
වසරකට පෙරාතුව  මියගිය  මගේ පියාණන්ගේ  වර්ෂ පූර්ණ  දානමය පිංකම අප්‍රේල් 30  වනදා හා මැයි 1 වෙනිදා අප නිවසේ  පැවැත්වේ . අප්‍රේල් 30 වන දින වරු පිරිතක් පවත්වන අතර ඔහු වෙනුවෙන් සිදුකරන ලද ධර්ම දේශනය 30 වනදා පෙ. ව. 8.00 බෞද්ධයා රූපවාහිනී  නාලිකාවේ විකාශය වේ . නැවත විකාශය එදින රාත්‍රී 10.00 ට විකාශනය වේ. පසුදින දොළොස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවකි.  මෙපින් බලෙන් සසර වසනාතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා !
පිං කැමති ඔබ සියලු දෙනාහට  බැතිසිතින්  අරාධනා  කරමි .  වැඩි විස්තර සඳහා ගස්ලබ්බා මහතා අමතන්න. 
විචාරක දියණිය  ප. ව. 21. 00 පැයට 
 
 
 
                                        
                                    
 
  
 
 
 
 
 
 
 
 
 
 
    .emoWrap {
    position:relative;
    padding:10px;
    margin-bottom:7px;
    background:#fff;
    /* IE10 Consumer Preview */
    background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
    /* Mozilla Firefox */
    background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
    /* Opera */
    background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
    /* Webkit (Safari/Chrome 10) */
    background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
    /* Webkit (Chrome 11+) */
    background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
    /* W3C Markup, IE10 Release Preview */
    background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
    border:3px solid #860000;
    -moz-border-radius:5px;
    -webkit-border-radius:5px;
    border-radius:5px;
    box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
    -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
    -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
    box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
    font-weight:normal;
    color:#333;
    }
    .emoWrap:after {
    content:"";
    position:absolute;
    bottom:-10px;
    left:10px;
    border-top:10px solid #860000;
    border-right:20px solid transparent;
    width:0;
    height:0;
    line-height:0;
    }