2. සැඟවුන මරුවා
මෙන්න මොහුගේ අලජ්ජි බ්ලොග් අඩවියhttp://srilankaforces.blogspot.com/
මෙන්න මොහු තමන්ව හඳුන්වා දී ඇති පිටුවhttps://plus.google.com/114376227110487436126/posts
අනේ මුන්දෑ තමන් සේවය කළ හමුදාවටත්, තමන් සිටි නිළයටත්, තමන් සිටි රෙජිමේන්තුවටත්, පෞද්ගලිකව තමන් මෙලොවට බිහිකළ දෙමවුපියන්ටත්, මෙලෙස අපහාස කරන්නේ ඇයි? තමන් දැරූ කපිතන් නිළය දෙකේ කොළයට දමා වැඩ කරන්නේ ඇයි? මේ පුද්ගලයා ඔබ දන්නා හඳුනන කෙනෙක් නම්, ඔහුගේ අලජ්ජි පාහර ක්‍රියාව, ඉතා අශික්‍ෂිත බව පෙන්වා දෙන්න. මින්මතු මෙවැනි පහත් ජන්ම ලක්ෂණ පෙන්වන ක්‍රියා වලින් වළකින ලෙස උන්දෑට කියාදෙන්න. අහෝ අලජ්ජි කමක මහත.
No comments :
Post a Comment