මෙන්න තවත් පරපුටුවෙක්
බලුකිරි ඩොට් කොම් නමැති අසික්ෂිත ජාලගත සමාජය විසින් මගේ ලිපි අමු අමුවේ කොපි කිරීම පිළිබඳ ලිපිය ඔබ කියවන්න ඇතිනේ. ඒ සමගම අප හිතවත් Gayan 540 මහතා, මගේ ලිපි කොපි කරන තවත් පරපුටුවකු ගැන තොරතුරු දී තිබුනා. ඔබට සමහරවිට මතක ඇති, මම කලකට පෙර, ඉන පටි පැළඳීම ගැන ලියා තිබුන ලිපිය. (2012 මැයි මස 2 දින)
එක උන්නැහේ කෙනෙක් අනේ කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මෙන්න මගේ ලිපිය ගෙඩි පිටින් කොපි කරලා පලකරලා. ඒ මදිවට ඒ ගැන අදහසුත් දෙන්නලු. මම නම් දුන්නා, තවම වෙන කවුරුවත් දීලා නෑ වගේ. අනේ ඔබට පුලුවන්නම් එයාට අදහස් ටිකක් කියන්නකෝ. හැබෑටම මුන්දලට ලැජ්ජාවක් නැද්ද?
.emoWrap {
position:relative;
padding:10px;
margin-bottom:7px;
background:#fff;
/* IE10 Consumer Preview */
background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Mozilla Firefox */
background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Opera */
background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Webkit (Safari/Chrome 10) */
background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
/* Webkit (Chrome 11+) */
background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* W3C Markup, IE10 Release Preview */
background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
border:3px solid #860000;
-moz-border-radius:5px;
-webkit-border-radius:5px;
border-radius:5px;
box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
font-weight:normal;
color:#333;
}
.emoWrap:after {
content:"";
position:absolute;
bottom:-10px;
left:10px;
border-top:10px solid #860000;
border-right:20px solid transparent;
width:0;
height:0;
line-height:0;
}
No comments :
Post a Comment