ඊ මේල් පණිවිඩයකින් උපුටාගත්තෙමි. - විචාරක
This is an extraction from an e mail received from a Senior Officer.
This is an extraction from an e mail received from a Senior Officer.
Wicharaka
When a soldier comes home, he finds it hard …… to listen to his son whine about being bored.
To be tolerant of people who complain about the hassle of getting ready for work.
…. to be understanding when a co-worker complains about a bad night's sleep.
…. to be silent when people pray to God for a new car.
...... to control his panic when his wife tells him he needs to drive slower.
…. to be compassionate when a businessman expresses a fear of flying.
...... to keep from ridiculing someone who complains about hot weather.
...... to control his frustration when a colleague gripes about his coffee being cold.
...... to remain calm when his daughter complains about having to walk the dog.
....... to be civil to people who complain about their jobs.
..... to just walk away when someone says they only get two weeks of vacation a year.
...... to be forgiving when someone says how hard it is to have a new baby in the house.
Finally……glad to be back home!
0922hrs 9th April 2015
කුරිරු යුද්ධය භංගවේවා!
ReplyDeleteඒවාගෙ පින්තූර නැවත නැවත බලමින් අනිත් උන්ටත් පෙන්නමින් රස විඳින උනුත් බංග වේවා.
Delete//කුරිරු යුද්ධය භංගවේවා!//
Deleteමහින්ද රාජපක්ෂට ජයවේවා...
I only like war when it is made in Hollywood.
DeleteThere is a difference between studying war in its various aspects and being a warmonger.
DeleteIn my case, I hugely enjoy reading both fiction and non-fiction about war, especially ancient warfare.
Just because I like reading and studying about Hannibal it doesn't mean I am encouraging a North African to take elephants across Alps and attack Italy !
I absolutely love reading Artemis Fowl books. But, I don't believe in fairies ! :-D
@ රසිකොලොජිස්ට් - Rasikologist - යුද්ධය භංග වෙන්න කියලා ප්‍රාර්ථනය කරන අතරම භංග කරවන්නත් අපි යමක් කලයුතුයි. සොල්දාදුවන්ට දිග නිවාඩුවක් ලබාදිය යුතුයි.
DeleteYes indeed, me too like Hollywood War.
@ AnonymousApril 9, 2015 at 2:21 PM - අනේ උන්නැහේ. තමන්ට නොතේරෙන දේවල් වලට හොට දාන්න එන්නේ ඇයි? මේ පින්තූර සමග ඇති වාක්‍ය වලින් දෙක තුනකවත් නියම තේරුම ඔහේ දන්නේ නැහැනේ. ඔහේ ඔහේගේ අඩවියේම කියලා තියනවනේ ඔහේ නූගතා කියලා. ඉතිං ඇයි මේ පැන පැන උම්බෑ කියන්නේ?
@ Pra JayApril 10, 2015 at 9:26 AM - Agree with you. There's a wast and deep subject called Defence Science which will be taught in a number of Universities but Sri Lanka. Studying on warfare is developing your logical thinking. Thanks for your contribution.
That experience was absolutely shocking! :(
ReplyDeleteCertainly yes. Thank you.
Deleteහෆොයි
ReplyDeleteකැපකිරීම් කියන දේ මිනිස්සුන්ට උගන්වන්න බෑ, ඒක ආකල්ප එක්ක එන කියාගන්න බැරි හැගීමක්. ඉතින් ඒ කැපකිරීම කරන්න සුදානම් වෙන මිනිස්සු ගැන හිතාගන්න බෑ ඇත්තටම
Deleteයුද්දෙදි කැපකිරීම කියන හැඟීම හිතට එන්නේ මහා පුදුම විදිහකට. එක ක්‍ෂණයකින් හිතෙනවා මම මගේ ජීවිතය කැප කරලා හරි මේ වැඩේ කරනවා කියලා. ඒ වෙලාවට අවට ලෝකයේ මොකවත් පෙනෙන්නේ ඇහෙන්නේ නැහැ.
Deleteදැඩි පුහුණුවත් එක්ක එන හැඟීමක් ඕක මම හිතන්නෙ.රැග් සීසන් එකක් ඉවර උන ගමන් කැම්පස් කොල්ලො බලන්නකො.. පට්ට මොරාල් එකක්.නමුත් ඒකෙ රැස් බහිනවා.හමුදාවක එහෙම බහින්න දෙන්නෙ නෑ...
Deleteඇත්තෙන්ම හයන්කාරයි............ මෙදා පොටේ විචා උපසිරැසිදාලා නැති නිසා අර උඩ ඉවානයට තෙරිලත් නෑ කතාව
ReplyDeleteඔව් බං මේ දැන් ගිහින් පත්ත්රයාගෙන් අහගෙන ආවේ අම්මප
Deleteසෝක් පොටෝ ටික නේ බං …
Delete14 ක් තියනවා :D
//...... to control his panic when his wife tells him he needs to drive slower//
Deleteමේකවත් තේරුනේ නැද්ද
ගෞරවය :D :D
Delete@ මැලේ - උපසිරැසි නැති නිසාද භයන්කාර?
Delete@ පත්තරේ - තව තියනවා පින්තූර. හැබැයි පොඩි ළමයින්ට විතරයි.
@ Pra Jay - මූට නම් ඕක ඇඳේදි කිව්වත් තේරෙයිද මන්දා.
මේ ලගදි ඇමරිකන් ස්නයිපර් ෆිල්ම් එක බැළුවා.. මට ඒ කතාව මතක් වුනේ මේක බලාගෙන යද්දී..
ReplyDeleteයුධයෙදී තුවාලවුණු සොල්දාදුවාගේ පින්තූරය (මේ පින්තූර වලින් අන්තිම එක) ඔක්කොම දේ කියනවා. ඒ තමයි යථාර්ථය.
Deleteඅද වෙනස් ආරක්. හැමෝටම වගේ ජීවිතයෙන් වදින රලු පහර සොල්දාදුවාටත් වදිනවා.
ReplyDeleteබොහෝ දෙනෙක් හිතන්නේ මධු සොල්දාදුවාට තමයි යුද්ධය ඕනේ කියලා. නමුත් යුද්ධයට අකමැතිම පුද්ගලයා තමයි සොල්දාදුවා. යුද්ධය ඇති කරන්නෙත්, නැති කරන්නෙත් දේශපාලකයෝ. සොල්දාදුවා කරන්නේ ඉහලින් එන නියෝග පිළිපැදීම විතරයි.
Deleteසොල්දාදුවෝද මනුෂ්‍යයෝය..!
ReplyDeleteහුඟක් දෙනෙකුට ඒක අමතකයි. විශේෂයෙන් යුද්දෙකට පස්සේ.
Deleteනැවත ඇස් අරවන්න දරපු තැතක්.. මේවා අමතක කරන්න කියල කෑ ගහන්නෙ යතාර්ථයට බය ෆැන්ටසි කාරයො.යුද්ධයක තියෙන භයානක කැත කම දකින්න ඕනෙ... ඒ වෙනුවෙන් 'බිලි' වුනු කොල්ලො කෙල්ලන්ගෙන් සමාවක් ලැබෙන්න නම් නැවත යුද්ධයකට යන්න තියෙන පාරවල් වහන්න ඕනෙ.
ReplyDelete