙන්නේ දිගටම. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-70819177418818273382016-12-19T08:12:20.075+05:302016-12-19T08:12:20.075+05:30ගසලා ඉවර වෙනකොට...පුටු හොයන්නත් බැරිවෙයි....ගසලා ඉවර වෙනකොට...පුටු හොයන්නත් බැරිවෙයි....Anonymoushttps://www.blogger.com/profile/08192895354203029629noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-72804182099635051882016-12-19T08:08:04.375+05:302016-12-19T08:08:04.375+05:30ආ..ඔව් මෙ අර shiwanya...drama එකෙ ප්‍රසිද්ධ වදනක් ...ආ..ඔව් මෙ අර shiwanya...drama එකෙ ප්‍රසිද්ධ වදනක් සර්...කොල්ලෝ නිතරම කියවන්නේ .....Anonymoushttps://www.blogger.com/profile/08192895354203029629noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-16267973656850310362016-12-19T07:33:49.317+05:302016-12-19T07:33:49.317+05:30ඇත්ත තමයි ඇයි ඒ ඇත්ත තමයි ඇයි ඒ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-26026025617395419342016-12-18T23:03:10.595+05:302016-12-18T23:03:10.595+05:30බොහොම ස්තුතියි හැලපෙ ඔබේ සුබපැතුමට.බොහොම ස්තුතියි හැලපෙ ඔබේ සුබපැතුමට.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-43821853065141646102016-12-18T23:02:35.198+05:302016-12-18T23:02:35.198+05:30බොහොම ස්තුතියි ප්‍රසන්න.
හප්පොච්චියෙ සයිබර් අපරා...බොහොම ස්තුතියි ප්‍රසන්න.

හප්පොච්චියෙ සයිබර් අපරාධ කළා කියලා මාව අල්ලාගෙන යයි. ඊට ලේසියි පුකට පොරොප්ප ගහලා අරළු බොන්න දෙමු. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-46183595950163481122016-12-18T23:00:55.395+05:302016-12-18T23:00:55.395+05:30බොහොම ස්තුතියි ඩිල්ශාන්.බොහොම ස්තුතියි ඩිල්ශාන්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-19013511618521444782016-12-18T23:00:27.219+05:302016-12-18T23:00:27.219+05:30සර්වියට්ස්, බීම වීදුරු, පොල්කටු සංගීතය මගේ ගානේ.සර්වියට්ස්, බීම වීදුරු, පොල්කටු සංගීතය මගේ ගානේ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-53169399943539050942016-12-18T22:59:08.791+05:302016-12-18T22:59:08.791+05:30මගේ ගෙවිච්ච සපත්තු දෙකක් තියනවා අඩි ගහගන්න. එහෙනම්...මගේ ගෙවිච්ච සපත්තු දෙකක් තියනවා අඩි ගහගන්න. එහෙනම් ගහමු. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-8210901220887514852016-12-18T22:58:17.782+05:302016-12-18T22:58:17.782+05:30@ නයනේ - සිතුවිළි
බොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට. ම...@ නයනේ - සිතුවිළි

බොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට. මා දන්නවා නිතර කමෙන්ට් නොදැම්මත්, මගේ ලිපි කියවන සෑහෙන පිරිසක් ඉන්න බව.

මෙන්ඩා කියනවා වගේ ලිපිය කියෙව්වා කියා හෝ කමෙන්ට් එකක් දානවානම් එය මහත් දිරිගැන්වීමක්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-59680278224561265372016-12-18T22:56:11.110+05:302016-12-18T22:56:11.110+05:30Aye Aye Sir.Aye Aye Sir.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-52398274886650391602016-12-18T22:55:49.405+05:302016-12-18T22:55:49.405+05:30බොහොම ස්තුතියි පූසෝ. වෙනස් ආකාරයේ හරිම අර්ථවත් සුබ...බොහොම ස්තුතියි පූසෝ. වෙනස් ආකාරයේ හරිම අර්ථවත් සුබපැතුමක්. ඔබට අනේක වාරයක් ස්තුතියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-87266655378255406872016-12-18T22:54:51.808+05:302016-12-18T22:54:51.808+05:30දෙන්නං දෙන්නං, මේ සති අන්තය බොහොම කාර්ය බහුලයි. දෙන්නං දෙන්නං, මේ සති අන්තය බොහොම කාර්ය බහුලයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-44179692976972726272016-12-18T22:54:09.013+05:302016-12-18T22:54:09.013+05:30බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-79690790469018067682016-12-18T22:53:48.276+05:302016-12-18T22:53:48.276+05:30බොහොම ස්තුතියි සුබපැතුමට.
මට උඹට කෝල් එකක් දෙන්නත...බොහොම ස්තුතියි සුබපැතුමට.

මට උඹට කෝල් එකක් දෙන්නත් ඕනෙකමක් තියනවා. හෙට අනිද්දා දෙන්නම්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-47908844399761056642016-12-18T22:52:37.477+05:302016-12-18T22:52:37.477+05:30මොනවා........ඒකත් එහෙමද. එහෙනං ඉතිං,
අනේ ඉතිං අප...මොනවා........ඒකත් එහෙමද. එහෙනං ඉතිං,

අනේ ඉතිං අපි දෙන්නට - මේ බ්ලොග් දෙකෙහිම සරණයි.

බොහොම ස්තුතියි සෙන්නා. හැමදාම වගේ ඉල්ලන්නේ නැවතත් ලියන්න කියලයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2153379384954338340.post-41562696721284317742016-12-18T22:50:38.700+05:302016-12-18T22:50:38.700+05:30බොහොම ස්තුතියි ලබ්ස්. ඔබේ දිරිගැන්වීම මගේ ඉදිරිගමන...බොහොම ස්තුතියි ලබ්ස්. ඔබේ දිරිගැන්වීම මගේ ඉදිරිගමනට අත්වැලක්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com