හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 January 2014

මේ අඩවිය දැකලා තියනවද?

Screenshot (11)
  තරමක් වෙනස් ආකාරයේ තොරතුරු ඇතුළත් බ්ලොග් අඩවියක්, මා දැනට මාස කීපයකට පෙර සිට කියවනවා. මා හිතනවා තවමත් ඒ අඩවිය ප්‍රමාණවත් තරමින් පාඨක අවධානයට ලක්වී නැතැයි කියා. අපේ පැරණි අභිචාර විධි පිළිබඳව විශේෂ අධ්‍යයනයක යෙදෙන විශ්ව විද්‍යාල සිසුන්ට, ආචාර්ය උපාධියක් සඳහා නිබන්ධනයකට සුදුසු මාතෘකාවක් සොයන කෙනෙකුට, ලංකාවේ පැරණි දේව ඇදහිලි පිබඳ කරුණු සොයන කෙනෙකුට, සබරගමුවේ අප්‍රකට පුරාවෘත්ත ගැන කරුණු සොයන කෙනෙකුට, මේ අඩවියෙන් ගතහැකි ඵල ප්‍රයෝජන අපමණයි. මීට වඩා විස්තර මම කියන්නේ නැහැ. මෙතනින් ගොස් ඒ අඩවියට පිවිසෙන්න.
my-signature-for-blog[1] 2014 ජනවාරි මස 20 දින 0958 පැය

16 comments :

  1. මම කියවනවා ඒක.. ස්තුතියි

    ReplyDelete
  2. අගනා ඉසව්වකට පාරක්නේ පෙන්වා දුන්නේ විචාරක.....

    ReplyDelete
    Replies
    1. නලීන් බලන්න මේ අඩවියට දිනමිණ බ්ලොග් පිටුවේ ඉඩක් දෙන්න පුළුවන්ද කියා.

      Delete
    2. අනිවා හොඳ දේ හිතේ කොනක තබාගන ඇත මතු ප්‍රයෝජනය ට

      Delete
  3. මාත් කියෝනවා

    ReplyDelete
  4. මම ද හැකි විට කියවමි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  5. මාත් කියවන්න ඕනෙ..













    ReplyDelete
  6. නොදැන යන මේ ගමනේ පාර කිව්වාට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. කියවන්න යමක් ඇති අඩවියක්

      Delete
  7. ම්ම නං දන්නේ නෑ ඔය සයිට් එක !

    ReplyDelete
    Replies
    1. නිකමට කියවලා බලන්නකෝ

      Delete
  8. මම නම් දැනුයි ඒ පැත්ත ගැන දැන ගත්තේ..

    ReplyDelete
  9. A Classic Blog!!!!! Thanks.

    ReplyDelete
  10. පාර කිව්වට ස්තුතියි..
    (විචාරක තුමාගේ වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න ගියාම මෙන්න මෙහෙම එකක් එනවා. අනෙක් අයටත් එහෙම ද දන්නෑ?

    "වර්ඩ්ප්‍රෙස් > දෝෂය
    Sorry, this comment could not be posted." )

    ReplyDelete
    Replies
    1. වර්ඩ්ප්‍රෙස් අඩවියට රාහු කාලයක් ඇවිත් වගේ. මම ටිකක් හොයලා බලන්නම්.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }