සමුගත් 2017
අඳුරු මතකය ගුලි කරන්
හිතේ දුක්ගිණි අළු කරන්
බලාපොරොත්තුත් පොදි බැඳන්
පය තබන්නට මම සූදානම්
ලබන්නෙමි දෙදහස් දහඅට
පතන්නම් ඔබ සැම හට
සුබ අලුත් අවුරුද්දක් අදදින
විචාරක දියණිය පෙ .ව. 9.00 පැයට
.emoWrap {
position:relative;
padding:10px;
margin-bottom:7px;
background:#fff;
/* IE10 Consumer Preview */
background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Mozilla Firefox */
background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Opera */
background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Webkit (Safari/Chrome 10) */
background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
/* Webkit (Chrome 11+) */
background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* W3C Markup, IE10 Release Preview */
background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
border:3px solid #860000;
-moz-border-radius:5px;
-webkit-border-radius:5px;
border-radius:5px;
box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
font-weight:normal;
color:#333;
}
.emoWrap:after {
content:"";
position:absolute;
bottom:-10px;
left:10px;
border-top:10px solid #860000;
border-right:20px solid transparent;
width:0;
height:0;
line-height:0;
}
2018 සුබ අලුත් අවුරුද්දක් වේවා! දියණි ඔබටත් ඔබේ ආදරනීයයන් සැමටත් 2018 සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ReplyDeleteසර් ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. !
ReplyDeleteවිචාරක දියණිය
සතුටුසිනා දුක්කරදර පොදි බැදන්
ReplyDeleteගෙවුනා කාලය නොදැනිම ඉතින්
පිරිලායන්නට සිත් සතුටින් දැන් ඉදන්
සුබපතන්නම් නවවසරට කොළොම්පුරේ සිටන්
ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා
Deleteවිචාරක දියණිය
Lost the loved one. Got a bunch of friends. HNY WD
ReplyDeleteThat is the Nature . Thanks for your love and kindness. wish you and your family Happy New year
Deletevicha daughter
සතුට සැනසුම දෙන කැටේ..
ReplyDeleteපිරේවා නොඅඩුව වටේ..
ඔබට සහ පිරිසට රටේ..
පතමි සුබ'සිරි දහ අටේ.. :)
ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !
Deleteවිචාරක දියණිය
ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !
ReplyDeleteලැබුවා වූ නව වසර ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා .
Deleteවිචාරක දියණිය
සුබ නව වසරක් වේවා!
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteවිචාරක දියණිය
දුකක් එක්ක සතුටක් එනවමයි කියන එකට හොඳ උදාහරණයක් මෙ අවුරුද්දෙ ලැබුනා. ඔයා හොඳ මිතුරියක් අක්කෙ.
ReplyDeleteජයවේවා..!!
මගේ පියා මියගියාට ඔහු ඇසුරු කළ හොඳ මිනිසුන් කිහිප දෙනෙක් හඳුන්වලා දීලා තමයි ඔහු මිය ගියේ කටපුරා සහෝදරයෙක් කිව හැකි සහෝදරයෙක් මල්ලි ඔයා . ඔබ දෙපළටත් පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !
Deleteසුබ නව වසරක් වේවා අක්කේ!
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා
Deleteවිචාරක දියණිය
මෙය පවත්වාගෙන යාම අපට සතුටක්. ඔබ ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් !!!
ReplyDeleteබොහොම ස්තූතියි ඔබේ දිරිගැන්වීමට . ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා
Deleteවිචාරක දියණිය
මොකක් හෝ එකක් වේවා!
ReplyDeleteඔබටත් මොකක්ම හෝ එකක් වේවා
Deleteවිචාරක දියණිය
සුභ නව වසරක් වේවා!
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteවිචාරක දියණිය
විචාරක දියණියට සහ පවුලේ අයට 2018 සාර්ථක සහ සතුටුදායක වසරක් වේවා.
ReplyDeleteබොහොම ස්තූතියි. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා
Deleteවිචාරක දියණිය
සුබ නව වසරක් !
ReplyDeleteඔබටත් 2018 සුබ නව වසරක් වේවා
Deleteවිචාරක දියණිය
දිගටම ලියන්න........ඔබ සියල්ලටම වාසනා වේවා!!!
ReplyDelete