කලකින් ගොඩවැදුනේ මේ අඩවිය පැත්තේ
එවුනේ නැතත් තරහත් නෑ සිත ඇතුලේ
අධිකව රාජකාරිය අවිවේකව ගෙවි ඇත්තේ
සිතුනත් ලියන්නට වේලාවක් නැත්තේ
හදිසියෙ ඇවිත් කඩිමුඩියේ කීමට ඇත්තේ
දෑ වසරකුත් ගෙවුණී ඔහු නැතිවී මේ වසරේ
වාතාවරණය හොඳ නෑ රට හැම තැන යම යුද්දේ
එන්නට කියන්නෑ ඒ නිසා මේ පැත්තේ
නමුත් කිසිවෙකුත් අමතක නොකරමි සත්තේ
දානෙයි බණයි විසිහත විසි අට ඇත්තේ
අම්මා ඇහුවා ළමයෝ අර අඩවිය පැත්තේ
කාලයකින් ඇයි නුඹ දැන් ගියෙ නැත්තේ
ඉක්මණින්ම නැවතත් ලියන්නට සිතුවේ
ඔහු නැති අඩුව සැමදා මගෙ හිත ඇතුළේ
ඊයේ පෙරේදා හීනෙන් දැක්කේ
අපිත් සමග සුහදව පිළිසඳරේ යෙදුණේ්
විචාරක දියණිය ප. ව 19 30 පැයට
.emoWrap {
position:relative;
padding:10px;
margin-bottom:7px;
background:#fff;
/* IE10 Consumer Preview */
background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Mozilla Firefox */
background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Opera */
background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Webkit (Safari/Chrome 10) */
background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
/* Webkit (Chrome 11+) */
background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* W3C Markup, IE10 Release Preview */
background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
border:3px solid #860000;
-moz-border-radius:5px;
-webkit-border-radius:5px;
border-radius:5px;
box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
font-weight:normal;
color:#333;
}
.emoWrap:after {
content:"";
position:absolute;
bottom:-10px;
left:10px;
border-top:10px solid #860000;
border-right:20px solid transparent;
width:0;
height:0;
line-height:0;
}