තරමක් වෙනස් ආකාරයේ තොරතුරු ඇතුළත් බ්ලොග් අඩවියක්, මා දැනට මාස කීපයකට පෙර සිට කියවනවා. මා හිතනවා තවමත් ඒ අඩවිය ප්‍රමාණවත් තරමින් පාඨක අවධානයට ලක්වී නැතැයි කියා. අපේ පැරණි අභිචාර විධි පිළිබඳව විශේෂ අධ්‍යයනයක යෙදෙන විශ්ව විද්‍යාල සිසුන්ට, ආචාර්ය උපාධියක් සඳහා නිබන්ධනයකට සුදුසු මාතෘකාවක් සොයන කෙනෙකුට, ලංකාවේ පැරණි දේව ඇදහිලි පිබඳ කරුණු සොයන කෙනෙකුට, සබරගමුවේ අප්‍රකට පුරාවෘත්ත ගැන කරුණු සොයන කෙනෙකුට, මේ අඩවියෙන් ගතහැකි ඵල ප්‍රයෝජන අපමණයි. මීට වඩා විස්තර මම කියන්නේ නැහැ. මෙතනින් ගොස් ඒ අඩවියට පිවිසෙන්න.
මම කියවනවා ඒක.. ස්තුතියි
ReplyDeleteඅගනා ඉසව්වකට පාරක්නේ පෙන්වා දුන්නේ විචාරක.....
ReplyDeleteනලීන් බලන්න මේ අඩවියට දිනමිණ බ්ලොග් පිටුවේ ඉඩක් දෙන්න පුළුවන්ද කියා.
Deleteඅනිවා හොඳ දේ හිතේ කොනක තබාගන ඇත මතු ප්‍රයෝජනය ට
Deleteමාත් කියෝනවා
ReplyDeleteබලමු කියවල.
ReplyDeleteමම ද හැකි විට කියවමි.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteමාත් කියවන්න ඕනෙ..
ReplyDeleteනොදැන යන මේ ගමනේ පාර කිව්වාට ස්තුතියි!
ReplyDeleteකියවන්න යමක් ඇති අඩවියක්
Deleteම්ම නං දන්නේ නෑ ඔය සයිට් එක !
ReplyDeleteනිකමට කියවලා බලන්නකෝ
Deleteමම නම් දැනුයි ඒ පැත්ත ගැන දැන ගත්තේ..
ReplyDeleteA Classic Blog!!!!! Thanks.
ReplyDeleteපාර කිව්වට ස්තුතියි..
ReplyDelete(විචාරක තුමාගේ වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න ගියාම මෙන්න මෙහෙම එකක් එනවා. අනෙක් අයටත් එහෙම ද දන්නෑ?
"වර්ඩ්ප්‍රෙස් > දෝෂය
Sorry, this comment could not be posted." )
වර්ඩ්ප්‍රෙස් අඩවියට රාහු කාලයක් ඇවිත් වගේ. මම ටිකක් හොයලා බලන්නම්.
Delete