මේ ලෝකයේ ඇත්තේ යාම් ඊම් පමණය.
නාවොත්
යාමට නොහැකිය.
නොගියොත් ඒමට නොහැකිය.
(එදිරිවීර
සරච්චන්ද්‍ර ශූරීන් - මළවුන්ගේ අවුරුදු දා)
දෙවසරක් ගතවී ඇතත් අමතක කළ නොහැකි මතකයක් හදවතේ ඉතිරි කරමින් ඔබ නික්ම ගොස් ඇත.
ඔබගේ 65 වන උපන් දිනය පසුගිය පෙබරවාරි 27 වන දිනට යෙදී තිබුණි. ඔබේ සොයුරියන් තිදෙනාගෙන් එක් සෙයෙුරියක් ද එදින අප නිවසට පැමිණියේ එබ වෙනුවෙන් අප සූදානම් කළ පුංචි පිංකමට දායක වීමටයි. දෑ වසරක් ගියත් අපට පෙරළිය නොහැකි ඡායාරූප ගොන්න ඇය අතට පත්කර ගෙන අතීත සැමරුම් ඈ සිහිකළේ හදවතේ කඳුලකුත් සඟවාගනිම්නි.
ඒ අතර ඔබ විසින් අප සමඟ සැමරූ අවසාන උපන්දින සාදයේ ඡායාරූප ද
විය.
ඉපදුනොත් මිය යන සනාතන
සත්‍යය අපට පසක් කරදී ඔබ නික්ම ගිය ද මේ මතකය සදා අමරණීයයි.
විචාරක දියණිය ප. ව. 12 00 පැයට ..................
සුබ උපන්දිනයක් විචා.
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteHappy Birthday to you!!!!
ReplyDeleteසුභ උපන් දිනයක් විචා සර්!
ReplyDeleteමාත් ඇවිත් ගියා
ReplyDeleteආපහු මොනවහරි ලියන්න කාලය...
ReplyDeleteහමුනූනත් නොදැක්කත් අපි කතා කලා. අපිටත් දැන් නික්ම යාමට කාලය පැමිණ තියෙනවා. ඒ ගමනේදී වත් අපි හමුවේවි.
ReplyDeleteමට නිතර මතක් වෙනවා
ReplyDeleteෆෝන් එක ආන්සර් කලහම කියන එක
මං මේ නාකිය
මම ඉතින් බොහෝ විට වලියටම තමා ....... හැබැයි මා දිහා බලාගන හිටියා මැරෙනකං ........ දරුවෙක් දිහා බලන විදිහට