- තමන්ගේ විදුලිබිල ගන්න.
- එය වරක් කියවා බලන්න.
- දෙවරක් කියවා බලන්න.
- තුන්වැනි වරටත් කියවා බලන්න.
- පසුගිය බිල හා සංසන්දනය කර බලන්න.
- එදා පෙළපාලිය වෙනුවෙන් ලැබුණු පුද පඬුරුවල (අරක්කු,බත් පැකට් ආදිය ලැබුනානම්) අගය ගණනය කර බලන්න.
- විදුලිබිලේ වැඩිවීම ඊට වඩා අඩුද වැඩිද කියා බලන්න.
- දැන් විදුලිබිල සීට්ටුවක් මෙන් රෝල් කරන්න.
- තව හීනියට රෝල් කරන්න.
- තවත් හීනියට රෝල් කරන්න.
- දැන් එදා පෙළපාලිය පටන්ගත් තැනට ඇවිත් දෙකට නැවී ඒ විදුලිබිල ඔබේම ……….ගහගන්න.
03 June 2013
ආවා ආවා….මෙන්න බඩු ආවා……….
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment