අපි පාලනය කරනවද පාලනය වෙනවද?
.emoWrap {
position:relative;
padding:10px;
margin-bottom:7px;
background:#fff;
/* IE10 Consumer Preview */
background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Mozilla Firefox */
background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Opera */
background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Webkit (Safari/Chrome 10) */
background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
/* Webkit (Chrome 11+) */
background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* W3C Markup, IE10 Release Preview */
background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
border:3px solid #860000;
-moz-border-radius:5px;
-webkit-border-radius:5px;
border-radius:5px;
box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
font-weight:normal;
color:#333;
}
.emoWrap:after {
content:"";
position:absolute;
bottom:-10px;
left:10px;
border-top:10px solid #860000;
border-right:20px solid transparent;
width:0;
height:0;
line-height:0;
}
හැක් පට්ටයි ..ජීවිතේට වැදගත් රිමෝට් එකත් :v
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteමෙය ඔබ තුමාගෙ ම නිර්මාණයක්ද විචාරක තුමණි ....
ReplyDeleteපස්ටය .......
ඔව් කෙන්ජි. ඊයේ පෙරේදා දවස ගෙදර රිමෝට් කන්ට්‍රෝලයක බැටරි මාරුකරද්දී මේ අදහස ඔලුවට ආවේ.
Deleteඇගයීම ගැන ස්තුතියි.
කෝ මේකේ subtitles button එක. මට මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ. :D :D
ReplyDeleteවෙනස්ම වෙනස් හිතුවිල්ලක්. ඒ වගේම හොඳ නිර්මාණයක්!!!
මේක බලන අය තමයි උප ශීර්ෂ දාන්න ඕනේ. එතකොට හොඳ හොඳ ඒවා දකින්න ලැබෙයි.
Deleteස්තුතියි ඇගයීම ගැන.
මේං මෙයා විචාරකයට ඇහැකුත් ගහලා...
Deleteඑකනේ යකෝ මෙය මොකද විචාරකට ඇස ගහන්නේ මෙච්චර මේ අපි ඉද්දි
Delete:'(
විචාරකට ඕවා පෙන්නේ නැති හින්දා හොඳයි මදුරංග
Deleteපෙනුනත් තේරෙන එකක්යැ. :e
Deleteඅපූරුයි.... හරිම අපූරුයි...
ReplyDeleteවොයිස් වැඩි එකා දිනනවා කියලා පෙනුනට එහෙම නෑ.. උන්ම රැවටිලා ඉන්නවා අපි දිනුම්, පොරවල් කියලා එච්චරයි..
අපේ උන්දලා හිතන්නේ සද්දේ වැඩි එකා තමයි හොඳ කියලා.
Deleteකියලා වැඩක් නෑ... මේකම ඉන්ගිරිසියෙන් කොලා නම්.. ජාත්‍යන්තරයටත් යාවී..
ReplyDeleteහිතලා බලන්නම්. ස්තුතියි ඇගයීමට
Deleteඅනිවා ..විචාරක තුමණි ...සිතන්න දෙයක් නොමැත.. ආමි නම් යෝජනා කල දේ සුදුසු දෙයක් නම්......???
Deleteඇත්ත.....ඉංග්‍රීසියෙන් කරන්න.
Deleteහොද නිර්මාණයක්. ජීවිතය තවත් අමුතුම කෝණයකින්.හැබැයි ජීවිතය රිමෝට් එකක් වුණොත් වැඩ වර්චස්. ඔව් බලන අය උප ශීර්ෂ දැම්මනම් අපූරු ඒව බලා ගන්න තිබුණා . අනර්ඝයි
ReplyDeleteස්තුතියි ඇගයීම ගැන. මොන මොන උපශීර්ෂ වැටෙයිද දන්නේ නෑ.
Deleteකාලෙකින් දැක්ක එළ නිර්මාණයක්.. කව්රුත් අකමැති අර රතු බටන් එකට තමා විචෝ...
ReplyDeleteස්තුතියි. ඒ වුනාට අපිමනේ ඔය රතු බට්න් එක ඔබන්න දෙන්නේ ඕනෙ එකාටයි එපා එකාටයි.
Deleteඇයි අර info කියන එකට මොකුත් දාල නැත්තෙ. :g
ReplyDeleteනියම නිර්මාණයක්. :t
info දැන් අපෙන් වහලානේ තියෙන්නේ. අපිට ඇහෙන්නේ පෙනෙන්නේ දැනෙන්නේ නැහැ කිසිම info එකක්. :e
Deleteදෙයියෝ සාක්කි මෙච්චර දේවල් මේකේ තියනවා ද
ReplyDeleteවැඩක් නැති ඒවා ගලෝලා විසි කරන්න හිතෙනවා.
Deleteසෑහෙන්න හිතන්න දෙයක් තියෙනවා. ස්තූතියි බෙදාගත්තට.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteහැක් හැක් නියමa අදහස ඈ
ReplyDeleteහිටපු ගමන් හිතුනා ඒ නිසා හදලා දැම්මා.
Deleteඅපි ගොඩක් වෙලාවට ජීවිතය පාලනය කරනවා වෙනුවට වෙන්නේ අනිත් අයගේ පාලන වලට යටත් වෙලා ඉන්න සිද්ධ වෙන එක.
ReplyDeleteදැන් අපේ රටේ මැතිවරණ වලදී වෙන්නේ, අපිම අපිව පාලනය කරන රිමෝට් එක සෑහෙන කාලයකට වෙන කෙනෙක් අතට දෙන එකනේ.
Deleteවිචාරක තුමාගෙන් නව අදහසක් වගේ......
ReplyDeleteඅමුතුම ආකාරයේ නිර්මානයක්...
මට හිතෙන්නේ විචාරක තුමාත් තමන්ගේ අත්දැකීම් වලින් චින්තනය අමුතුම ආකාරයකට මෙහෙයවලා වගෙයි......
ඊයේ පෙරේදා දවසක ගෙදර ටී වී එකේ රිමෝට් එකේ බැටරි බැහැලා තිබුණා. එව්වා දාන වෙලාවේ තමයි මේ අදහස ඔලුවට ආවේ. ස්තුතියි ඇගයීම ගැන.
Deleteඅදයි මේ පැත්තට ආවේ.. අපූරු අදහස ...
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා. දිගටම මේ පැත්තේ එන්න. පරණ ලිපිත් කියවා අදහස් දක්වන්න.
Deleteස්තුතියි ඇගයීම ගැන.
නියමයි විචාරක තුමා. මේකට තව තේරුම් කිහිපයක්ම දෙන්න පුළුවන් වගේ.
ReplyDeleteපුළුවන් සුදීක. ඔය හිස් බොත්තම් වලට ඔයාලගේ අදහස් වැටෙනවානම් හොඳයි. මම අර test කමෙන්ට් එක දැම්මේ නැහැ. ඒක අවශ්‍ය නැහැ නේද?
Deleteනියම නිර්මාණයක්. හොඳ ඔලුවක් තියෙන්න ඕන මේවගේ එකකට. මාතලන් කිව්ව වගේ ඉංග්‍රීසියෙනුත් දාන්න දැන්ම! නැත්තං හොරු ගනී.
ReplyDeleteස්තුතියි රාජ්, ගන්න හොරෙක් ගත්තාවේ. හොරාටත් හොරකම් කිරීමේ සතුටක් ලැබෙයිනේ.
Deleteඔය ඔක්කොම කරන්න යට පැත්තේ තියෙන 2 වැඩ කරන්න ඕනේ..
ReplyDeleteඔව් ඔව් යට පැත්තේ දෙක හොඳට නැත්නම් උඩ පැත්තේ එකෙන් වැඩක් නැහැ.
Delete:) :) හැක් ...හැක් ....
Deleteදැන් කවුද අපේ ඕක ඔපරේට් කරන්නේ අපිමද ?
ReplyDeleteහුඟක් වෙලාවට වෙන අය අපිව රවට්ටලා මේක අරගන්නවා. එතන ඉඳන් අපි රූකඩ බවට පත්වෙනවා.
Deleteනියම නිර්මාණයක්. කියන්න දෙයක් නැහැ.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඔය රිමෝට් එක නිසා එන්නෙන් එන්නට ලෙඩ්ඩු වෙනවා එකම තැනම ඉඳලා
ReplyDeleteමේවා නැතිවුනොත් අපේ අයියලා කොහු මිටක් වත් පාවිච්චි කරලා ටී වී එකේ බොත්තම් ඔබයි. :e
Deleteවිචාරක තුමාටත් මාර අදහස් නෙ එන්නෙ :) අර සද්දෙ වැඩි එකා දිනන කතාවට නම් මටත් කියන්න තියන්නෙ සෙන්නා කිව්ව එකම තමයි. හැබැයි ඉතින් මේ දේශපාලනේ දි නම් ඕක තමයි හරි.
ReplyDeleteනිර්මාණය නම් හරිම අගෙයි.
හිටපු ගමන් නාකි මොලේ ඇතුලේ විදුලි ධාරා වැඩ කරනවා. එතකොට මේ වගේ ඒවා එනවා.
Deleteදේශපාලනේ අද අපේ ජීවිත වලට යහපතට වඩා කරන්නේ අයහපත.
ස්තුතියි චන්දන ඇගයීම ගැන.
විචාරක මහත්තයෝ.....අපූරු අදහසනේ...දැන් කොල්ලෝ කියන භාශාවෙන් නම් පට්ට පට පට....
ReplyDeleteස්තුතියි අරු. නිර්මාණය කරලා අවසන් කැලාට පස්සේ මටත් හිතුනා මෙය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙයි කියලා.
Deleteහරිම නිර්මාණාත්මකයි.හිතන්න ගොඩක් දේවල් තියනවා..........
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට.
Deleteඅහම්බෙන් වගේ හිතට අවිල්ල තියෙන වටිනා නිර්මාණයක්.
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteවිචාරක තුමා, මේ වීඩියෝව බලලා හැකි තරම් අනික් යටත් බලන්න යවන්න. https://www.youtube.com/watch?v=heFhTh1PxQE&feature=c4-feed-u&app=desktop
ReplyDeleteහොඳ වීඩියෝවක්. නමුත් එකම ප්‍රශ්නේ අපේ බොහෝ දෙනෙකුට තියෙන්නේ සීමිත දත්ත පැකේජ සහිත අන්තර්ජාල සම්බන්ධතා නිසා මෙවැනි දීර්ඝ වීඩියෝවක් බලයිද කියන එක සැකයි.
Deleteඇත්ත නේ.. ඒක නම් නියමයි
ReplyDelete