හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

09 April 2015

සොල්දාදුවා - The Soldier

ඊ මේල් පණිවිඩයකින් උපුටාගත්තෙමි. - විචාරක 

This is an extraction from an e mail received from a Senior Officer.
Wicharaka 


image1
When a soldier comes home, he finds it hard …… to listen to his son whine about being bored.

image 2....to keep a straight face when people complain about potholes.


image 3
To be tolerant of people who complain about the hassle of getting ready for work.

image 4
…. to be understanding when a co-worker complains about a bad night's sleep.

image 5
…. to be silent when people pray to God for a new car.

image 6
...... to control his panic when his wife tells him he needs to drive slower.

image 7
…. to be compassionate when a businessman expresses a fear of flying.

image 9
...... to keep from ridiculing someone who complains about hot weather.

image 8
...... to control his frustration when a colleague gripes about his coffee being cold.

image 10
...... to remain calm when his daughter complains about having to walk the dog.

image 11
....... to be civil to people who complain about their jobs.

image 12
..... to just walk away when someone says they only get two weeks of vacation a year.

image 13
...... to be forgiving when someone says how hard it is to have a new baby in the house.

image 14
Finally……glad to be back home!



0922hrs 9th April 2015

25 comments :

  1. කුරිරු යුද්ධය භංගවේවා!

    ReplyDelete
    Replies
    1. ඒවාගෙ පින්තූර නැවත නැවත බලමින් අනිත් උන්ටත් පෙන්නමින් රස විඳින උනුත් බංග වේවා.

      Delete
    2. //කුරිරු යුද්ධය භංගවේවා!//

      මහින්ද රාජපක්ෂට ජයවේවා...

      Delete
    3. There is a difference between studying war in its various aspects and being a warmonger.

      In my case, I hugely enjoy reading both fiction and non-fiction about war, especially ancient warfare.

      Just because I like reading and studying about Hannibal it doesn't mean I am encouraging a North African to take elephants across Alps and attack Italy !

      I absolutely love reading Artemis Fowl books. But, I don't believe in fairies ! :-D

      Delete
    4. @ රසිකොලොජිස්ට් - Rasikologist - යුද්ධය භංග වෙන්න කියලා ප්‍රාර්ථනය කරන අතරම භංග කරවන්නත් අපි යමක් කලයුතුයි. සොල්දාදුවන්ට දිග නිවාඩුවක් ලබාදිය යුතුයි.

      Yes indeed, me too like Hollywood War.

      @ AnonymousApril 9, 2015 at 2:21 PM - අනේ උන්නැහේ. තමන්ට නොතේරෙන දේවල් වලට හොට දාන්න එන්නේ ඇයි? මේ පින්තූර සමග ඇති වාක්‍ය වලින් දෙක තුනකවත් නියම තේරුම ඔහේ දන්නේ නැහැනේ. ඔහේ ඔහේගේ අඩවියේම කියලා තියනවනේ ඔහේ නූගතා කියලා. ඉතිං ඇයි මේ පැන පැන උම්බෑ කියන්නේ?

      @ Pra JayApril 10, 2015 at 9:26 AM - Agree with you. There's a wast and deep subject called Defence Science which will be taught in a number of Universities but Sri Lanka. Studying on warfare is developing your logical thinking. Thanks for your contribution.

      Delete
  2. Replies
    1. කැපකිරීම් කියන දේ මිනිස්සුන්ට උගන්වන්න බෑ, ඒක ආකල්ප එක්ක එන කියාගන්න බැරි හැගීමක්. ඉතින් ඒ කැපකිරීම කරන්න සුදානම් වෙන මිනිස්සු ගැන හිතාගන්න බෑ ඇත්තටම

      Delete
    2. යුද්දෙදි කැපකිරීම කියන හැඟීම හිතට එන්නේ මහා පුදුම විදිහකට. එක ක්‍ෂණයකින් හිතෙනවා මම මගේ ජීවිතය කැප කරලා හරි මේ වැඩේ කරනවා කියලා. ඒ වෙලාවට අවට ලෝකයේ මොකවත් පෙනෙන්නේ ඇහෙන්නේ නැහැ.

      Delete
    3. දැඩි පුහුණුවත් එක්ක එන හැඟීමක් ඕක මම හිතන්නෙ.රැග් සීසන් එකක් ඉවර උන ගමන් කැම්පස් කොල්ලො බලන්නකො.. පට්ට මොරාල් එකක්.නමුත් ඒකෙ රැස් බහිනවා.හමුදාවක එහෙම බහින්න දෙන්නෙ නෑ...

      Delete
  3. ඇත්තෙන්ම හයන්කාරයි............ මෙදා පොටේ විචා උපසිරැසිදාලා නැති නිසා අර උඩ ඉවානයට තෙරිලත් නෑ කතාව

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේ දැන් ගිහින් පත්ත්රයාගෙන් අහගෙන ආවේ අම්මප

      Delete
    2. සෝක් පොටෝ ටික නේ බං …
      14 ක් තියනවා :D

      Delete
    3. //...... to control his panic when his wife tells him he needs to drive slower//

      මේකවත් තේරුනේ නැද්ද

      Delete
    4. @ මැලේ - උපසිරැසි නැති නිසාද භයන්කාර?

      @ පත්තරේ - තව තියනවා පින්තූර. හැබැයි පොඩි ළමයින්ට විතරයි.

      @ Pra Jay - මූට නම් ඕක ඇඳේදි කිව්වත් තේරෙයිද මන්දා.

      Delete
  4. මේ ලගදි ඇමරිකන් ස්නයිපර් ෆිල්ම් එක බැළුවා.. මට ඒ කතාව මතක් වුනේ මේක බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. යුධයෙදී තුවාලවුණු සොල්දාදුවාගේ පින්තූරය (මේ පින්තූර වලින් අන්තිම එක) ඔක්කොම දේ කියනවා. ඒ තමයි යථාර්ථය.

      Delete
  5. අද වෙනස් ආරක්. හැමෝටම වගේ ජීවිතයෙන් වදින රලු පහර සොල්දාදුවාටත් වදිනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් හිතන්නේ මධු සොල්දාදුවාට තමයි යුද්ධය ඕනේ කියලා. නමුත් යුද්ධයට අකමැතිම පුද්ගලයා තමයි සොල්දාදුවා. යුද්ධය ඇති කරන්නෙත්, නැති කරන්නෙත් දේශපාලකයෝ. සොල්දාදුවා කරන්නේ ඉහලින් එන නියෝග පිළිපැදීම විතරයි.

      Delete
  6. සොල්දාදුවෝද මනුෂ්‍යයෝය..!

    ReplyDelete
    Replies
    1. හුඟක් දෙනෙකුට ඒක අමතකයි. විශේෂයෙන් යුද්දෙකට පස්සේ.

      Delete
  7. නැවත ඇස් අරවන්න දරපු තැතක්.. මේවා අමතක කරන්න කියල කෑ ගහන්නෙ යතාර්ථයට බය ෆැන්ටසි කාරයො.යුද්ධයක තියෙන භයානක කැත කම දකින්න ඕනෙ... ඒ වෙනුවෙන් 'බිලි' වුනු කොල්ලො කෙල්ලන්ගෙන් සමාවක් ලැබෙන්න නම් නැවත යුද්ධයකට යන්න තියෙන පාරවල් වහන්න ඕනෙ.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }