තරමක් වෙනස් ආකාරයේ තොරතුරු ඇතුළත් බ්ලොග් අඩවියක්, මා දැනට මාස කීපයකට පෙර සිට කියවනවා. මා හිතනවා තවමත් ඒ අඩවිය ප්‍රමාණවත් තරමින් පාඨක අවධානයට ලක්වී නැතැයි කියා. අපේ පැරණි අභිචාර විධි පිළිබඳව විශේෂ අධ්‍යයනයක යෙදෙන විශ්ව විද්‍යාල සිසුන්ට, ආචාර්ය උපාධියක් සඳහා නිබන්ධනයකට සුදුසු මාතෘකාවක් සොයන කෙනෙකුට, ලංකාවේ පැරණි දේව ඇදහිලි පිබඳ කරුණු සොයන කෙනෙකුට, සබරගමුවේ අප්‍රකට පුරාවෘත්ත ගැන කරුණු සොයන කෙනෙකුට, මේ අඩවියෙන් ගතහැකි ඵල ප්‍රයෝජන අපමණයි. මීට වඩා විස්තර මම කියන්නේ නැහැ. මෙතනින් ගොස් ඒ අඩවියට පිවිසෙන්න.