ඒ අනුව ඔවුන් පොලිස් හෝ පොදු සේවා බලකායේ නම් සාමාන්‍ය සෙබළ (සාසෙ) ලෙසත්, සංඥා බලකායේ නම් සංඥා සෙබළ (සංසෙ) ලෙසත්, ඉංජිනේරු බලකායට අයත් නම් ඉංජිනේරු සෙබළ (ඉසෙ) ලෙසත් හඳුන්වනවා. ඊයේ පෙරේදා සුපිරි තරුවක් වුනේ ඉංජිනේරු සෙබළියක්. (ඉසෙ) ඒ නිසා වරදවා වටහා ගන්නට එපා, යුද හමුදාවේ සිටින සියළුම කාන්තා නිළධාරිණියන් හා සෙබළියන් අයත්වන්නේ කාන්තා බලකායට පමණයි කියා.
29 July 2012
ඌන පූරණයක්
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment