හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 December 2017

සමුගත් 2017

              

               අඳුරු මතකය                                         ගුලි කරන්

               හිතේ දුක්ගිණි                                          අළු කරන්

               බලාපොරොත්තුත්   පොදි                             බැඳන් 

               පය තබන්නට මම                                      සූදානම් 


               

             ගෙවුන           දෙදහස්                                     දාහත  

             ලබන්නෙමි      දෙදහස්                                    දහඅට 

             පතන්නම් ඔබ   සැම                                            හට 

             සුබ අලුත් අවුරුද්දක්                                         අදදින 

             

   

            

  විචාරක දියණිය  පෙ .ව. 9.00 පැයට 

   

27 comments :

  1. 2018 සුබ අලුත් අවුරුද්දක් වේවා! දියණි ඔබටත් ඔබේ ආදරනීයයන් සැමටත් 2018 සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  2. සර් ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. !
    විචාරක දියණිය

    ReplyDelete
  3. සතුටුසිනා දුක්කරදර පොදි බැදන්
    ගෙවුනා කාලය නොදැනිම ඉතින්
    පිරිලායන්නට සිත් සතුටින් දැන් ඉදන්
    සුබපතන්නම් නවවසරට කොළොම්පුරේ සිටන්

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා
      විචාරක දියණිය

      Delete
  4. Lost the loved one. Got a bunch of friends. HNY WD

    ReplyDelete
    Replies
    1. That is the Nature . Thanks for your love and kindness. wish you and your family Happy New year
      vicha daughter

      Delete
  5. සතුට සැනසුම දෙන කැටේ..
    පිරේවා නොඅඩුව වටේ..
    ඔබට සහ පිරිසට රටේ..
    පතමි සුබ'සිරි දහ අටේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !
      විචාරක දියණිය

      Delete
  6. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ලැබුවා වූ නව වසර ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා .
      විචාරක දියණිය

      Delete
  7. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා
      විචාරක දියණිය

      Delete
  8. දුකක් එක්ක සතුටක් එනවමයි කියන එකට හොඳ උදාහරණයක් මෙ අවුරුද්දෙ ලැබුනා. ඔයා හොඳ මිතුරියක් අක්කෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මගේ පියා මියගියාට ඔහු ඇසුරු කළ හොඳ මිනිසුන් කිහිප දෙනෙක් හඳුන්වලා දීලා තමයි ඔහු මිය ගියේ කටපුරා සහෝදරයෙක් කිව හැකි සහෝදරයෙක් මල්ලි ඔයා . ඔබ දෙපළටත් පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !

      Delete
  9. සුබ නව වසරක් වේවා අක්කේ!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා
      විචාරක දියණිය

      Delete
  10. මෙය පවත්වාගෙන යාම අපට සතුටක්. ඔබ ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ දිරිගැන්වීමට . ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා
      විචාරක දියණිය

      Delete
  11. Replies
    1. ඔබටත් මොකක්ම හෝ එකක් වේවා
      විචාරක දියණිය

      Delete
  12. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා
      විචාරක දියණිය

      Delete
  13. විචාරක දියණියට සහ පවුලේ අයට 2018 සාර්ථක සහ සතුටුදායක වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා
      විචාරක දියණිය

      Delete
  14. සුබ නව වසරක් !

    ReplyDelete
    Replies
    1. ඔබටත් 2018 සුබ නව වසරක් වේවා
      විචාරක දියණිය

      Delete
  15. දිගටම ලියන්න........ඔබ සියල්ලටම වාසනා වේවා!!!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }