ඊයේ පෙරේදා මගේ පැරණි සඟරා එකතුවක් අවුස්සමින් සිටියදී නෙත ගැටුණු, සිව්දෙස සඟරා ගොන්නකින් එකක තිබුණු මේ ලිපිය, ඔබෙත් අවධානයට යොමු කරන්නට සිතුනා. මෙය, ලිපි මාලාවක් ලෙස එම සඟරාවේ වරින්වර පළවූ අතර ඉතා අගනා නිර්මාණයක් ලෙසයි මම දකින්නේ. අපේ භාෂාව වදන් වලින් කොපමණ පොහොසත් භාෂාවක්ද යන්න මෙවැනි ලිපි වලින් පැහැදිලි වෙනවා. මේ පිටු කීපය උපුටාගත්තේ, 1994 ජූනි මාසයේ පළවූ, ලංකාවේ සුප්රසිද්ධ, ‘සිව්දෙස’ සඟරාවෙන්. ඔබටත් පුළුවන් මෙය කියවා ඔබේ සිංහල භාෂා දැනුම උරගා බලන්න. පිළිතුරු මේ ලිපියේම පහළින් දැක්වෙනවා. නමුත් මම ඔබට යෝජනා කරන්නේ එක් එක් වචනය කියවා පිළිතුරු නොබලා, තමන් උපකල්පනය කරන පිළිතුර කොලයක සටහන් කරගෙන අන්තිමට පිළිතුරු සමග සසඳා බලන ලෙසයි. මෙන්න එහෙනම් සිව්දෙස සඟරාවෙන් උපුටාගත් පිටු කීපය.
පිළිතුරු බලන්න යන්න