ඔය පින්තූර කතන්දරවලට ඕං මම නෑ හොඳේ.
පින්තූර නැති කතන්දර භයානකයි :e
අම්මෝ... උදේ පාන්දරම ඇති තරම් හිනා උනා.........
එහෙනම් මට සතුටුයි.
විචාරක මහත්තයත් පාන්දරම දෙන දේවල් හැබෑටම...
පාන්දර දුන්නම තමයි ගති :e
නියමයි.
ස්තුතියි.
හි.. හි...
ඔයා නරක්වෙනවා මෙව්වා බලලා.
හරියටම රෑ දොළහට පොස්ට් එකක් දාන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේද? :p
මට තේරුනේ නැහැ. මෙන්න මේකයි වෙන්නේ. මම ලිපියක් ලියන්න පටන් ගත්තම වැඩියෙන්ම සිදුවෙන්නේ ඔය ලිපිය ඉරිදා දවසේදී අවසන් කිරීම. මම හැම ලිපියකම දාන්නේ ලිපිය ලියා අවසන් කල වෙලාව. නමුත් පබ්ලිෂ් කරන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දේකුත් තියනවා. සඳුදා සිට සිකුරාදා දක්වා දවසක උදේ වරුවේ ලිපියක් දැම්මොත් තමයි වැඩිදෙනෙකුගේ අවධානයට ලක්වෙන්නේ.
නියමයි! මම කැමතියි විචාරකතුමාගෙ මේ වෙනසට.අර සංස්කාරක චිත්තරේ තියෙන්නෙ බඩේ ඇණුනු හෙල්ලක් කපලා අයිං කරන සීන් එකක් නේද?(අන්තිම එකට කලිං එකට කලිං එකේ ඉන්නේ කැමා, දිලා, ඩ්‍රැකියා සහ මෙන්ඩා)
ඊට කලිං එකට කලිං එකේ පුටුවෙ ගැටගහපු බූරුවා තමා මදාවියා... :-) හූ...!
මදාවියාට කියාගන්න බැරි උන එක ඩ්‍රැකියා කියලා ඔන්න. බොට පින නෑ මදාවියෝ...
ඇයි අර අන්තිම එකට කලිං එකට පස්සෙ එකේ ඉන්නෙ උඹනෙ ඩ්‍රැකියො. ප්‍රොෆයිල් පික්චර් එකත් එක්ක නියමෙට යනවා. :kතෝව ඩ්‍රැකියම කාපිය කැමරා කටා :g
අන්තිම ෆොටෝ එක මදාවිය චන්දෙ දවසෙ බාර් එක වහල කිවුව වෙලේ ගත්ත එකක් නේද ?
අපේ ඩ්‍රැකී සහ කැමා යන බූරුවෝ අශ්වයන් නොහඳුනති. (උඹලා පුත්තලෙමද? හූ...)කම්මලේ,අඩෝ, ඕනි පෝයක්, වෙසක් සතියක්, අවුරුදු නිවාඩුවක්, ඡන්දයක් ඔය ඕනි එකක් එන්න සතියකට කලිං මම ඩිකිය ඇරගෙන පෝලිමේ හරිද?
ඔන්න අපි බොක්සින් වළල්ල හදලා දුන්නා. දැන් ඉතින් ඇතිවෙනකල් ඇරගනිල්ලා. @ මධු. සංස්කාරක පින්තූරේ ඉන්න පිහියක් අතින් ගත්ත එක්කෙනා හෙල්ල කපයිද නැත්තන් වෙන එකක් කපයිද කියලා බයයි.
ඔව් උබලා තමයි මේ මනුස්සයවත් නරක්කරේ ඉදගෙන
සංස්කාරක = විචාරක (යකෝ කපන කොට පින්තුරත් ඇදලා ...) හැක් හැක්
තව මොන මොනවා කරද්දී ගහපු පින්තූර ඇද්ද? :e
"සංස්කාරක" දැක්කම චීන කතාවක් මතක් උනා.දවසක් ඊතලයක් ඔළුවට වැදිච්ච සෙබළෙක් ගෙදර ගෙනාවලු. හදිස්සියෙ වෙදෙක් හෙයාගෙන ගියපු පවුලෙ උදවිය, 'බාහිර වෛද්‍ය' කියලා බෝඩ් එකක් ගහගෙන හිටපු වෙදෙක් එක්කං ආවලු. පොර අර සෙබළගෙ ෙඔළණළුවෙ ලේ ටික හෝදලා, ඊතලේ හම ගාවිං කපලා අහක් කරලා, ගාස්තුව කිව්වලු. "එතකොට ඊතලේ?" ගෙදර උදවිය ඇහුවලු වෙදාගෙං."ඊතලේ ඉතුරු කොටස අයිං කරන්න 'අභ්‍යන්තර වෛද්‍ය' කෙනෙක් ගෙන්නන්න. මං බාහිර වෛද්‍ය. මගේ කාරිය අහවරයි" වෙදා කිව්වලු.
/පොර අර සෙබළගෙ ෙඔළණළුවෙ ලේ ටික හෝදලා,/' ෙඔළණළුවෙ' නෙවෙයි - ඔළුවෙ
ඔය කතාව චීන වෙන්ඩ බෑ. ලංකාවේ වෙන්ඩ ඇති :e
අපි බැඳල කියල හිතුවටඇත්තටම එය සිතුවිල්ලක් පමණි කියල මිසිස් විචා ට කිවුවනංසිතුවිල්ලෙ තරම බලාගන්න තිබ්බ.
හම්මෝ....ඇඟ හිරිවැටුනා (ඇඟ කියලා ටයිප් කලාම අංග කියලා වැදුනා) :e
සංස්කාරක පිංතුරයේ ඉන්නේ මධාවියයි කැමර කටයි.මහඡන සේවය පිනිසයි පිංතුරයේ මුල සිට අගට පිලිවෙලින්සින්දු,ඩ්‍රැකි,මධු,කමියා,රාඡ්,නලින්,කැමා,අහසින් එන්නා, පිටිපස්සෙ කොටට ඇදලා යන්නෙ තුශානි බස්සි.පලවෙනි ලෝක යුද්දේ විචයි කමියයි
සංස්කාරක එකේ වාඩි වෙලා ඉන්නෙ මදාවියා වෙන්න ඕනෙ..එතකොට අන්තිම එකේ මෙන්ඩද..? නැත්නම් අර පුටුවෙ ගැට ගහල ඉන්නෙ මෙන්ඩද..?
අර තොප්පියෙං විකට් කවර් කරගෙන ඉන්නෙ කැමා සහ මෙන්ඩා. (අනිකා මම. මට අමුඩයක් වගේ මොකක්ද එකක් තිබුණා)බලපිය කැමා සංස්කාරක එකේ මගේ මෙව්ව එකේ දිග!
දෙවෙනි පිංතූරෙ කෙල්ලෙක් මෙන්ඩව ගැට ගහගෙන , දක්කන් යන්නෙ.
නෑ බං... බැලුමට හුලං ගහනවා.
PM ?
අම්මපා මට කරන්න තිබුනේ මේ පින්තූර ටික ඉස්සෙල්ලාම උඹලට පෙන්නලා කැප්ෂන් ලියවගන්ඩ. :e
හොඳයි නිර්මානාත්මකයි.ඒ වගෙම මට මතක් වෙන්නෙ බුකියෙ ඉමේජස් කොච්චර නිර්මානාත්මක වුනත් අක්ෂර වින්‍යාස වැරදියි. නණ ලළ බේදය වගෙ ඒව නෙමේ. සාමාන්‍ය වචන පවා.
ඒක ඇත්ත..අඩුම ගානේ වචනයක එක අකුරක මොකක් හරි සීන් එකක්වත් අනිවා තියෙනවා!
බොහොම ස්තුතියි.අද සමහර බ්ලොග් ලිපිවල පවා, සඤ්ඤක අකුරු සහ මහාප්‍රාණ අකුරු, විරාම ලක්‍ෂණ, ගැන කිසිම සැලකිල්ලක් නැතුවයි ලියන්නේ.
ඇත්ත, හරිම නිර්මාණාත්මකයි.
රූප වලින් හොද කතාවක.
මරු...
එහෙනම් මගේ උත්සාහය සාර්ථකයි.
විඩාබර මනසට කදිම අස්වැසිල්ලක්.නියමයි..
බොහොම ස්තුතියි.
අන්තිම එකට ඉස්සෙල්ල කොටියා ඉන්න එකට ගැලපෙන්නේ "හරි මහංසියි අප්පා, පොඩි රෙස්ට් එකක් ගන්න ඕනා ප්‍රාදේශීය සභා චන්දෙ වෙනකං"
බොහොම ස්තුතියි. ඇත්තටම සමහර පින්තූර බැලුවම අදහස් ගොඩක් හිතට එනවා. මොකක් ලියන්නද කියලා හිතාගන්න බැහැ.
හැක්ජ හැක් හැකක් ජ ය වේ වා !!!!
//හැක්ජ හැක් හැකක්// මොකක්? දිවත් උලුක් වුනා ඒක කියවන්න ගිහින්.
මේ දවස්වල අසන්ට ලැබෙන දේශපාලන කතා ගොහොරුවෙන් ටිකක් ගැලවිලා හිනා වෙන්න පුළුවන් වුනා වගේම මේ නිර්මාණශීලීත්වය දැක සතුටු වුනා , ජය !
ඇත්තෙන්ම මම මේ පින්තූර ඉදිරිපත් කලෙත් ඒ නිසාමයි. මටත් දේශපාලන කතා ඇතිවෙලා තිබුනේ. ස්තුතියි ඇගයීම ගැන.
අනේ අනේ මෙයත් දැන් ගානකට ඇවිත්
ගානකට ආවොත් ඉතින් ගානකට විකුනලා දානවා. :e
ඔය පින්තූර කතන්දරවලට ඕං මම නෑ හොඳේ.
ReplyDeleteපින්තූර නැති කතන්දර භයානකයි :e
Deleteඅම්මෝ... උදේ පාන්දරම ඇති තරම් හිනා උනා.........
ReplyDeleteඑහෙනම් මට සතුටුයි.
Deleteවිචාරක මහත්තයත් පාන්දරම දෙන දේවල් හැබෑටම...
ReplyDeleteපාන්දර දුන්නම තමයි ගති :e
Deleteනියමයි.
ReplyDeleteස්තුතියි.
Deleteහි.. හි...
ReplyDeleteඔයා නරක්වෙනවා මෙව්වා බලලා.
Deleteහරියටම රෑ දොළහට පොස්ට් එකක් දාන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේද? :p
ReplyDeleteමට තේරුනේ නැහැ. මෙන්න මේකයි වෙන්නේ. මම ලිපියක් ලියන්න පටන් ගත්තම වැඩියෙන්ම සිදුවෙන්නේ ඔය ලිපිය ඉරිදා දවසේදී අවසන් කිරීම. මම හැම ලිපියකම දාන්නේ ලිපිය ලියා අවසන් කල වෙලාව. නමුත් පබ්ලිෂ් කරන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දේකුත් තියනවා. සඳුදා සිට සිකුරාදා දක්වා දවසක උදේ වරුවේ ලිපියක් දැම්මොත් තමයි වැඩිදෙනෙකුගේ අවධානයට ලක්වෙන්නේ.
Deleteනියමයි! මම කැමතියි විචාරකතුමාගෙ මේ වෙනසට.
ReplyDeleteඅර සංස්කාරක චිත්තරේ තියෙන්නෙ බඩේ ඇණුනු හෙල්ලක් කපලා අයිං කරන සීන් එකක් නේද?
(අන්තිම එකට කලිං එකට කලිං එකේ ඉන්නේ කැමා, දිලා, ඩ්‍රැකියා සහ මෙන්ඩා)
ඊට කලිං එකට කලිං එකේ පුටුවෙ ගැටගහපු බූරුවා තමා මදාවියා... :-) හූ...!
Deleteමදාවියාට කියාගන්න බැරි උන එක ඩ්‍රැකියා කියලා ඔන්න. බොට පින නෑ මදාවියෝ...
Deleteඇයි අර අන්තිම එකට කලිං එකට පස්සෙ එකේ ඉන්නෙ උඹනෙ ඩ්‍රැකියො. ප්‍රොෆයිල් පික්චර් එකත් එක්ක නියමෙට යනවා. :k
Deleteතෝව ඩ්‍රැකියම කාපිය කැමරා කටා :g
අන්තිම ෆොටෝ එක මදාවිය චන්දෙ දවසෙ බාර් එක වහල කිවුව වෙලේ ගත්ත එකක් නේද ?
Deleteඅපේ ඩ්‍රැකී සහ කැමා යන බූරුවෝ අශ්වයන් නොහඳුනති. (උඹලා පුත්තලෙමද? හූ...)
Deleteකම්මලේ,
අඩෝ, ඕනි පෝයක්, වෙසක් සතියක්, අවුරුදු නිවාඩුවක්, ඡන්දයක් ඔය ඕනි එකක් එන්න සතියකට කලිං මම ඩිකිය ඇරගෙන පෝලිමේ හරිද?
ඔන්න අපි බොක්සින් වළල්ල හදලා දුන්නා. දැන් ඉතින් ඇතිවෙනකල් ඇරගනිල්ලා.
Delete@ මධු. සංස්කාරක පින්තූරේ ඉන්න පිහියක් අතින් ගත්ත එක්කෙනා හෙල්ල කපයිද නැත්තන් වෙන එකක් කපයිද කියලා බයයි.
ඔව් උබලා තමයි මේ මනුස්සයවත් නරක්කරේ ඉදගෙන
Deleteසංස්කාරක = විචාරක (යකෝ කපන කොට පින්තුරත් ඇදලා ...) හැක් හැක්
ReplyDeleteතව මොන මොනවා කරද්දී ගහපු පින්තූර ඇද්ද? :e
Delete"සංස්කාරක" දැක්කම චීන කතාවක් මතක් උනා.
ReplyDeleteදවසක් ඊතලයක් ඔළුවට වැදිච්ච සෙබළෙක් ගෙදර ගෙනාවලු. හදිස්සියෙ වෙදෙක් හෙයාගෙන ගියපු පවුලෙ උදවිය, 'බාහිර වෛද්‍ය' කියලා බෝඩ් එකක් ගහගෙන හිටපු වෙදෙක් එක්කං ආවලු. පොර අර සෙබළගෙ ෙඔළණළුවෙ ලේ ටික හෝදලා, ඊතලේ හම ගාවිං කපලා අහක් කරලා, ගාස්තුව කිව්වලු.
"එතකොට ඊතලේ?" ගෙදර උදවිය ඇහුවලු වෙදාගෙං.
"ඊතලේ ඉතුරු කොටස අයිං කරන්න 'අභ්‍යන්තර වෛද්‍ය' කෙනෙක් ගෙන්නන්න. මං බාහිර වෛද්‍ය. මගේ කාරිය අහවරයි" වෙදා කිව්වලු.
/පොර අර සෙබළගෙ ෙඔළණළුවෙ ලේ ටික හෝදලා,/
Delete' ෙඔළණළුවෙ' නෙවෙයි - ඔළුවෙ
ඔය කතාව චීන වෙන්ඩ බෑ. ලංකාවේ වෙන්ඩ ඇති :e
Deleteඅපි බැඳල කියල හිතුවට
ReplyDeleteඇත්තටම එය සිතුවිල්ලක් පමණි කියල මිසිස් විචා ට කිවුවනං
සිතුවිල්ලෙ තරම බලාගන්න තිබ්බ.
හම්මෝ....ඇඟ හිරිවැටුනා (ඇඟ කියලා ටයිප් කලාම අංග කියලා වැදුනා) :e
Deleteසංස්කාරක පිංතුරයේ ඉන්නේ මධාවියයි කැමර කටයි.
ReplyDeleteමහඡන සේවය පිනිසයි පිංතුරයේ මුල සිට අගට පිලිවෙලින්
සින්දු,ඩ්‍රැකි,මධු,කමියා,රාඡ්,නලින්,කැමා,අහසින් එන්නා, පිටිපස්සෙ කොටට ඇදලා යන්නෙ තුශානි බස්සි.
පලවෙනි ලෝක යුද්දේ විචයි කමියයි
සංස්කාරක එකේ වාඩි වෙලා ඉන්නෙ මදාවියා වෙන්න ඕනෙ..
Deleteඑතකොට අන්තිම එකේ මෙන්ඩද..? නැත්නම් අර පුටුවෙ ගැට ගහල ඉන්නෙ මෙන්ඩද..?
අර තොප්පියෙං විකට් කවර් කරගෙන ඉන්නෙ කැමා සහ මෙන්ඩා. (අනිකා මම. මට අමුඩයක් වගේ මොකක්ද එකක් තිබුණා)
Deleteබලපිය කැමා සංස්කාරක එකේ මගේ මෙව්ව එකේ දිග!
දෙවෙනි පිංතූරෙ කෙල්ලෙක් මෙන්ඩව ගැට ගහගෙන , දක්කන් යන්නෙ.
Deleteනෑ බං... බැලුමට හුලං ගහනවා.
DeletePM ?
Deleteඅම්මපා මට කරන්න තිබුනේ මේ පින්තූර ටික ඉස්සෙල්ලාම උඹලට පෙන්නලා කැප්ෂන් ලියවගන්ඩ. :e
Deleteහොඳයි නිර්මානාත්මකයි.
ReplyDeleteඒ වගෙම මට මතක් වෙන්නෙ බුකියෙ ඉමේජස් කොච්චර නිර්මානාත්මක වුනත් අක්ෂර වින්‍යාස වැරදියි. නණ ලළ බේදය වගෙ ඒව නෙමේ. සාමාන්‍ය වචන පවා.
ඒක ඇත්ත..අඩුම ගානේ වචනයක එක අකුරක මොකක් හරි සීන් එකක්වත් අනිවා තියෙනවා!
Deleteබොහොම ස්තුතියි.
Deleteඅද සමහර බ්ලොග් ලිපිවල පවා, සඤ්ඤක අකුරු සහ මහාප්‍රාණ අකුරු, විරාම ලක්‍ෂණ, ගැන කිසිම සැලකිල්ලක් නැතුවයි ලියන්නේ.
ඇත්ත, හරිම නිර්මාණාත්මකයි.
Deleteරූප වලින් හොද කතාවක.
ReplyDeleteස්තුතියි.
Deleteමරු...
ReplyDeleteඑහෙනම් මගේ උත්සාහය සාර්ථකයි.
Deleteවිඩාබර මනසට කදිම අස්වැසිල්ලක්.නියමයි..
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඅන්තිම එකට ඉස්සෙල්ල කොටියා ඉන්න එකට ගැලපෙන්නේ "හරි මහංසියි අප්පා, පොඩි රෙස්ට් එකක් ගන්න ඕනා ප්‍රාදේශීය සභා චන්දෙ වෙනකං"
ReplyDeleteබොහොම ස්තුතියි. ඇත්තටම සමහර පින්තූර බැලුවම අදහස් ගොඩක් හිතට එනවා. මොකක් ලියන්නද කියලා හිතාගන්න බැහැ.
Deleteහැක්ජ හැක් හැකක්
ReplyDeleteජ ය වේ වා !!!!
//හැක්ජ හැක් හැකක්// මොකක්? දිවත් උලුක් වුනා ඒක කියවන්න ගිහින්.
Deleteමේ දවස්වල අසන්ට ලැබෙන දේශපාලන කතා ගොහොරුවෙන් ටිකක් ගැලවිලා හිනා වෙන්න පුළුවන් වුනා වගේම මේ නිර්මාණශීලීත්වය දැක සතුටු වුනා , ජය !
ReplyDeleteඇත්තෙන්ම මම මේ පින්තූර ඉදිරිපත් කලෙත් ඒ නිසාමයි. මටත් දේශපාලන කතා ඇතිවෙලා තිබුනේ. ස්තුතියි ඇගයීම ගැන.
Deleteඅනේ අනේ මෙයත් දැන් ගානකට ඇවිත්
ReplyDeleteගානකට ආවොත් ඉතින් ගානකට විකුනලා දානවා. :e
Delete