හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

21 August 2015

නෝනාවරුනි මහත්වරුනි එන්න පින්තූර බලන්න

නෝනාවරුනි මහත්වරුනි, මා මෙතනට පැමිණියේ පින්තූර ටිකක් පෙන්වීමටයි. තමුන්නාන්සේලා ඉතා සාවධානව ඒ පින්තූර බලනු ඇතැයි සිතනවා. 






















































නෝනාවරුනි මහත්වරුනි, පින්තූර හොයාගත්තේ මෙතනින් ය.

2015 අගෝස්තු මස 21 වැනි දින 0001 පැය 

52 comments :

  1. ඔය පින්තූර කතන්දරවලට ඕං මම නෑ හොඳේ.

    ReplyDelete
    Replies
    1. පින්තූර නැති කතන්දර භයානකයි :e

      Delete
  2. අම්මෝ... උදේ පාන්දරම ඇති තරම් හිනා උනා.........

    ReplyDelete
    Replies
    1. එහෙනම් මට සතුටුයි.

      Delete
  3. විචාරක මහත්තයත් පාන්දරම දෙන දේවල් හැබෑටම...

    ReplyDelete
    Replies
    1. පාන්දර දුන්නම තමයි ගති :e

      Delete
  4. Replies
    1. ඔයා නරක්වෙනවා මෙව්වා බලලා.

      Delete
  5. හරියටම රෑ දොළහට පොස්ට් එකක් දාන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේද? :p

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ නැහැ. මෙන්න මේකයි වෙන්නේ. මම ලිපියක් ලියන්න පටන් ගත්තම වැඩියෙන්ම සිදුවෙන්නේ ඔය ලිපිය ඉරිදා දවසේදී අවසන් කිරීම. මම හැම ලිපියකම දාන්නේ ලිපිය ලියා අවසන් කල වෙලාව. නමුත් පබ්ලිෂ් කරන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දේකුත් තියනවා. සඳුදා සිට සිකුරාදා දක්වා දවසක උදේ වරුවේ ලිපියක් දැම්මොත් තමයි වැඩිදෙනෙකුගේ අවධානයට ලක්වෙන්නේ.

      Delete
  6. නියමයි! මම කැමතියි විචාරකතුමාගෙ මේ වෙනසට.
    අර සංස්කාරක චිත්තරේ තියෙන්නෙ බඩේ ඇණුනු හෙල්ලක් කපලා අයිං කරන සීන් එකක් නේද?
    (අන්තිම එකට කලිං එකට කලිං එකේ ඉන්නේ කැමා, දිලා, ඩ්‍රැකියා සහ මෙන්ඩා)

    ReplyDelete
    Replies
    1. ඊට කලිං එකට කලිං එකේ පුටුවෙ ගැටගහපු බූරුවා තමා මදාවියා... :-) හූ...!

      Delete
    2. මදාවියාට කියාගන්න බැරි උන එක ඩ්‍රැකියා කියලා ඔන්න. බොට පින නෑ මදාවියෝ...

      Delete
    3. ඇයි අර අන්තිම එකට කලිං එකට පස්සෙ එකේ ඉන්නෙ උඹනෙ ඩ්‍රැකියො. ප්‍රොෆයිල් පික්චර් එකත් එක්ක නියමෙට යනවා. :k

      තෝව ඩ්‍රැකියම කාපිය කැමරා කටා :g

      Delete
    4. අන්තිම ෆොටෝ එක මදාවිය චන්දෙ දවසෙ බාර් එක වහල කිවුව වෙලේ ගත්ත එකක් නේද ?

      Delete
    5. අපේ ඩ්‍රැකී සහ කැමා යන බූරුවෝ අශ්වයන් නොහඳුනති. (උඹලා පුත්තලෙමද? හූ...)

      කම්මලේ,
      අඩෝ, ඕනි පෝයක්, වෙසක් සතියක්, අවුරුදු නිවාඩුවක්, ඡන්දයක් ඔය ඕනි එකක් එන්න සතියකට කලිං මම ඩිකිය ඇරගෙන පෝලිමේ හරිද?

      Delete
    6. ඔන්න අපි බොක්සින් වළල්ල හදලා දුන්නා. දැන් ඉතින් ඇතිවෙනකල් ඇරගනිල්ලා.

      @ මධු. සංස්කාරක පින්තූරේ ඉන්න පිහියක් අතින් ගත්ත එක්කෙනා හෙල්ල කපයිද නැත්තන් වෙන එකක් කපයිද කියලා බයයි.

      Delete
    7. ඔව් උබලා තමයි මේ මනුස්සයවත් නරක්කරේ ඉදගෙන

      Delete
  7. සංස්කාරක = විචාරක (යකෝ කපන කොට පින්තුරත් ඇදලා ...) හැක් හැක්

    ReplyDelete
    Replies
    1. තව මොන මොනවා කරද්දී ගහපු පින්තූර ඇද්ද? :e

      Delete
  8. "සංස්කාරක" දැක්කම චීන කතාවක් මතක් උනා.

    දවසක් ඊතලයක් ඔළුවට වැදිච්ච සෙබළෙක් ගෙදර ගෙනාවලු. හදිස්සියෙ වෙදෙක් හෙයාගෙන ගියපු පවුලෙ උදවිය, 'බාහිර වෛද්‍ය' කියලා බෝඩ් එකක් ගහගෙන හිටපු වෙදෙක් එක්කං ආවලු. පොර අර සෙබළගෙ ‍ෙඔළණළුවෙ ලේ ටික හෝදලා, ඊතලේ හම ගාවිං කපලා අහක් කරලා, ගාස්තුව කිව්වලු.

    "එතකොට ඊතලේ?" ගෙදර උදවිය ඇහුවලු වෙදාගෙං.

    "ඊතලේ ඉතුරු කොටස අයිං කරන්න 'අභ්‍යන්තර වෛද්‍ය' කෙනෙක් ගෙන්නන්න. මං බාහිර වෛද්‍ය. මගේ කාරිය අහවරයි" වෙදා කිව්වලු.

    ReplyDelete
    Replies
    1. /පොර අර සෙබළගෙ ‍ෙඔළණළුවෙ ලේ ටික හෝදලා,/

      ' ‍ෙඔළණළුවෙ' නෙවෙයි - ඔළුවෙ

      Delete
    2. ඔය කතාව චීන වෙන්ඩ බෑ. ලංකාවේ වෙන්ඩ ඇති :e

      Delete
  9. අපි බැඳල කියල හිතුවට
    ඇත්තටම එය සිතුවිල්ලක් පමණි කියල මිසිස් විචා ට කිවුවනං
    සිතුවිල්ලෙ තරම බලාගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. හම්මෝ....ඇඟ හිරිවැටුනා (ඇඟ කියලා ටයිප් කලාම අංග කියලා වැදුනා) :e

      Delete
  10. සංස්කාරක පිංතුරයේ ඉන්නේ මධාවියයි කැමර කටයි.
    මහඡන සේවය පිනිසයි පිංතුරයේ මුල සිට අගට පිලිවෙලින්
    සින්දු,ඩ්‍රැකි,මධු,කමියා,රාඡ්,නලින්,කැමා,අහසින් එන්නා, පිටිපස්සෙ කොටට ඇදලා යන්නෙ තුශානි බස්සි.
    පලවෙනි ලෝක යුද්දේ විචයි කමියයි

    ReplyDelete
    Replies
    1. සංස්කාරක එකේ වාඩි වෙලා ඉන්නෙ මදාවියා වෙන්න ඕනෙ..
      එතකොට අන්තිම එකේ මෙන්ඩද..? නැත්නම් අර පුටුවෙ ගැට ගහල ඉන්නෙ මෙන්ඩද..?

      Delete
    2. අර තොප්පියෙං විකට් කවර් කරගෙන ඉන්නෙ කැමා සහ මෙන්ඩා. (අනිකා මම. මට අමුඩයක් වගේ මොකක්ද එකක් තිබුණා)

      බලපිය කැමා සංස්කාරක එකේ මගේ මෙව්ව එකේ දිග!

      Delete
    3. දෙවෙනි පිංතූරෙ කෙල්ලෙක් මෙන්ඩව ගැට ගහගෙන , දක්කන් යන්නෙ.

      Delete
    4. නෑ බං... බැලුමට හුලං ගහනවා.

      Delete
    5. අම්මපා මට කරන්න තිබුනේ මේ පින්තූර ටික ඉස්සෙල්ලාම උඹලට පෙන්නලා කැප්ෂන් ලියවගන්ඩ. :e

      Delete
  11. හොඳයි නිර්මානාත්මකයි.
    ඒ වගෙම මට මතක් වෙන්නෙ බුකියෙ ඉමේජස් කොච්චර නිර්මානාත්මක වුනත් අක්ෂර වින්‍යාස වැරදියි. නණ ලළ බේදය වගෙ ඒව නෙමේ. සාමාන්‍ය වචන පවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..අඩුම ගානේ වචනයක එක අකුරක මොකක් හරි සීන් එකක්වත් අනිවා තියෙනවා!

      Delete
    2. බොහොම ස්තුතියි.

      අද සමහර බ්ලොග් ලිපිවල පවා, සඤ්ඤක අකුරු සහ මහාප්‍රාණ අකුරු, විරාම ලක්‍ෂණ, ගැන කිසිම සැලකිල්ලක් නැතුවයි ලියන්නේ.

      Delete
    3. ඇත්ත, හරිම නිර්මාණාත්මකයි.

      Delete
  12. රූප වලින් හොද කතාවක.

    ReplyDelete
  13. Replies
    1. එහෙනම් මගේ උත්සාහය සාර්ථකයි.

      Delete
  14. විඩාබර මනසට කදිම අස්වැසිල්ලක්.නියමයි..

    ReplyDelete
  15. අන්තිම එකට ඉස්සෙල්ල කොටියා ඉන්න එකට ගැලපෙන්නේ "හරි මහංසියි අප්පා, පොඩි රෙස්ට් එකක් ගන්න ඕනා ප්‍රාදේශීය සභා චන්දෙ වෙනකං"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඇත්තටම සමහර පින්තූර බැලුවම අදහස් ගොඩක් හිතට එනවා. මොකක් ලියන්නද කියලා හිතාගන්න බැහැ.

      Delete
  16. හැක්ජ හැක් හැකක්

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. //හැක්ජ හැක් හැකක්// මොකක්? දිවත් උලුක් වුනා ඒක කියවන්න ගිහින්.

      Delete
  17. මේ දවස්වල අසන්ට ලැබෙන දේශපාලන කතා ගොහොරුවෙන් ටිකක් ගැලවිලා හිනා වෙන්න පුළුවන් වුනා වගේම මේ නිර්මාණශීලීත්වය දැක සතුටු වුනා , ජය !

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මම මේ පින්තූර ඉදිරිපත් කලෙත් ඒ නිසාමයි. මටත් දේශපාලන කතා ඇතිවෙලා තිබුනේ. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  18. අනේ අනේ මෙයත් දැන් ගානකට ඇවිත්

    ReplyDelete
    Replies
    1. ගානකට ආවොත් ඉතින් ගානකට විකුනලා දානවා. :e

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }