හරිම වැදගත් ඡායා රූප එකතුවක් විචාරක තුමා අපේ පාසල්/විවි අවදියට නැවතත් ගියා වගේ දැනුනා.
මේ දැන්වීම් කියවලා අපිට ඒ කාලය ගැන ගොඩක් දේ හිතාගන්න පුළුවන් ගුණසිංහ මහත්තයා. බලන්නකෝ අර කොළඹ නිවාස සංගණනය හරිම සරලයි.
ලෝංමන් ගේ සිතියම් පොතක් මටත් තිබුණා.ඊරියගොල්ල ලිව්වේ සින්දු. දැන් ඇමැට්ටන් වැල් බයිලා.
අදවගේ අන්තර්ජාලය නැති ඒ කාලේ, ඔය සිතියම් පොතෙන් දරුවන්ට වුන සේවය, වචන වලින් කියන්න බැරිතරම් වටිනවා.
දැන් ඉන්න ඇමැට්ටෝ වැල් බයිලා ගහනවා මදිවට ගහගන්නත් එනවා.
හම්මෝ
ඔහොම බයවෙලා කොහොමද?
ඒ කියන්නේ අපේ ලංකාවේ තේරුමක් ඇති අධ්‍යාපන ඇමතිලත් ඉදලාද?????????
ඊරියගොල්ල මහතා අපි ඉස්කෝලේ යනකාලේ හිටිය අධ්‍යාපන ඇමතිවරුන්ගෙන් එක්කෙනෙක්. එතුමාටත් බොහොම තදබල විවේචන, රැවිලි ගෙරවිලි, අපහාස උපහාස, ආවා. මේ ගීත දෙකත් විකාර වචන දාලා ගායනා කලා, විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව විසින්.
ඇයි ඔහේට අදාල නැද්ද? හැක්..
මම මොනිටරේ අනික් පැත්ත හරවලත් බැලුවා කමෙන්ට් එක ඒ පැත්තෙවත් තියනවද කියලා. නැහැනේ.
හෙහ් හෙහ්. මාත් මේ පින්තූර ටික එහෙ මෙහෙ පෙරලලා බැලුව මොකක්හරි තියෙයිද කියලා. link graphic කියනවා හැර වෙන මොකුත් හොයාගන්න බැරි වුනා. හැක හැක.
අපි දැම්මොත් එහෙම තමයි හරිය
ඔය ලෝකෙන් උතුම් රට ලංකාවයි සින්දුව ඒ කාලෙ ගුවන්විදුලියෙ ප්‍රචාරය වෙනව මම අහල තියෙනව.කාගිල්ස් සිලෝන් එක ඒ කාලෙ විකුණල තියෙන්නෙ ටයිප් රයිටර් වගේ බලාගෙන ගියාම.ඔය ඉලක්කං තුනේ ටෙලිෆෝන් නම්බර තියෙන්න ඇත්තෙ ක්‍රියාකරු සහායක දුරකථන හුවමාරු මධ්‍යස්ථාන තිබ්බ කාලෙ වෙන්න ඇති.මුදල් මැමය කියන්නෙ මනි ඕඩර් කියන එක නේද?
ඔය සින්දු දෙකම අපි ඉස්කෝලේ යන කාලේදී රටේ විවිධ උත්සව වලදී ගායනා කෙරුනා. 'ලෝකෙම්ම ජොලි රට ලංකාවයි' කියලා විකට ගීයක්, පුවත්පත් කාටූන් සමග පළවුනා. අපි පාසල් යන කාලේ ටයිප් රයිටර් විතරයිනේ තිබුනේ. දැනටත් උසාවි පොලීසි වල ටයිප් රයිටර් පාවිච්චි කරනවා. හිනායනවා ඒවා දැක්කම, පරිගණක තියෙද්දී ටයිප් රයිටර් පාවිච්චි කරන හැටි දැක්කම. ටයිප් රයිටර් ප්‍රධාන වර්ග හතක් තිබුණා. ඔලිවෙට්ටි , ඇඩ්ලර් , ඉම්පීරියල් , ඔලිම්පියාඇත්තෙන්ම ඔය ඉලක්කම් දෙක හෝ තුන සහිත දුරකථන අංක තිබුන කාලේ අදවගේ කෙලින්ම ඇමතුම් ගන්න බැහැ. මුලින්ම අංක 0 කරකවා (කරකවන මුහුණත තිබුනේ) දුරකථන පනිවිදහුවමාරු මධ්‍යස්ථානය සමග සම්බන්ධවේ මගේ අංකය කියා මට අවශ්‍ය අංකය කිවයුතුයි. සාමාන්‍යයෙන් පයක් පමණ යනවා ඇමතුම ලබාදෙන්න. ඒ කාලේ ඒ ඒ ආයතන වලට නියමිත අංකයක් තිබුණා. 22 පොලීසිය, 61 රෝහල, 71 දුම්රියපොළ ආදී වශයෙන්. අදටත් ඊට ආසන්නයෙන් යනවා ඒ නොම්මර. මුදල් මැමය කියන්නේ මනි ඕඩරය තමයි.
නිවැරදි කිරීම:- ටයිප් රයිටර් වර්ග හතරක් තිබුණා වියයුතුයි. ඒ ඒ වර්ගයේ නම මත ක්ලික් කර බලන්න.
මෙහේ තියෙන නොතාරිස් කන්තෝරු වලත් තවම ටයිප් රයිටර් පාවිච්චි කරනව. එතනනං ප්‍රධාන හේතුව මම දකින්නෙ ඔප්පුවක් වගේ ලොකු කොලයක් ප්‍රින්ට් කරන්න ගන්න ප්‍රින්ටරේකට (ඩොට් මෙට්‍රික්ස්) ලොකු වියදමක් දරන්න වෙන එක වෙන්න ඇති. A3 එකකටත් වැඩිය ලොකු එකක් එපැයි.
මෙහෙම හිතන්න ප්‍රසන්න. ඔය මාගල් විතර කඩදාසි තවම පාවිච්චි කරන්නේ මේ විශ්වයේම අපේ රටේ විතරද මන්දා. ඉස්සර වෙලාම, කාලයට ගැලපෙන ආකාරයට කඩදාසියේ ප්‍රමාණය වෙනස් කල යුතුයි. ඊළඟට, ටයිප් රයිටරය කෞතුකාගාරයට යැවිය යුතුයි. අඩු වියදම ගැන සලකා බලා තමයි, ඔය බොහෝ තැන්වල තවමත් ටයිප් රයිටරයෙන් කොටන්නේ.
හප්පට සිරි අපේ සුදීක ට ඉස්සෙල්ල 'ඇවිද්ද පය' ලියල තියෙන්නෙ ඩී.එෆ්. කාරියකරවනයන් නෙ.'අපේ පැරණි අසුන් කවි' පොතේ පිනිෂින් එක සෑහෙන්න වර්ණනා කරල තියෙන. 'පිටු වස්න' කියන වචනෙ ඇහුවෙ අදමයි.
හෙහ් හෙහ්, සුදීකත් කවදා හරි කාරියකරවන මහත්තයා වගේ වෙයි. මේ වගේ පරණ පොතක තියන දැන්වීමකින් වුනත්, භාෂාවේ විකසනය, කාලීන යෙදුම්, වාක්‍ය රටා, ආදී දහසකුත් එකක් දේ දැනගන්න පුලුවන්. ඇත්තෙන්ම මේ දැන්වීම් වල පවා අධ්‍යයනය කරන්න වටිනා දේ බොහෝ තිබෙනවා.
කොහෙන්ද බොලේ මේවා හොයා ගත්තේ? අපේ මාමගේ ගෙදරත් තියෙනවා හද්ද පරණ පත්තරයක්. මතක හැටියට සිළුමිණ පළවෙනි පත්තරේ. ඒකෙ තියන වෙළඳ දැන්වීම් දැක්කම හිනා කාල මැරෙනවා. :D
මේක අහම්බෙන් ලැබුන සඟරාවක් සහ ඒ සඟරාව ඇතුලේ තිබුන කුඩා පොතක්. අර සිළුමිණ පත්තරේ පිටු කීපයක්වත් දාන්නකෝ අපිටත් බලන්න.
ආයෙත් ඔය විදුහට ඇඩ් කරොත් නැගල යන්න ඉඩ තියෙනවා හැබැයි..ජයවේවා..!!
සමහරවිට ආපහු කැරකිලා මේ භාෂා විලාශය එන්න ඉඩ තියනවා.
සර් ජෝන් හන්ට් ගේ හිමගිර තරණය හැත්තෑ ගණන්වල මුල කියෙව්වා මතකයි.පස්සෙ කාලෙකදී ගන්න හොයා බැලුව අද වෙනතුරු නැවත මුද්‍රණයක් ඇවිත් නෑ.
පරණ පොත් කියන්නේ මමත් හරිම පෙරේත කරන දෙයක්. නොකා නොබී වුනත්, ඒවා කියවනවා. නමුත් අපේ රටේ ප්‍රධාන පෙලේ පොත් සාප්පුවකට ගිහින්, ඒබ්‍රහම් ටී කොවුර්, සිසිරකුමාර මානික්කආරච්චි, වගේ නමක් කිව්වම, කවුරුවත් දන්නේ නැහැ. 'හිමගිර තරණය පොත තියනවද' කියලා ඇහුවොත් කියයි, මේ ඊයේ පෙරේදානේ ලංකාවේ එක්කෙනෙක් නැග්ගේ. තවම පොතක් ගහලා නැහැ කියලා :D ඔය පොතේ ඉංග්‍රීසි මුල් කෘතිය හොයලා බලන්න.
ඉතා ඉක්මනින් ඉංග්ලිෂි ඉගන ගත හැකි බේසික් ක්‍රමය දන්නවද විචා...මටත් ඉංග්ලිෂි ටිකක් ඉගෙන ගන්න තැනක් හොයනව..හරිම වටින ඡායාරූප එකතුවක්.Old is gold
මම කිව්වට ඔයා මෙන්න මේ බ්ලොග් එකට ගොඩවෙලා බලන්න.ඉංග්‍රීසි කජු කනවා වගේ ලේසි වේවි.ගිහිං බලල මටත් කියන්නකො.http://ratathota1.blogspot.com/2016/05/i-come-agane.html
ගුප්ත විද්‍යාධාරී ජී හැන්රි මහතාට බැරිද?
ගියා ඒ පැත්තෙ හැලපෙ. මට ඉගෙන ගන්න සෑහෙන ඉන්ග්ලිෂි තියනව, ඕ යේස්
ඒ කවුදැ Pra Jay මහත්තයො
//ජීවිතයේ පුදුම රහස්//reed dos adwarteesmants agen madam blad kalar dreems.
@ ලේ පාට හීන. ඉන්ගිලිශි කියන පදය මුලින්ම යොදාගත්තේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හාමුදුරුවෝ කියලයි මට මතක තියෙන්නේ. හැලපෙ කියලා තියන අඩවිය තමයි හොඳම තැන.@ Pra Jay. ෂඃ ඔයත් අර අඩවියෙන් නියමෙට ඉන්ගිලිශි ඉගෙනගෙන තියනවා වගේ.
නියමයිනේ....ඔය සමහර තැන් මට මතක කාලෙත් තිබුනා, ඇට්ලස් හෝල්, විජයගිරි මල් ශාලාව වගේ ඒවා. අපේ තාත්තා ඔය කලම්බු ඇශුවරන්ස් එකේ මුල් කාලේ වැඩ කරාලු.ඊට පස්සේ සිලෝන් ඉන්ශුරන්ස් වෙලා ශ්‍රීලංකා රක්ෂන සංස්ථාව වුනේ. දෙහිවල නිව් බ්‍රෝඩ්වේ එකත් අමතක නොවෙන තැනක්. බ්‍රෝඩ්වේ එකේම කවුරුහරි තමයි ඒකත් කරේ. අභිනව බ්‍රෝඩ්වේ අපේ කාලෙදි නිව් බ්‍රෝඩ්වේ. කොළඹ අවට පිලිබඳ දැන්වීම් ඇති බොහොමයක් තැන් ගැන මතකය ඇවිස්සුනා. ඔය යුනිවසිටි සඟරාව මට වඩා පොඩ්ඩක් බාලයි. එක යුගයක්......
මම මෙව්වා ගැන මොකුත් නොකියා, බලන අයට අවස්ථාවක් දුන්නේ, ගොඩක් දේවල් දැනගැනීමේ ආසාවෙන්. දැන් ඒක ඉටුවුනා. ඇත්තටම අරු, මේ එක් එක් දැන්වීම ගැන, නොයෙක් තොරතුරු කියන්න පුළුවන් අය කොච්චර ඇද්ද? හෑ....යුනිවර්සිටි සඟරාව බාලයි කියලා අහුවෙන්න එපා, මරාගන්න එයි? :D
බොහොම ස්තුතියි විචාරක මේවා පලකලාට. මමත් පොඩි කාලේ ඔය මාඉටිපේ එකෙන් ඇඳුම් මස්සවාගෙන තියෙනවා. ඒක ගොඩක් පරණ තැනක්. මගේ මිත්‍රයෙක් හිටියා "සුන්දර නලින්" කියලා. ඒක එයාලගේ. සුනාමි ආපු වෙලාවේ සුන්දර නලින් ඉහල මාලයේ හිටියත් එයාගේ තාත්තව බේර ගන්න ගිහින් දෙන්නම මිය පරලොව ගියා. දැන් එතන තියෙන්නේ වෙන කඩයක්. සුනාමියත් එක්කම ඒක වැහුනා. මගේ ආදරණීය මිත්‍රයාට මම නිවන් සුව පතනවා. නැවතත් ඔබට ස්තුතියි පරණ මතකයට මාව රැගෙන ගියාට.
ඇත්තටම දිලීප මම මොකුත් නොලියා පාඨකයන්ට අදහස් දැක්වීමේ අවස්ථාව දුන්නේ මෙන්න මේ වගේ වටිනා අතීත කතා එලියට ගැනීමේ අදහසින්. මෙවැනි තොරතුරු තව කොච්චර තියෙන්නේ පුලුවන්ද මේ දැන්වීම් සහ සඟරා පිටු අස්සේ.ස්තුතියි ඔබට.
kohenda meva hoyagathhe
අපේ පන්සලේ පොත් අල්මාරියක තිබුන සඟරාවක්.
මම ඉපදිලත් නෑ...
මොනවා කියනවද අනේ මමත්....හුටා, මම නම් ඉපදිලා.
මගේ ගාව තියනවා සිළුමිණ පත්තරේ ඔරිජිනල් කොපි එකක්. එකෙත් ඔහොම දැන්වීම්, පුවත් කිහිපයක් තියනවා.
ස්කෑන් කරලා දාන්නකෝ ඔයාගේ අඩවියේ.
අර ශබ්ද කෝෂය හෙන ගනන් නේ...
ඇත්තටම සෙන්නා, 1960 දශකයේ රු 30 ක් කියන්නේ සැලකිය යුතු මුදලක්. 1968 දී මගේ ලොකු අක්කා විවාහ වනවිට රත්තරන් පවුමක් රු 150 යි.
මොකද්ද විචා සින්හල මිලින්ද ප්‍රශ්නෙ කියන්නෙ?
"මිස්ටර් මොරගොඩ මේ දවස්වල මොකද කරන්නෙ"
@ ඉන්දික ඔබේ පැනයට පිළිතුර මෙන්න මෙතන තියනවා @ Pra Jay. මොරගොඩද ගොමගොඩද? :D
අපිට බැරිද එහෙම ප්‍රාර්ථනා කරන. ලබන ආත්මෙ මෙහෙම වෙන්න කියලා
ඔබ අදහන ධර්මය හොඳින් පිළිපදින්න. ඒ තමයි විසඳුම. දෙවියන් වහන්සේ, ඔබව නැවතත් උන්වහන්සේගේ තුරුලෙන්, මෙලොවට එවනු ඇති.
මන් ඇහුවෙ සින්හල මිලින්ද ප්‍රශ්ණය ගැන.
හුටා.........දැන් නේ තේරුණේ.ඔය කියන්නේ, 'සිංහල - මිලින්ද' ප්‍රශ්නය ගැන නේද? දැන් ඔතනට අදාළ මිලින්ද මොරගොඩ ද?එහෙමත් නැත්නම් මේජර් ජෙනරල් මිලින්ද පීරිස් ද?
Nostalgia ..... :)
බොහෝ දෙනෙකුට. ඔහෙට නම් මාතර අහ ගැන කිව්වම සෑහෙන්න නොස්ටල්ජියා ඇති.
විචාරක මහත්මයාණෙනි. පින්තූර සඳහා ඉලක්කම් යෙදුවේ නම් මැනවි.ඇමතිතුමාගේ ගීත මුලින්ම දැකපු ගමන් හිතුනේ මොකක්ද දන්නවද? "ඒ කාලයේ ගීත රචකයන්ට ගීතයක් ලියාගන්නවත් අවස්ථාවක් තිබිලා නෑනෙ. ඒකත් ඇමතියම ලියලා." හැබැයි පද රචනා හොඳයි වගේ. මේ ගීත ඒකා ලයේ වැඩ හුරුවලදී ළමයි ගායනා කළාද? ඇයි ඉහලින් සියවස 1869-1969 කියලා දාලා තියෙන්නෙ? මට හිතුනේ මේක වැඩහුරුවට නිර්මාණය කරපු ගීත කියලා.කොළඹ ලංකා, අගනුවර ලංකා කියලා තියෙනවා. ඒ කියන්නෙ මේ කාලයේ අගනුවර කොළඹ. ලංකා විශ්ව විද්‍යාලය කියලා කියන්න ඇත්තේ තිබ්බ එකම එක නැත්නම් පළමුවෙනි එක හින්දා වෙන්න ඇති.අනික තමයි අඩු අංක ගණනක් සහිත ටැලිපෝන් නොම්මර. මට මතකයි සින්දුවක තිබුනා 'මගෙ අංකය 24යි' වගේ එකක්. දවසක් ඔය ගැන කියපු විචාරකයෙක් කිව්වෙ (කවුද කියලා මතක නෑ?) එහෙම දාලා තියෙන්නෙ රිද්මය රකින්න කියලායි. දිග නොම්මරයක් කියන්න බෑ සිංදුවකදි කියලා. ඒත් මේ කෙටි නොම්මර දැක්කම හිතෙනවා ඒක ඇත්තම අංකයක් වෙන්නත් බැරි නෑ නේද කියලා.ලක්ෂණ කියලා තේරුම් දෙකකින් ලියලා තියෙනවානෙ. අපි අද භාවිතා කරන ලක්ෂණයි. ලස්සන වෙනුවට ලක්ෂණයි. ලක්ෂණය කියන්නෙ මොකක්ද?ඒ කාලේ තැපැල් මාර්ගික පාඩම් මාලා ගොඩක් තිබිලා තියෙනවා.මොකක්ද සිංහල මිලින්ද ප්‍රශ්නය කියන්නෙ?
පොහ්........අමතකවුණා නොවැ නොම්මර දාන්න. 1869 දී තමයි, ලංකාවේ තරමක් ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ආරම්භවී තියෙන්නේ. 1969 දී, 'අධ්‍යාපන සියවස' නමිත් උත්සව ගොඩක් ලංකාව පුරා පැවැත්වුනා. සම්පූර්ණ දුම්රියක්, ප්‍රදර්ශන කුටි ලෙස සකසා, යාපනය, මාතර, බදුල්ල, දක්වා දුම්රිය ස්ථාන වල ප්‍රදර්ශනය කළා. අපිත් පාසල් සිසුන් ලෙස ඒ උත්සව වලට සහභාගී වුණා. ඔය ගීත දෙක අපි විවිධ උත්සව වලදී ගායනා කළා. ඒ කාලේ අධ්‍යාපන ඇමතිලට සින්දු ලියන්න පුළුවන්. නමුත් අද ඉන්න ඇමතිලා වගේ ප්‍රසිද්ධියේ බයිලා ගැහුවේ නැහැ. කොළඹ ලංකාවේ අගනුවර ලෙස සැලකුණා, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වනතුරු. ඊට පස්සේ තමයි ශ්‍රී ජයවර්ධනපුර වුණේ.අර සින්දුවට ඒ වගේ වචනයක් දැම්මේ, රිද්මය රකින්න කියන එක, මමත් පිලිගන්නවා. ඔය සින්දුව මර්වින් පෙරේරා කියපු, 1980 දශකයේ මුල් භාගයේදී, කොළඹ ඉලක්කම් පහේ අංක තිබුණා. 1970 දශකයේ මැද භාගයේදීත්, මම ඉලක්කම් දෙකේ අංක භාවිතා කර, තැපැල් කාර්යාලයෙන් දුරකථන ඇමතුම් අරගෙන තියනවා. විනාඩියකට සත 20 යි. ඇත්තටම ඒ කාලේ හැටියට කි.මී. 10 ක් යන බස් ගාස්තුවට සමානයි.ලක්‍ෂණ කියන වචනය ඇත්තටම ගැලපෙන්නේ characteristics, details, nature of....., වැනි දේ දැක්වීම සඳහායි. රූමත්, අලංකාර, වැනි පදවලට සමාන වන්නේ ලස්සණ කියන වචනයයි. මමත් ඇට්ලස් හෝල් තැපැල් මාර්ගික පාඨමාලා මගින් SSC විභාගයට අමතර සූදානමක් කළා.සිංහල මිලින්ද ප්‍රශ්නය කියන්නේ මෙන්න මේකටයි
භූගෝලකාරයින්ට ගාල්ල මාතරින් ගොඩක් ඇඩ්ස් හම්බවෙලා නේද?
ඒ කාලේ ඔය සංගමයේ සාමාජිකයන්/අනුශාසකයන්/බොහෝ දෙනෙක් 'මාතර අහ' අය වෙන්ඩෑ..........:D
මේ ඇඩ්ස් දාලා තියෙන බිස්නස් වලින් කීයක් අද වෙනකොට ඉතිරිවෙලා ඇත්ද? කාර්ගිල්ස්, ගුණසේන සහ ජයතිස්ස නම් තාම තියෙනවා.
කාලය මැව් වෙනසක අරුමේ කියන්නේ ඒකට නේද?
කොහෙන්ද බන් මේවා හොයා ගන්නේ බොහොම වටිනවා
මෙව්වා බන්ස්, නිරතුරුව මේව්වා වගේ දේවල් ගැන සෙවිල්ලෙන් සිටීමේ පොර්තිපල :D ස්තුතියි ඇගයීම ගැන.
හරිම වැදගත් ඡායා රූප එකතුවක් විචාරක තුමා අපේ පාසල්/විවි අවදියට නැවතත් ගියා වගේ දැනුනා.
ReplyDeleteමේ දැන්වීම් කියවලා අපිට ඒ කාලය ගැන ගොඩක් දේ හිතාගන්න පුළුවන් ගුණසිංහ මහත්තයා. බලන්නකෝ අර කොළඹ නිවාස සංගණනය හරිම සරලයි.
Deleteලෝංමන් ගේ සිතියම් පොතක් මටත් තිබුණා.
ReplyDeleteඊරියගොල්ල ලිව්වේ සින්දු. දැන් ඇමැට්ටන් වැල් බයිලා.
අදවගේ අන්තර්ජාලය නැති ඒ කාලේ, ඔය සිතියම් පොතෙන් දරුවන්ට වුන සේවය, වචන වලින් කියන්න බැරිතරම් වටිනවා.
Deleteලෝංමන් ගේ සිතියම් පොතක් මටත් තිබුණා.
ReplyDeleteඊරියගොල්ල ලිව්වේ සින්දු. දැන් ඇමැට්ටන් වැල් බයිලා.
දැන් ඉන්න ඇමැට්ටෝ වැල් බයිලා ගහනවා මදිවට ගහගන්නත් එනවා.
Deleteහම්මෝ
ReplyDeleteඔහොම බයවෙලා කොහොමද?
Deleteඒ කියන්නේ අපේ ලංකාවේ තේරුමක් ඇති අධ්‍යාපන ඇමතිලත් ඉදලාද?????????
ReplyDeleteඊරියගොල්ල මහතා අපි ඉස්කෝලේ යනකාලේ හිටිය අධ්‍යාපන ඇමතිවරුන්ගෙන් එක්කෙනෙක්. එතුමාටත් බොහොම තදබල විවේචන, රැවිලි ගෙරවිලි, අපහාස උපහාස, ආවා. මේ ගීත දෙකත් විකාර වචන දාලා ගායනා කලා, විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව විසින්.
Deleteඇයි ඔහේට අදාල නැද්ද? හැක්..
Deleteමම මොනිටරේ අනික් පැත්ත හරවලත් බැලුවා කමෙන්ට් එක ඒ පැත්තෙවත් තියනවද කියලා. නැහැනේ.
Deleteහෙහ් හෙහ්. මාත් මේ පින්තූර ටික එහෙ මෙහෙ පෙරලලා බැලුව මොකක්හරි තියෙයිද කියලා. link graphic කියනවා හැර වෙන මොකුත් හොයාගන්න බැරි වුනා. හැක හැක.
Deleteඅපි දැම්මොත් එහෙම තමයි හරිය
Deleteඔය ලෝකෙන් උතුම් රට ලංකාවයි සින්දුව ඒ කාලෙ ගුවන්විදුලියෙ ප්‍රචාරය වෙනව මම අහල තියෙනව.
ReplyDeleteකාගිල්ස් සිලෝන් එක ඒ කාලෙ විකුණල තියෙන්නෙ ටයිප් රයිටර් වගේ බලාගෙන ගියාම.
ඔය ඉලක්කං තුනේ ටෙලිෆෝන් නම්බර තියෙන්න ඇත්තෙ ක්‍රියාකරු සහායක දුරකථන හුවමාරු මධ්‍යස්ථාන තිබ්බ කාලෙ වෙන්න ඇති.
මුදල් මැමය කියන්නෙ මනි ඕඩර් කියන එක නේද?
ඔය සින්දු දෙකම අපි ඉස්කෝලේ යන කාලේදී රටේ විවිධ උත්සව වලදී ගායනා කෙරුනා. 'ලෝකෙම්ම ජොලි රට ලංකාවයි' කියලා විකට ගීයක්, පුවත්පත් කාටූන් සමග පළවුනා.
Deleteඅපි පාසල් යන කාලේ ටයිප් රයිටර් විතරයිනේ තිබුනේ. දැනටත් උසාවි පොලීසි වල ටයිප් රයිටර් පාවිච්චි කරනවා. හිනායනවා ඒවා දැක්කම, පරිගණක තියෙද්දී ටයිප් රයිටර් පාවිච්චි කරන හැටි දැක්කම. ටයිප් රයිටර් ප්‍රධාන වර්ග හතක් තිබුණා. ඔලිවෙට්ටි , ඇඩ්ලර් , ඉම්පීරියල් , ඔලිම්පියා
ඇත්තෙන්ම ඔය ඉලක්කම් දෙක හෝ තුන සහිත දුරකථන අංක තිබුන කාලේ අදවගේ කෙලින්ම ඇමතුම් ගන්න බැහැ. මුලින්ම අංක 0 කරකවා (කරකවන මුහුණත තිබුනේ) දුරකථන පනිවිදහුවමාරු මධ්‍යස්ථානය සමග සම්බන්ධවේ මගේ අංකය කියා මට අවශ්‍ය අංකය කිවයුතුයි. සාමාන්‍යයෙන් පයක් පමණ යනවා ඇමතුම ලබාදෙන්න. ඒ කාලේ ඒ ඒ ආයතන වලට නියමිත අංකයක් තිබුණා. 22 පොලීසිය, 61 රෝහල, 71 දුම්රියපොළ ආදී වශයෙන්. අදටත් ඊට ආසන්නයෙන් යනවා ඒ නොම්මර.
මුදල් මැමය කියන්නේ මනි ඕඩරය තමයි.
නිවැරදි කිරීම:- ටයිප් රයිටර් වර්ග හතරක් තිබුණා වියයුතුයි. ඒ ඒ වර්ගයේ නම මත ක්ලික් කර බලන්න.
Deleteමෙහේ තියෙන නොතාරිස් කන්තෝරු වලත් තවම ටයිප් රයිටර් පාවිච්චි කරනව. එතනනං ප්‍රධාන හේතුව මම දකින්නෙ ඔප්පුවක් වගේ ලොකු කොලයක් ප්‍රින්ට් කරන්න ගන්න ප්‍රින්ටරේකට (ඩොට් මෙට්‍රික්ස්) ලොකු වියදමක් දරන්න වෙන එක වෙන්න ඇති. A3 එකකටත් වැඩිය ලොකු එකක් එපැයි.
Deleteමෙහෙම හිතන්න ප්‍රසන්න. ඔය මාගල් විතර කඩදාසි තවම පාවිච්චි කරන්නේ මේ විශ්වයේම අපේ රටේ විතරද මන්දා. ඉස්සර වෙලාම, කාලයට ගැලපෙන ආකාරයට කඩදාසියේ ප්‍රමාණය වෙනස් කල යුතුයි. ඊළඟට, ටයිප් රයිටරය කෞතුකාගාරයට යැවිය යුතුයි. අඩු වියදම ගැන සලකා බලා තමයි, ඔය බොහෝ තැන්වල තවමත් ටයිප් රයිටරයෙන් කොටන්නේ.
Deleteහප්පට සිරි අපේ සුදීක ට ඉස්සෙල්ල 'ඇවිද්ද පය' ලියල තියෙන්නෙ ඩී.එෆ්. කාරියකරවනයන් නෙ.
ReplyDelete'අපේ පැරණි අසුන් කවි' පොතේ පිනිෂින් එක සෑහෙන්න වර්ණනා කරල තියෙන. 'පිටු වස්න' කියන වචනෙ ඇහුවෙ අදමයි.
හෙහ් හෙහ්, සුදීකත් කවදා හරි කාරියකරවන මහත්තයා වගේ වෙයි.
Deleteමේ වගේ පරණ පොතක තියන දැන්වීමකින් වුනත්, භාෂාවේ විකසනය, කාලීන යෙදුම්, වාක්‍ය රටා, ආදී දහසකුත් එකක් දේ දැනගන්න පුලුවන්. ඇත්තෙන්ම මේ දැන්වීම් වල පවා අධ්‍යයනය කරන්න වටිනා දේ බොහෝ තිබෙනවා.
කොහෙන්ද බොලේ මේවා හොයා ගත්තේ? අපේ මාමගේ ගෙදරත් තියෙනවා හද්ද පරණ පත්තරයක්. මතක හැටියට සිළුමිණ පළවෙනි පත්තරේ. ඒකෙ තියන වෙළඳ දැන්වීම් දැක්කම හිනා කාල මැරෙනවා. :D
ReplyDeleteමේක අහම්බෙන් ලැබුන සඟරාවක් සහ ඒ සඟරාව ඇතුලේ තිබුන කුඩා පොතක්. අර සිළුමිණ පත්තරේ පිටු කීපයක්වත් දාන්නකෝ අපිටත් බලන්න.
Deleteආයෙත් ඔය විදුහට ඇඩ් කරොත් නැගල යන්න ඉඩ තියෙනවා හැබැයි..
ReplyDeleteජයවේවා..!!
සමහරවිට ආපහු කැරකිලා මේ භාෂා විලාශය එන්න ඉඩ තියනවා.
Deleteසර් ජෝන් හන්ට් ගේ හිමගිර තරණය හැත්තෑ ගණන්වල මුල කියෙව්වා මතකයි.පස්සෙ කාලෙකදී ගන්න හොයා බැලුව අද වෙනතුරු නැවත මුද්‍රණයක් ඇවිත් නෑ.
ReplyDeleteපරණ පොත් කියන්නේ මමත් හරිම පෙරේත කරන දෙයක්. නොකා නොබී වුනත්, ඒවා කියවනවා. නමුත් අපේ රටේ ප්‍රධාන පෙලේ පොත් සාප්පුවකට ගිහින්, ඒබ්‍රහම් ටී කොවුර්, සිසිරකුමාර මානික්කආරච්චි, වගේ නමක් කිව්වම, කවුරුවත් දන්නේ නැහැ. 'හිමගිර තරණය පොත තියනවද' කියලා ඇහුවොත් කියයි, මේ ඊයේ පෙරේදානේ ලංකාවේ එක්කෙනෙක් නැග්ගේ. තවම පොතක් ගහලා නැහැ කියලා :D
Deleteඔය පොතේ ඉංග්‍රීසි මුල් කෘතිය හොයලා බලන්න.
ඉතා ඉක්මනින් ඉංග්ලිෂි ඉගන ගත හැකි බේසික් ක්‍රමය දන්නවද විචා...මටත් ඉංග්ලිෂි ටිකක් ඉගෙන ගන්න තැනක් හොයනව..
ReplyDeleteහරිම වටින ඡායාරූප එකතුවක්.
Old is gold
මම කිව්වට ඔයා මෙන්න මේ බ්ලොග් එකට ගොඩවෙලා බලන්න.ඉංග්‍රීසි කජු කනවා වගේ ලේසි වේවි.ගිහිං බලල මටත් කියන්නකො.
Deletehttp://ratathota1.blogspot.com/2016/05/i-come-agane.html
ගුප්ත විද්‍යාධාරී ජී හැන්රි මහතාට බැරිද?
Deleteගියා ඒ පැත්තෙ හැලපෙ. මට ඉගෙන ගන්න සෑහෙන ඉන්ග්ලිෂි තියනව, ඕ යේස්
Deleteඒ කවුදැ Pra Jay මහත්තයො
Delete//ජීවිතයේ පුදුම රහස්//
Deletereed dos adwarteesmants agen madam blad kalar dreems.
@ ලේ පාට හීන. ඉන්ගිලිශි කියන පදය මුලින්ම යොදාගත්තේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හාමුදුරුවෝ කියලයි මට මතක තියෙන්නේ. හැලපෙ කියලා තියන අඩවිය තමයි හොඳම තැන.
Delete@ Pra Jay. ෂඃ ඔයත් අර අඩවියෙන් නියමෙට ඉන්ගිලිශි ඉගෙනගෙන තියනවා වගේ.
නියමයිනේ....ඔය සමහර තැන් මට මතක කාලෙත් තිබුනා, ඇට්ලස් හෝල්, විජයගිරි මල් ශාලාව වගේ ඒවා. අපේ තාත්තා ඔය කලම්බු ඇශුවරන්ස් එකේ මුල් කාලේ වැඩ කරාලු.ඊට පස්සේ සිලෝන් ඉන්ශුරන්ස් වෙලා ශ්‍රීලංකා රක්ෂන සංස්ථාව වුනේ. දෙහිවල නිව් බ්‍රෝඩ්වේ එකත් අමතක නොවෙන තැනක්. බ්‍රෝඩ්වේ එකේම කවුරුහරි තමයි ඒකත් කරේ. අභිනව බ්‍රෝඩ්වේ අපේ කාලෙදි නිව් බ්‍රෝඩ්වේ. කොළඹ අවට පිලිබඳ දැන්වීම් ඇති බොහොමයක් තැන් ගැන මතකය ඇවිස්සුනා.
ReplyDeleteඔය යුනිවසිටි සඟරාව මට වඩා පොඩ්ඩක් බාලයි. එක යුගයක්......
මම මෙව්වා ගැන මොකුත් නොකියා, බලන අයට අවස්ථාවක් දුන්නේ, ගොඩක් දේවල් දැනගැනීමේ ආසාවෙන්. දැන් ඒක ඉටුවුනා. ඇත්තටම අරු, මේ එක් එක් දැන්වීම ගැන, නොයෙක් තොරතුරු කියන්න පුළුවන් අය කොච්චර ඇද්ද?
Deleteහෑ....යුනිවර්සිටි සඟරාව බාලයි කියලා අහුවෙන්න එපා, මරාගන්න එයි? :D
බොහොම ස්තුතියි විචාරක මේවා පලකලාට. මමත් පොඩි කාලේ ඔය මාඉටිපේ එකෙන් ඇඳුම් මස්සවාගෙන තියෙනවා. ඒක ගොඩක් පරණ තැනක්. මගේ මිත්‍රයෙක් හිටියා "සුන්දර නලින්" කියලා. ඒක එයාලගේ. සුනාමි ආපු වෙලාවේ සුන්දර නලින් ඉහල මාලයේ හිටියත් එයාගේ තාත්තව බේර ගන්න ගිහින් දෙන්නම මිය පරලොව ගියා. දැන් එතන තියෙන්නේ වෙන කඩයක්. සුනාමියත් එක්කම ඒක වැහුනා. මගේ ආදරණීය මිත්‍රයාට මම නිවන් සුව පතනවා. නැවතත් ඔබට ස්තුතියි පරණ මතකයට මාව රැගෙන ගියාට.
ReplyDeleteඇත්තටම දිලීප මම මොකුත් නොලියා පාඨකයන්ට අදහස් දැක්වීමේ අවස්ථාව දුන්නේ මෙන්න මේ වගේ වටිනා අතීත කතා එලියට ගැනීමේ අදහසින්. මෙවැනි තොරතුරු තව කොච්චර තියෙන්නේ පුලුවන්ද මේ දැන්වීම් සහ සඟරා පිටු අස්සේ.
Deleteස්තුතියි ඔබට.
kohenda meva hoyagathhe
ReplyDeleteඅපේ පන්සලේ පොත් අල්මාරියක තිබුන සඟරාවක්.
Deleteමම ඉපදිලත් නෑ...
ReplyDeleteමොනවා කියනවද අනේ මමත්....හුටා, මම නම් ඉපදිලා.
Deleteමගේ ගාව තියනවා සිළුමිණ පත්තරේ ඔරිජිනල් කොපි එකක්. එකෙත් ඔහොම දැන්වීම්, පුවත් කිහිපයක් තියනවා.
ReplyDeleteස්කෑන් කරලා දාන්නකෝ ඔයාගේ අඩවියේ.
Deleteඅර ශබ්ද කෝෂය හෙන ගනන් නේ...
ReplyDeleteඇත්තටම සෙන්නා, 1960 දශකයේ රු 30 ක් කියන්නේ සැලකිය යුතු මුදලක්. 1968 දී මගේ ලොකු අක්කා විවාහ වනවිට රත්තරන් පවුමක් රු 150 යි.
Deleteමොකද්ද විචා සින්හල මිලින්ද ප්‍රශ්නෙ කියන්නෙ?
ReplyDelete"මිස්ටර් මොරගොඩ මේ දවස්වල මොකද කරන්නෙ"
Delete@ ඉන්දික
Deleteඔබේ පැනයට පිළිතුර මෙන්න මෙතන තියනවා
@ Pra Jay. මොරගොඩද ගොමගොඩද? :D
අපිට බැරිද එහෙම ප්‍රාර්ථනා කරන. ලබන ආත්මෙ මෙහෙම වෙන්න කියලා
Deleteඔබ අදහන ධර්මය හොඳින් පිළිපදින්න. ඒ තමයි විසඳුම. දෙවියන් වහන්සේ, ඔබව නැවතත් උන්වහන්සේගේ තුරුලෙන්, මෙලොවට එවනු ඇති.
Deleteමන් ඇහුවෙ සින්හල මිලින්ද ප්‍රශ්ණය ගැන.
Deleteහුටා.........දැන් නේ තේරුණේ.
Deleteඔය කියන්නේ, 'සිංහල - මිලින්ද' ප්‍රශ්නය ගැන නේද?
දැන් ඔතනට අදාළ මිලින්ද මොරගොඩ ද?
එහෙමත් නැත්නම්
මේජර් ජෙනරල් මිලින්ද පීරිස් ද?
Nostalgia ..... :)
ReplyDeleteබොහෝ දෙනෙකුට. ඔහෙට නම් මාතර අහ ගැන කිව්වම සෑහෙන්න නොස්ටල්ජියා ඇති.
Deleteවිචාරක මහත්මයාණෙනි. පින්තූර සඳහා ඉලක්කම් යෙදුවේ නම් මැනවි.
ReplyDeleteඇමතිතුමාගේ ගීත මුලින්ම දැකපු ගමන් හිතුනේ මොකක්ද දන්නවද? "ඒ කාලයේ ගීත රචකයන්ට ගීතයක් ලියාගන්නවත් අවස්ථාවක් තිබිලා නෑනෙ. ඒකත් ඇමතියම ලියලා." හැබැයි පද රචනා හොඳයි වගේ. මේ ගීත ඒකා ලයේ වැඩ හුරුවලදී ළමයි ගායනා කළාද? ඇයි ඉහලින් සියවස 1869-1969 කියලා දාලා තියෙන්නෙ? මට හිතුනේ මේක වැඩහුරුවට නිර්මාණය කරපු ගීත කියලා.
කොළඹ ලංකා, අගනුවර ලංකා කියලා තියෙනවා. ඒ කියන්නෙ මේ කාලයේ අගනුවර කොළඹ. ලංකා විශ්ව විද්‍යාලය කියලා කියන්න ඇත්තේ තිබ්බ එකම එක නැත්නම් පළමුවෙනි එක හින්දා වෙන්න ඇති.
අනික තමයි අඩු අංක ගණනක් සහිත ටැලිපෝන් නොම්මර. මට මතකයි සින්දුවක තිබුනා 'මගෙ අංකය 24යි' වගේ එකක්. දවසක් ඔය ගැන කියපු විචාරකයෙක් කිව්වෙ (කවුද කියලා මතක නෑ?) එහෙම දාලා තියෙන්නෙ රිද්මය රකින්න කියලායි. දිග නොම්මරයක් කියන්න බෑ සිංදුවකදි කියලා. ඒත් මේ කෙටි නොම්මර දැක්කම හිතෙනවා ඒක ඇත්තම අංකයක් වෙන්නත් බැරි නෑ නේද කියලා.
ලක්ෂණ කියලා තේරුම් දෙකකින් ලියලා තියෙනවානෙ. අපි අද භාවිතා කරන ලක්ෂණයි. ලස්සන වෙනුවට ලක්ෂණයි. ලක්ෂණය කියන්නෙ මොකක්ද?
ඒ කාලේ තැපැල් මාර්ගික පාඩම් මාලා ගොඩක් තිබිලා තියෙනවා.
මොකක්ද සිංහල මිලින්ද ප්‍රශ්නය කියන්නෙ?
පොහ්........අමතකවුණා නොවැ නොම්මර දාන්න.
Delete1869 දී තමයි, ලංකාවේ තරමක් ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ආරම්භවී තියෙන්නේ. 1969 දී, 'අධ්‍යාපන සියවස' නමිත් උත්සව ගොඩක් ලංකාව පුරා පැවැත්වුනා. සම්පූර්ණ දුම්රියක්, ප්‍රදර්ශන කුටි ලෙස සකසා, යාපනය, මාතර, බදුල්ල, දක්වා දුම්රිය ස්ථාන වල ප්‍රදර්ශනය කළා. අපිත් පාසල් සිසුන් ලෙස ඒ උත්සව වලට සහභාගී වුණා.
ඔය ගීත දෙක අපි විවිධ උත්සව වලදී ගායනා කළා. ඒ කාලේ අධ්‍යාපන ඇමතිලට සින්දු ලියන්න පුළුවන්. නමුත් අද ඉන්න ඇමතිලා වගේ ප්‍රසිද්ධියේ බයිලා ගැහුවේ නැහැ.
කොළඹ ලංකාවේ අගනුවර ලෙස සැලකුණා, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වනතුරු. ඊට පස්සේ තමයි ශ්‍රී ජයවර්ධනපුර වුණේ.
අර සින්දුවට ඒ වගේ වචනයක් දැම්මේ, රිද්මය රකින්න කියන එක, මමත් පිලිගන්නවා. ඔය සින්දුව මර්වින් පෙරේරා කියපු, 1980 දශකයේ මුල් භාගයේදී, කොළඹ ඉලක්කම් පහේ අංක තිබුණා. 1970 දශකයේ මැද භාගයේදීත්, මම ඉලක්කම් දෙකේ අංක භාවිතා කර, තැපැල් කාර්යාලයෙන් දුරකථන ඇමතුම් අරගෙන තියනවා. විනාඩියකට සත 20 යි. ඇත්තටම ඒ කාලේ හැටියට කි.මී. 10 ක් යන බස් ගාස්තුවට සමානයි.
ලක්‍ෂණ කියන වචනය ඇත්තටම ගැලපෙන්නේ characteristics, details, nature of....., වැනි දේ දැක්වීම සඳහායි. රූමත්, අලංකාර, වැනි පදවලට සමාන වන්නේ ලස්සණ කියන වචනයයි.
මමත් ඇට්ලස් හෝල් තැපැල් මාර්ගික පාඨමාලා මගින් SSC විභාගයට අමතර සූදානමක් කළා.
සිංහල මිලින්ද ප්‍රශ්නය කියන්නේ මෙන්න මේකටයි
භූගෝලකාරයින්ට ගාල්ල මාතරින් ගොඩක් ඇඩ්ස් හම්බවෙලා නේද?
ReplyDeleteඒ කාලේ ඔය සංගමයේ සාමාජිකයන්/අනුශාසකයන්/බොහෝ දෙනෙක් 'මාතර අහ' අය වෙන්ඩෑ..........:D
Deleteමේ ඇඩ්ස් දාලා තියෙන බිස්නස් වලින් කීයක් අද වෙනකොට ඉතිරිවෙලා ඇත්ද? කාර්ගිල්ස්, ගුණසේන සහ ජයතිස්ස නම් තාම තියෙනවා.
ReplyDeleteකාලය මැව් වෙනසක අරුමේ කියන්නේ ඒකට නේද?
Deleteකොහෙන්ද බන් මේවා හොයා ගන්නේ බොහොම වටිනවා
ReplyDeleteමෙව්වා බන්ස්, නිරතුරුව මේව්වා වගේ දේවල් ගැන සෙවිල්ලෙන් සිටීමේ පොර්තිපල :D
Deleteස්තුතියි ඇගයීම ගැන.