ලංකාවේ ගවමස් මිල ඉහල යාම නිසා මහජනතාව බලවත් අර්බුදයකට මුහුණ දී සිටී. තත්වය තවත් දරුණු වුවහොත් මෙය ජාතික ප්රශනයක් දක්වා වර්ධනය වියහැකි බව පෙනීයයි. මීළඟ මැතිවරණයේදී මෙම ප්රශ්නය පදනම් කරගනිමින් ජනතාව විසින් වර්තමාන යහපාලන ආණ්ඩුව පරාජය කිරීමටද ඉඩතිබේ.
අනේ මෙහෙම කියන්නේ මම නෙවෙයි.
කවුරුවත් අදහස් දක්වලාවත් නැහැ. එක බ්ලොගර් වරයකු 'කැමතියි' කියා, බුදුපිළිම හිසක් සහිත ග්රැවටාර් එකක් දාලා තිබුනත්, එය මත ක්ලික් කලාට එම බ්ලොගර් කවුද කියා පෙන්වන්නේ නැත.
මෙන්න ඒ අඩවියේ ලිපිය
ඉදින් මේ ලිපියේ කියන පරිදි ගවමස් මිල අධික වීම නිසා හාමත්ව මියයන මහා.....................ජනතාව වෙනුවෙන් අපි කුමක් කරමුද?
2015 ඔක්තෝබර් මස 31 වැනි දින